සාදාරනයි. මොකද ලසිත් කියන්නෙ තනියම මේ ගමන ආපු කෙනෙක්. එයාට කවුරුවත් උදවු කලේ නැහැ .ඉතින් එයාට අයිතියක් තියනව තමන්ගේ එල්ලීම් වෙනුවෙන් කතා කරන්න.. එයාගේ අබාධ වලදිවත් එයාට රජය උදවු කලේ නැහැ. මේවට වගකියන්න ඕන රජය. මෙහෙම ගියොත් අන්තිමට මේ වගේ ක්රීඩකයෝ පිටරට club වලට සෙල්ලම් කරන්න ගනියි. අපිට cricket නැතිමවෙයි











