ලසිත් ta banina Ponnayan da

toiya

Well-known member
  • Jan 8, 2007
    13,167
    4,555
    113
    පොන්සි ආණ්ඩුව
    සාදාරනයි. මොකද ලසිත් කියන්නෙ තනියම මේ ගමන ආපු කෙනෙක්. එයාට කවුරුවත් උදවු කලේ නැහැ .ඉතින් එයාට අයිතියක් තියනව තමන්ගේ එල්ලීම් වෙනුවෙන් කතා කරන්න.. එයාගේ අබාධ වලදිවත් එයාට රජය උදවු කලේ නැහැ. මේවට වගකියන්න ඕන රජය. මෙහෙම ගියොත් අන්තිමට මේ වගේ ක්‍රීඩකයෝ පිටරට club වලට සෙල්ලම් කරන්න ගනියි. අපිට cricket නැතිමවෙයි
    :angry::angry::angry::angry::angry:
    26345_573973075946123_838400240_n_zpsf9291b02.jpg
     
    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    Salingaaaaaaaaaaaaaaaaaa Rocksssssssssssss

    උපුටාගැනිමකි
    මාලි,
    ඇත්තටම උඹ මහ දක්ෂ එකෙක්. මම දන්නවා මේ දවස්වල උඹ ඉන්නේ ඒ තරම් සංතෝසෙන් නෙමෙයි කියලා. උඹගේ හිතේ කළකිරීම් වලින් පිරිලා කියලා. උඹගේ හිතේ තෙරපෙන වේදනාව කියා ගන්න බැරිව උඹ තැවෙනවා කියලාත් මම දන්නවා. උඹටත් උනේ අර නන්දා මාලනියගේ සිංදුවේ කියන වැඩේමයි නේද..? “පුජාසනයේ ඔබ හිඳුවා.. ඔබට පුදන මේ ලෝකයමයි හෙට ඔබට එරෙහි වී නැගිටින්නේ...“ ඒ සිංදුව ලිව්වේ අජන්තා රණසිහයන් හෝ සුනිල් අරියරත්නයන් විය යුතුයි. ඔවුන්ගෙන් ඒ වගේ ගීතයක් නිර්මාණය වෙන්න හේතු වෙන්නේ අපේ රටේ මිනිසුන්ගේ ක්‍රියාකාලාපය ඔවුන් බොහොම හොඳින් වටහාගෙන තියන නිසා. කාලයක් උඹව සිංහයෙක් කරලා, උඹේ කේස විලාසය සිංහ කේසර වලට සමාන කරලා පිංතූර හදලා දාලා තිබුන මුණු පොතේ උඹගේ මුන දාලා හදාපු බල්ලෙක්ගේ පිංතූරයක් දැක්කා. ඇත්තමයි මාලි... මටත් නොදැනීම මගේ ඇස් වලට කඳුළු ආවා.. උඹ ගැන නෙමයි අපේ රටේ මිනිස්සු ගැන. ඇත්තටම යම් සිද්ධියක් ගැන කිසිම විමසා බැලීමකින් තොරව උඹව වැරදි කාරයා කරලා එල්ලන්න තරම් අපේ මිනිස්සුන්ගේ මනුස්සකං වලට පල්ලට වැටිලාද කියලා හිතිලා. ඔය උඹට චෝදනා කරපු එක මාධ්‍යකාරයෙක් වත් නිකමට උඹගෙන් ඇහැව්වද ඇයි මාලි එදා ඒ වගේ හැසිරුනේ කියලා.. එහෙමත් නැත්නම් උඹට උඹ වෙනුවෙන් කථා කරන්න එක අවස්ථාවක් දුන්නද..?

    480307_346649645435320_709457711_n.jpg
     
    agdrig

    Well-known member
  • Dec 14, 2006
    6,961
    402
    83

    keemata athi siyalu dee mehi liya atha
     
    damithcpu

    Member
    Feb 11, 2013
    408
    22
    0
    “උඹම මෙහෙම හිතපන්. අවුරුද්ද අවසාන ඉවැලුවෙශන් එකේදි ලොක්කා කියනවා තිබ්බ පඩියෙන් ගානක් කපලා තව තිබ්බ අනම් මනම් ටික්කුත් කපනවා කරන්න දෙයක් නෑ කියලා. ලොක්කත් එක්ක කොච්චර කතා කලත් වෙනසක් වෙන්නේ නෑ, බැරිනම් අස්වෙලා යන්න කියලත් ලොක්කා කියනවා.ඔය ගැන පැය දෙක තුනක් ලොක්කත් එක්ක ඇරගෙන ඔලුවේ දාහක් දේවල් තියාගෙන මීටිම ඉවරවෙලා ඔෆිස් එකෙන් එලියට බහිනකොටම දොරකඩ ගාව ඉඳන් මාධ්‍යකාරයෙක් උඹේන් ‘කොහොමද මීටිම’ කියලා මයික් එකක් දික් කරලා ඇහුවොත් උබේ කටට එන වචන මොනවද?
    මගෙන් එහෙම ඇහුවනම් ඌ නෑසු සිංහල අහගන්නවා”
     
    Last edited:
    • Like
    Reactions: agdrig

    Lacky Shan

    Member
    Sep 15, 2012
    1,607
    169
    0
    Negombo
    “උඹම මෙහෙම හිතපන්. අවුරුද්ද අවසාන ඉවැලුවෙශන් එකේදි ලොක්කා කියනවා තිබ්බ පඩියෙන් ගානක් කපලා තව තිබ්බ අනම් මනම් ටික්කුත් කපනවා කරන්න දෙයක් නෑ කියලා. ලොක්කත් එක්ක කොච්චර කතා කලත් වෙනසක් වෙන්නේ නෑ, බැරිනම් අස්වෙලා යන්න කියලත් ලොක්කා කියනවා.ඔය ගැන පැය දෙක තුනක් ලොක්කත් එක්ක ඇරගෙන ඔලුවේ දාහක් දේවල් තියාගෙන මීටිම ඉවරවෙලා ඔෆිස් එකෙන් එලියට බහිනකොටම දොරකඩ ගාව ඉඳන් මාධ්‍යකාරයෙක් උඹේන් ‘කොහොමද මීටිම’ කියලා මයික් එකක් දික් කරලා ඇහුවොත් උබේ කටට එන වචන මොනවද?
    මගෙන් එහෙම ඇහුවනම් ඌ නෑසු සිංහල අහගන්නවා

    අනිවා..
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ටෝයියගේ කතාවේ අත්තක් තියනවා. රජය හැම හුත්තක්ම අවුලවලා මෙතන ක්‍රීඩකයන් බාල්දු කරනවා. ලසිත් ගේ මෝඩ කමට ලසිත් කේන්තියෙන් කැගැහුව. මුදල් අතින් නම් කෙන්තිගන්න එක වැරදි. එත් මලින්ගලට සන්ගකරලට නිදහසේ සෙල්ලම් කරන්න වාතාවරණයක් තිබ්බේ නැහැ. දේශපාලන ඇගිලි ගැහීම් වැඩි උනාම ක්‍රීඩකයන්ට කෙන්තියන එක සාදාරනයි. මාලිංග ට උනේ තමන්ගේ සමාජීය තත්වය රට හම්වේ පදරෂණය කිරීමක්. එකෙන් ලජ්ජා වෙන්නේ මලින්ගටමයි. අනික මලිනාග බන්නේ මිනිසුන්ට නෙමෙයි මාද්‍යට ලසිත්ට බනින හැමෝම හොද මිනිස්සුද????? ඒ වගේම සල්ලි හැමබුනම ඔලුව උදුම්මවගන්න එක හරිද? මලින්ගය පරිනත් වෙනකොඅට් වැරදි හද ගනී. එත් මාලිංග තමාගේ නුගත් කම් පෙන්නලා උට ආදරය කරන මිනිස්සු නැති කර ගත්ත. එක මේ කාලකන්නි ක්‍රීඩා පරිපාලනයේ වැරැද්ද. මාලිංග ඉත්තෙක් උන අන්තිමට
     
    MacroMP

    Member
    Mar 6, 2013
    648
    173
    0
    උඹ ඕවට සැලෙන්න එපා... උඹ විකට් ගන්නකොට හැමෝම උබට චියර් කරනවා...
     
    sunlog

    Well-known member
  • Dec 9, 2012
    3,575
    1,602
    113
    sri rajasinha adawiya
    munta pissune.. mu kiyapu katawata ochchara kulappu wenne mona ahawal ekakatada.. ape ratata wina karana eun penne nee.. mu kiyapu katawa loku karan dagalanawa.. shit.
     
    shehan.r

    Member
    Jan 19, 2009
    1,548
    19
    0
    Gedara
    මේ රටේ ඉන්න මිනිස්සුන්ට අනෙක් මිනිසුන්ගේ වටිනාකම් තේරෙන්නේ නැ බන්.ඉරිසියාව උපතින්ම අරන් ඇවිල්ල තියෙන්නේ. cricket වලින් මේ රට ලෝක ප්‍රසිද්ද වුනා.ඒ ප්ලයෙර්ස් ල ගේ කැපවීමෙන් සහ තවත් සාදක.මේ කෑගහන උන්ට තේරෙන්නේ නැ උන් මේ මාලිංගට විතරක් නෙමෙඉ බොරුවට බනිනේ මුළු ක්‍රීඩාවටම කියල.
     
    adflavion

    Well-known member
  • May 8, 2012
    1,146
    171
    63
    Mount Lavinia
    සාදාරනයි. මොකද ලසිත් කියන්නෙ තනියම මේ ගමන ආපු කෙනෙක්. එයාට කවුරුවත් උදවු කලේ නැහැ .ඉතින් එයාට අයිතියක් තියනව තමන්ගේ එල්ලීම් වෙනුවෙන් කතා කරන්න.. එයාගේ අබාධ වලදිවත් එයාට රජය උදවු කලේ නැහැ. මේවට වගකියන්න ඕන රජය. මෙහෙම ගියොත් අන්තිමට මේ වගේ ක්‍රීඩකයෝ පිටරට club වලට සෙල්ලම් කරන්න ගනියි. අපිට cricket නැතිමවෙයි
    :angry::angry::angry::angry::angry:
    26345_573973075946123_838400240_n_zpsf9291b02.jpg

    Salingaaaaaaaaaaaaaaaaaa Rocksssssssssssss

    උපුටාගැනිමකි
    මාලි,
    ඇත්තටම උඹ මහ දක්ෂ එකෙක්. මම දන්නවා මේ දවස්වල උඹ ඉන්නේ ඒ තරම් සංතෝසෙන් නෙමෙයි කියලා. උඹගේ හිතේ කළකිරීම් වලින් පිරිලා කියලා. උඹගේ හිතේ තෙරපෙන වේදනාව කියා ගන්න බැරිව උඹ තැවෙනවා කියලාත් මම දන්නවා. උඹටත් උනේ අර නන්දා මාලනියගේ සිංදුවේ කියන වැඩේමයි නේද..? “පුජාසනයේ ඔබ හිඳුවා.. ඔබට පුදන මේ ලෝකයමයි හෙට ඔබට එරෙහි වී නැගිටින්නේ...“ ඒ සිංදුව ලිව්වේ අජන්තා රණසිහයන් හෝ සුනිල් අරියරත්නයන් විය යුතුයි. ඔවුන්ගෙන් ඒ වගේ ගීතයක් නිර්මාණය වෙන්න හේතු වෙන්නේ අපේ රටේ මිනිසුන්ගේ ක්‍රියාකාලාපය ඔවුන් බොහොම හොඳින් වටහාගෙන තියන නිසා. කාලයක් උඹව සිංහයෙක් කරලා, උඹේ කේස විලාසය සිංහ කේසර වලට සමාන කරලා පිංතූර හදලා දාලා තිබුන මුණු පොතේ උඹගේ මුන දාලා හදාපු බල්ලෙක්ගේ පිංතූරයක් දැක්කා. ඇත්තමයි මාලි... මටත් නොදැනීම මගේ ඇස් වලට කඳුළු ආවා.. උඹ ගැන නෙමයි අපේ රටේ මිනිස්සු ගැන. ඇත්තටම යම් සිද්ධියක් ගැන කිසිම විමසා බැලීමකින් තොරව උඹව වැරදි කාරයා කරලා එල්ලන්න තරම් අපේ මිනිස්සුන්ගේ මනුස්සකං වලට පල්ලට වැටිලාද කියලා හිතිලා. ඔය උඹට චෝදනා කරපු එක මාධ්‍යකාරයෙක් වත් නිකමට උඹගෙන් ඇහැව්වද ඇයි මාලි එදා ඒ වගේ හැසිරුනේ කියලා.. එහෙමත් නැත්නම් උඹට උඹ වෙනුවෙන් කථා කරන්න එක අවස්ථාවක් දුන්නද..?

    480307_346649645435320_709457711_n.jpg

    BUMP.. 100% true.. Matath mulin upset giya.. Mama malingawa sudda karanawa nemei.. Eth me rate wena anik dewal walidi.. Me FB eke dana.. Boru show ko?

    ටෝයියගේ කතාවේ අත්තක් තියනවා. රජය හැම හුත්තක්ම අවුලවලා මෙතන ක්‍රීඩකයන් බාල්දු කරනවා. ලසිත් ගේ මෝඩ කමට ලසිත් කේන්තියෙන් කැගැහුව. මුදල් අතින් නම් කෙන්තිගන්න එක වැරදි. එත් මලින්ගලට සන්ගකරලට නිදහසේ සෙල්ලම් කරන්න වාතාවරණයක් තිබ්බේ නැහැ. දේශපාලන ඇගිලි ගැහීම් වැඩි උනාම ක්‍රීඩකයන්ට කෙන්තියන එක සාදාරනයි. මාලිංග ට උනේ තමන්ගේ සමාජීය තත්වය රට හම්වේ පදරෂණය කිරීමක්. එකෙන් ලජ්ජා වෙන්නේ මලින්ගටමයි. අනික මලිනාග බන්නේ මිනිසුන්ට නෙමෙයි මාද්‍යට ලසිත්ට බනින හැමෝම හොද මිනිස්සුද????? ඒ වගේම සල්ලි හැමබුනම ඔලුව උදුම්මවගන්න එක හරිද? මලින්ගය පරිනත් වෙනකොඅට් වැරදි හද ගනී. එත් මාලිංග තමාගේ නුගත් කම් පෙන්නලා උට ආදරය කරන මිනිස්සු නැති කර ගත්ත. එක මේ කාලකන්නි ක්‍රීඩා පරිපාලනයේ වැරැද්ද. මාලිංග ඉත්තෙක් උන අන්තිමට

    උඹ ඕවට සැලෙන්න එපා... උඹ විකට් ගන්නකොට හැමෝම උබට චියර් කරනවා...

    මේ රටේ ඉන්න මිනිස්සුන්ට අනෙක් මිනිසුන්ගේ වටිනාකම් තේරෙන්නේ නැ බන්.ඉරිසියාව උපතින්ම අරන් ඇවිල්ල තියෙන්නේ. cricket වලින් මේ රට ලෝක ප්‍රසිද්ද වුනා.ඒ ප්ලයෙර්ස් ල ගේ කැපවීමෙන් සහ තවත් සාදක.මේ කෑගහන උන්ට තේරෙන්නේ නැ උන් මේ මාලිංගට විතරක් නෙමෙඉ බොරුවට බනිනේ මුළු ක්‍රීඩාවටම කියල.

    “උඹම මෙහෙම හිතපන්. අවුරුද්ද අවසාන ඉවැලුවෙශන් එකේදි ලොක්කා කියනවා තිබ්බ පඩියෙන් ගානක් කපලා තව තිබ්බ අනම් මනම් ටික්කුත් කපනවා කරන්න දෙයක් නෑ කියලා. ලොක්කත් එක්ක කොච්චර කතා කලත් වෙනසක් වෙන්නේ නෑ, බැරිනම් අස්වෙලා යන්න කියලත් ලොක්කා කියනවා.ඔය ගැන පැය දෙක තුනක් ලොක්කත් එක්ක ඇරගෙන ඔලුවේ දාහක් දේවල් තියාගෙන මීටිම ඉවරවෙලා ඔෆිස් එකෙන් එලියට බහිනකොටම දොරකඩ ගාව ඉඳන් මාධ්‍යකාරයෙක් උඹේන් ‘කොහොමද මීටිම’ කියලා මයික් එකක් දික් කරලා ඇහුවොත් උබේ කටට එන වචන මොනවද?
    මගෙන් එහෙම ඇහුවනම් ඌ නෑසු සිංහල අහගන්නවා

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    “උඹම මෙහෙම හිතපන්. අවුරුද්ද අවසාන ඉවැලුවෙශන් එකේදි ලොක්කා කියනවා තිබ්බ පඩියෙන් ගානක් කපලා තව තිබ්බ අනම් මනම් ටික්කුත් කපනවා කරන්න දෙයක් නෑ කියලා. ලොක්කත් එක්ක කොච්චර කතා කලත් වෙනසක් වෙන්නේ නෑ, බැරිනම් අස්වෙලා යන්න කියලත් ලොක්කා කියනවා.ඔය ගැන පැය දෙක තුනක් ලොක්කත් එක්ක ඇරගෙන ඔලුවේ දාහක් දේවල් තියාගෙන මීටිම ඉවරවෙලා ඔෆිස් එකෙන් එලියට බහිනකොටම දොරකඩ ගාව ඉඳන් මාධ්‍යකාරයෙක් උඹේන් ‘කොහොමද මීටිම’ කියලා මයික් එකක් දික් කරලා ඇහුවොත් උබේ කටට එන වචන මොනවද?
    මගෙන් එහෙම ඇහුවනම් ඌ නෑසු සිංහල අහගන්නවා”

    anunge comment danna epa yako.
     
    kites

    Well-known member
  • Feb 18, 2010
    7,879
    1,679
    113
    “උඹම මෙහෙම හිතපන්. අවුරුද්ද අවසාන ඉවැලුවෙශන් එකේදි ලොක්කා කියනවා තිබ්බ පඩියෙන් ගානක් කපලා තව තිබ්බ අනම් මනම් ටික්කුත් කපනවා කරන්න දෙයක් නෑ කියලා. ලොක්කත් එක්ක කොච්චර කතා කලත් වෙනසක් වෙන්නේ නෑ, බැරිනම් අස්වෙලා යන්න කියලත් ලොක්කා කියනවා.ඔය ගැන පැය දෙක තුනක් ලොක්කත් එක්ක ඇරගෙන ඔලුවේ දාහක් දේවල් තියාගෙන මීටිම ඉවරවෙලා ඔෆිස් එකෙන් එලියට බහිනකොටම දොරකඩ ගාව ඉඳන් මාධ්‍යකාරයෙක් උඹේන් ‘කොහොමද මීටිම’ කියලා මයික් එකක් දික් කරලා ඇහුවොත් උබේ කටට එන වචන මොනවද?
    මගෙන් එහෙම ඇහුවනම් ඌ නෑසු සිංහල අහගන්නවා”

    :yes::yes::yes::yes: