ඛණිජ තෙල් හලාල්ද? හරාම්ද?

MC New York

Member
Feb 18, 2013
2,653
144
0
ඛණිජ තෙල් හලාල්ද? හරාම්ද?

udaya+gammanpila.jpg

අරාබි රටවල්වල ප‍්‍රධාන ආදායම වන ඛණිජ තෙල් හලාල්ද හරාම්ද යයි උලමාවරුන් පැහැදිලි කල යුතු යයි බස්නාහිර පළාත් කෘෂිකර්ම අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි. :rofl:

කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා පෙන්වා දුන්නේ අන්තවාදයට ගියොත් කිසිම ආගමක් අදහන්න බැරි බවයි.
‘මම ඉතාම වැදගත් ප‍්‍රශ්ණයක් උලමාවරුන්ගේ අහනව. අද අරාබිකරයෙ ප‍්‍රධාන ආදායම තමයි ඛණිජ තෙල්. ඛණිජ තෙල් හැදෙන්න අපි පරිසරවේදීන් විදිහට දන්නව වසර ලක්‍ෂ ගණනක් පුරා පොසිලකරණයට ලක්වෙච්චි ගස්වැල් සහ සත්ව කොටස්වලින් තමයි ඛණිජ තෙල් හැදෙන්නෙ.

එතකොට මියගිය ඌරන්ගෙ ඇටකටු වලිනුත් ඛණිජ තෙල් හැදෙන්න පුළුවන්. එහෙනම් මේ පෙට්‍රෝලියම් විකුණන්නෙ මුස්ලිම් රටවල් හලාල්ද හරාම්ද කියල පරීක්‍ෂා කරල බලලද? :lol::lol:

ඌරන්ගෙ සත්ව කොටස්වලින් මේ තෙල් හැදුනද නැද්ද කියල බලලද වාහනවලට පාවිච්චි කරන්නෙ. අන්තවාදයට ගියොත් කිසිම ආගමක් අදහන්න බෑ.’ :yes::yes: යනුවෙන්ද ඔහු එහිදී කීය.

සමහර මුස්ලිම් අය ලොරි ටෝක් දෙනවනෙ අරාබියෙන් එන තෙලුත් හලාල් තොපි ඒවත් පාවිච්චි නොකර ඉඳපියවු කියලා. මෙන්න උන්ට උත්තරේ. ගොන් හරක්. ලොල්
 
Last edited:

MC New York

Member
Feb 18, 2013
2,653
144
0
muslim waru kanija thel bonne nahane

මචන් ඒක ඇත්ත. ඒ උනාට බං උලම උන් සිමෙන්තිවලටත් හලාල් දීලා පේන්ට් බ්‍රෂ්වලටත් හලාල් දීලා. ඒවත් අපි කන්නේ නෑනෙ මචං. මුං කරන එකෙන් වෙන්නෙ සිංහල උන් මුස්ලිම් අය එක්ක තරහා වෙන එක. මේකට මුස්ලිම් අය කලබලවෙන්න ඕනෙ නෑ. මේ වෙන්නෙ මුං ආගම විකුණලා සල්ලි හොයන එක.

machan eeka aththa. ee unata ban ULAMA un CEYMENT walatath halal deela. Paint brush walatath halal deela eewath api kanne nahane machan. :oo: mun karna eken wenne sinhala un muslim aya ekka tharaha wena eka,
 
Last edited:

ගමයා

Member
Dec 22, 2011
4,253
294
0
සිද්ධාලේප,ඡැනට් ,මේවා හලාල් කලේ කන හින්දද
 
Mutakallim

Member
Mar 7, 2013
330
17
0
මචන් ඒක ඇත්ත. ඒ උනාට බං උලම උන් සිමෙන්තිවලටත් හලාල් දීලා පේන්ට් බ්‍රෂ්වලටත් හලාල් දීලා. ඒවත් අපි කන්නේ නෑනෙ මචං. මුං කරන එකෙන් වෙන්නෙ සිංහල උන් මුස්ලිම් අය එක්ක තරහා වෙන එක. මේකට මුස්ලිම් අය කලබලවෙන්න ඕනෙ නෑ. මේ වෙන්නෙ මුං ආගම විකුණලා සල්ලි හොයන එක.

machan eeka aththa. ee unata ban ULAMA un CEYMENT walatath halal deela. Paint brush walatath halal deela eewath api kanne nahane machan. :oo: mun karna eken wenne sinhala un muslim aya ekka tharaha wena eka,

menna me site eken halal certified products balaaganna puluwan.

http://www.halaal.acju.net/brands

halal kiyanne sangkeerna deyak. eka keti wachana walin pahadili karanna baha. yam kisi baandayakata halal denawanam ekata aniwaaryayenma halal denna hethuwak thiyenna one.

paint brush walata halal dena kathawak mama danne naha machan. habai tooth brush walata nam halal denawa. tooth brush uru kendi walin hadapu ewa thiyenawa. anna e nisai tooth bursh walata halal wadagath wenne.
 
මචන් මම හලාල් ගැන හොඳට දන්නවා. හලාල් ලෝගෝ එක රීඩිසයින් කරෙත් මම. මචන් පේන්ට් බ්‍රෂ්වලට දෙන්නේ බ්‍රෂ්වලට ඌරු කෙඳි තියේ කියලා බයටලු. එතකොට බං අපි පේන්ට් කරන්නෙ අපෙ කට නෙවෙයිනෙ. සිමෙන්ති කන්නෑනෙ. ඒ වගේ තමා තෙල් අපි බොන්නැති බව ඇත්ත. මුන්ගෙ මෙතඩ් එකට තෙල්වලටත් හලාල් තියෙන්න ඕනා. ඕනාවට වඩා අන්තෙට ගියාම වෙන්නෙ අනික් අයගෙ හිනාවට ලක්වෙනඑකයි. අනික මුං කරන්නෙ හම්බු කරන් උන් පෝශණය වෙනඑක.
 
Last edited:

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,525
    1
    16,933
    113
    Black Pearl

    halal wala sankirna deyak naha machan dan boruwata sankirna karagena :)
    menna oya damma site ekema tiyanawa HALAL PAINT BRUSH 1k :)
    mewa kate obanne nane
    http://www.halaal.acju.net/company/brush-master-pvt-ltd/brush-master
     
    Mutakallim

    Member
    Mar 7, 2013
    330
    17
    0
    මචන් මම හලාල් ගැන හොඳට දන්නවා. හලාල් ලෝගෝ එක රීඩිසයින් කරෙත් මම. මචන් පේන්ට් බ්‍රෂ්වලට දෙන්නේ බ්‍රෂ්වලට ඌරු කෙඳි තියේ කියලා බයටලු. එතකොට බං අපි පේන්ට් කරන්නෙ අපෙ කට නෙවෙයිනෙ. සිමෙන්ති කන්නෑනෙ. ඒ වගේ තමා තෙල් අපි බොන්නැති බව ඇත්ත. මුන්ගෙ මෙතඩ් එකට තෙල්වලටත් හලාල් තියෙන්න ඕනා. ඕනාවට වඩා අන්තෙට ගියාම වෙන්නෙ අනික් අයගෙ හිනාවට ලක්වෙනඑකයි. අනික මුං කරන්නෙ හම්බු කරන් උන් පෝශණය වෙනඑක.

    ane manda machan. mama oya sangkeerna gatalu visandanna yanne naha. habai mama kanne halal witharai. kadekata gihilla noodle pack ekak ganna kota halal thiyenawada kiyala check karala balalai mama ganne. jamiathul ulama seal eka thiyenawanam product eka muslim nowana company ekaka product ekak wunath mata product eka halal kiyala vishawasai. halal nathara karoth apita muslim companies wala products witharai ganna sidda wenne. jamiathul ulama eken karana sewaya apita godak watinawa.
     
    මචන් සේවය තියෙන්න ඕනෙ මුං කරන්නෙ හම්බු කරන එක ඒක පාවිච්චි කරලා. අන්න ඒක නවත්තන්න ඕන. මේක ෆ්රී දෙන්න ඕනෙ. එතකොට අපිට පාඩුවකුත් නැහැ සිංහල අයට පාඩුවකුත් නැහැ හැමෝම සතුටුයි. නැත්තං බං හලාල් ලෝගෝ එක ඕනා නෑ. තියෙන්නේ මොනවද කියන එක ප්‍රොඩක්ට් එකේ ගැහුවා නම් හරිනෙ. උලමලා බං කිව්වා අර ඊ කියන රසකාරක ඕකේ කියලා හලාල්වලට ඒ උනාට එහෙම නෑ. ඇන්කර් ෆොන්ටීරා එකේ විස තිවුනා මුංට ඒකත් හලාල් උනා. මුං හම්බු කරන එක නවත්තලා කරනවා නම් හරියට දෙයක් කරන්න ඕනෙ.
     
    hama deyakatama cost ekak thiyenawa mithraya. administration cost , service cost saha wenath cost. halal certification sapayanawa kiyanne lesi pahasu wadak newei. halal check karala balanna field officers yodawanna one. mama danna tharamin halal ganna e hati mudalak cost wenne naha. biliyana ganan role karana companies walin podi gaanai aya karanne. cost eka product eke milata dammoth satha gaanai product ekata ekathu wenne. meken wadi sale ekak yana nisa eka cost ekak kiyala product eke mila wadi karanna one naha. waradi thiyenawanam waradi hadaagena wade karagena yanna one. aanduwa yatathe wada karanna ulama kamaththa prakasha karala thiyenawa. salli thanhawa thiyenawa nam ulama e wage prakashayak karanne naha neda machan ?
     
    Last edited:

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo

    මෙන්න මෙතන තමයි සංවාදයක් ඇතිවෙන්නට ඕන කාරණාව. මොකද ඉස්ලාම් බැතිමතුන් තමන්ගේ ආගම වෙනුවෙන් ඕන පරිත්‍යාගයක් ඒ ආගමික මධ්‍යස්ථානවලට කරාට අනිත් ආගමිකයින්ට කරන්න දෙයක් නෑ. නමුත් අනිත් ආගමිකයින්ගේ මුදල් වලින් තමන්ගේ ආගම පෝෂණය කරන එක සදාචාර විරෝධී දෙයක්.

    අද වෙනතුරු උලමා සංවිධානය 'නිල වශයෙන්' හලාල් ගාස්තු ගැන නිවේදනයක් දීලා නෑ. හලාල් නිෂ්පාදන 4000 කට වඩා තියෙනවා කියලා උලමාම කිව්වා. ඒ වගේම එයාලගේ විගණන කටයුතු වලට යන්නේ ලක්ෂ දොලහක් වගේ ප්‍රමාණයක් කියලත් එක කාලෙක එයාලා කිව්වා. එක එක පුද්ගලයා කියන දේ උපුටා දක්වනවාට වගේ නියමාකාරයෙන් නිල විදිහට ගාස්තු ගැන, අය වැය ගැන අතිරික්තයක් තිබුනා නම් ඒ මුදල වියදම් කරන්නේ කොහොමද කියලා උලමාවරු කියන්නේ නෑ. මෙන්න මෙතනයි මචන් ප්‍රශ්නයට මුල.

    හලාල් කමිටුවේ දූෂිතභාවය ගැනත් මෑතකදී ප්‍රචාරයක් ගියා. ඒ වගේම හලාල් ලෙස සත්ව ඝාතනය වුනත් නියමාකාරයෙන් කුරාණ ඉගෙන්වීමට අනුව කිරීම ලංකාවේ ප්‍රායෝගිකව සිද්ධ වෙන්නේ නැතිබවත් ප්‍රචාරය වෙනවා. වගකියයුතු කවුරුවත් ප්‍රශ්ණය විසඳන්නේ නැතුව ඇඟ බේරගන්න ගියාම වෙන්නේ ලොකු විනාශයක්

    මගේ නම් මතය මේ උලමා සංවිධානයෙන් හලාල් සහතිකය දීමේ බලය අයින් කරගන්න ඕන. ඒ වගේම 'හලාල්' කියන දේ ගැන ඊටපස්සේ පුලුල් සංවාදයක් කරන්න ඕන. ඉස්ලාම් ආගමිකයෝ පවා ඒක කරන්න පැකිලෙනවා. එතකොට එළියට එන දේවල් එයාලගේ යටි අරමුණු වලට නරක විදිහට බලපාන්න පුලුවන් නිසා. මම ආයෙත් කිව්වා වගේ අපිට මුස්ලිම් ජනයා එයාලගේ ආගමේ විදිහට කන එක නවත්තන්න බෑ. හැබැයි අපේ සල්ලි වලින් එයාලගේ අරමුණු ඉටුකරගන්න එක නම් නවත්තන්න පුලුවන්
     
    Cronus

    Member
    Mar 9, 2013
    291
    19

    ඔව් අද කාලේ හැම දෙයක් කරන්නම වගේ වියදම් යනවා ඉතින් මිනිස්සු බලන්නේ පුලුවන් තරම් තමන්ගේ ළග තියෙන සල්ලි ඉතුරු කරගන්නයි. මොකද එහෙම සල්ලි ඉතුරු කරගත්තම තමයි තමන්ගේ අතවශ්‍යය වැඩ වලට මුදල් වියදම් කරන්න පුලුවන් වෙන්නේ. උලමා වරුන් විසින් හැම සමාගමකින්ම තමන්ගේ සහතිකය ගන්න මුදල් අය කරගත්තම වෙන්නේ මේ සමාගම් වලට වෙනවා මේ අය කරන මුදල වක්‍ර ලෙස මිනිස්සුන්ගෙන් අයකරගැනීමක් කරගන්න, මොකද තමන්ට වෙන පාඩුව පියවා ගන්න හර බර දෙපැත්තම තුලනය වෙන්න ඕන නිසා. ඒක ගිනූම් කරණයේ සාමාන්‍යය මූල ධර්ම අනුව කරන දෙයක්. ඉතින් උලමා වරුන් මේ කරන වැඩෙන් වෙන්නේ හලාල් ඕන නැති මිනිස්සුන්ටත් හලාල් වලට ගෙවන්න වෙන එකයි. නිකමට හිතන්න එක භාණ්ඩකයට සත 25 ගාණේ හලාල් නිසා වැඩිපුර ගෙවන්න වෙනවා කියලා එතකොට භාණ්ඩ 10 ගත්තම රුපියල් 2.50 යනවා. මේ වගේ භාණ්ඩ 100 ගත්තම මාසයකට රුපියල් 250 යනවා.
    එතකොට අවුරුද්දකට යනවා රුපියල් 3000. මේ එක ගෙදරකට වගේ නම් ගෙවල් 100 කට මේ ගාණ එකතු වුනාම කීයක්ද කියලා බලන්න? රුපියල් 300,000.
    මේ වැඩ කරන දුප්පත් ජනතාවගේ ලක්ෂ 3ක් එහෙම්පිටින්ම එතකොට මේ යන්නේ අනවශ්‍යය දෙයක් වෙනුවෙන් කියලා ඇයි හිතන්නේ නැත්තේ? මේ සල්ලි වලින් මිනිස්සුන්ට කොච්චර දේවල් කරන්න පුලුවන් හලාල් වලට කප්පම් ගෙව ගෙව ඉන්නේ නැතුව?

    මේක පැහැදිලිවම අසාධාරණ වැඩක්. ඇයි මේ වගේ ආත්මාර්ථකාමී විදියට හිතන්නේ? හලාල් නිසා සිංහල මිනිස්සුන්ට වෙන අසාධාරණය පේන්නේ නැද්ද? හලාල් නිසා දෙමළ මිනිස්සුන්ට වෙන අසාධාරණය පේන්නේ නැද්ද? හලාල් වලින් බර්ගර් මිනිස්සුන්ට වෙන අසාධාරණය පේන්නේ නැද්ද? තමන් ගැන පමණක් හිතන්නේ ඇයි? හලාල් තමන්ට ඔච්චරම ඕන නම් ඔය යන ගාන තමන්ගේ අයගෙන්ම එකතු කරගත්තම වැරදිද? මුස්ලිම් මිනිස්සුන්ට විතරනේ හලාල් ඕනේ ඉතින් ඔය සහතිකය නිකුත් කරන කොට යන ගාණ ඔය ගොල්ලන්ගේම අයගෙන් එකතු කරගන්න. හැම දාම සිකුරාදාට කට්ටිය පල්ලියට ආවම. කැටයක් තියලා හලාල් වලට යන ගාණ එකතු කරගන්න. නැත්නම් පල්ලියට එන අයගෙන් ටිකක් කඩාගෙන හරි ඕක කරන එක අමාරු නෑ නේ? අනික් එක තමන්ගේ මිනිස්සුන්ට සේවය කරන්න උලමා වරුන් ඔච්චර බැදිලා ඉන්නවා නම් ඔය හලාල් නිකුත් කරන්න වියදම් වෙන ගාණ උහුලා ගන්න එක ඒ තරම් අමාරු වැඩක් නෙවෙයි නේද? ඔය ගොල්ලන්ට අනික ඉන්නවා නේද ගොඩක් උදව් කරන්න කට්ටිය, සවුදි වලින් එහෙම ඔය වියදම් වෙන ගාණ ඉල්ලගන්නත් පුලුවන් නේ.
    කොහොම වුනත් මෙතන වැදගත්ම කාරණාව තමයි තමන්ට Special විදියට ඕන නම් තමන්ට ඒකට වියදම් කරන්න වෙනවා කියන එක. එහෙම නැත්නම් දෙන දේ කාලා ඉන්නයි තියෙන්නේ අනෙක් අය වගේ. තමන්ට Special විදියට ඕනැයි කියලා ඒකට යන වියදම අනෙක් මිනිස්සුන්ගෙන් අය කරගන්න එක අසාධාරණ වැඩක්.
     
    :yes::yes: