ඛණිජ තෙල් හලාල්ද? හරාම්ද?
අරාබි රටවල්වල ප්‍රධාන ආදායම වන ඛණිජ තෙල් හලාල්ද හරාම්ද යයි උලමාවරුන් පැහැදිලි කල යුතු යයි බස්නාහිර පළාත් කෘෂිකර්ම අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.
කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා පෙන්වා දුන්නේ අන්තවාදයට ගියොත් කිසිම ආගමක් අදහන්න බැරි බවයි.
‘මම ඉතාම වැදගත් ප්‍රශ්ණයක් උලමාවරුන්ගේ අහනව. අද අරාබිකරයෙ ප්‍රධාන ආදායම තමයි ඛණිජ තෙල්. ඛණිජ තෙල් හැදෙන්න අපි පරිසරවේදීන් විදිහට දන්නව වසර ලක්ෂ ගණනක් පුරා පොසිලකරණයට ලක්වෙච්චි ගස්වැල් සහ සත්ව කොටස්වලින් තමයි ඛණිජ තෙල් හැදෙන්නෙ.
එතකොට මියගිය ඌරන්ගෙ ඇටකටු වලිනුත් ඛණිජ තෙල් හැදෙන්න පුළුවන්. එහෙනම් මේ පෙට්‍රෝලියම් විකුණන්නෙ මුස්ලිම් රටවල් හලාල්ද හරාම්ද කියල පරීක්ෂා කරල බලලද?

ඌරන්ගෙ සත්ව කොටස්වලින් මේ තෙල් හැදුනද නැද්ද කියල බලලද වාහනවලට පාවිච්චි කරන්නෙ. අන්තවාදයට ගියොත් කිසිම ආගමක් අදහන්න බෑ.’
යනුවෙන්ද ඔහු එහිදී කීය.
සමහර මුස්ලිම් අය ලොරි ටෝක් දෙනවනෙ අරාබියෙන් එන තෙලුත් හලාල් තොපි ඒවත් පාවිච්චි නොකර ඉඳපියවු කියලා. මෙන්න උන්ට උත්තරේ. ගොන් හරක්. ලොල්
අරාබි රටවල්වල ප්‍රධාන ආදායම වන ඛණිජ තෙල් හලාල්ද හරාම්ද යයි උලමාවරුන් පැහැදිලි කල යුතු යයි බස්නාහිර පළාත් කෘෂිකර්ම අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා පෙන්වා දුන්නේ අන්තවාදයට ගියොත් කිසිම ආගමක් අදහන්න බැරි බවයි.
‘මම ඉතාම වැදගත් ප්‍රශ්ණයක් උලමාවරුන්ගේ අහනව. අද අරාබිකරයෙ ප්‍රධාන ආදායම තමයි ඛණිජ තෙල්. ඛණිජ තෙල් හැදෙන්න අපි පරිසරවේදීන් විදිහට දන්නව වසර ලක්ෂ ගණනක් පුරා පොසිලකරණයට ලක්වෙච්චි ගස්වැල් සහ සත්ව කොටස්වලින් තමයි ඛණිජ තෙල් හැදෙන්නෙ.
එතකොට මියගිය ඌරන්ගෙ ඇටකටු වලිනුත් ඛණිජ තෙල් හැදෙන්න පුළුවන්. එහෙනම් මේ පෙට්‍රෝලියම් විකුණන්නෙ මුස්ලිම් රටවල් හලාල්ද හරාම්ද කියල පරීක්ෂා කරල බලලද?

ඌරන්ගෙ සත්ව කොටස්වලින් මේ තෙල් හැදුනද නැද්ද කියල බලලද වාහනවලට පාවිච්චි කරන්නෙ. අන්තවාදයට ගියොත් කිසිම ආගමක් අදහන්න බෑ.’

යනුවෙන්ද ඔහු එහිදී කීය.සමහර මුස්ලිම් අය ලොරි ටෝක් දෙනවනෙ අරාබියෙන් එන තෙලුත් හලාල් තොපි ඒවත් පාවිච්චි නොකර ඉඳපියවු කියලා. මෙන්න උන්ට උත්තරේ. ගොන් හරක්. ලොල්
Last edited:
mun karna eken wenne sinhala un muslim aya ekka tharaha wena eka,