Augmented reality app for Android - එල පාර

navodwickra

Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    මෙන්න සිරා App එකක් හම්බ උනා මචන්ලා. මුලින්ම මේ photo එක Print කර ගනිල්ලා ඊටපස්සේ App එක දාගෙන , මේ ෆොටෝ එක දිහා බලන්න තියෙන්නේ එච්චරයි.:yes:


    Download Photo

    Download App

    vrftigcd.jpg
     
    Last edited:
    • Like
    Reactions: LalaJ

    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    mokadda ban wenne,,ane instl krnna kammali ban kiyhnko

    මහ දෙයක් වෙන්නෙ නෑ, app එක open කරලා print කරන්න තියන එකට camera එක focus කලාම 3D car එකක් පේනවා. phone එක එහා මෙහා කරලා 3D car එක වටේ බලන්න පුලුවන්. :)