පූස්;14601735 said:මතක නැද්ද තිබ්බ තරු විසිවෙන්න![]()

mama eka adamai play kare.enna oninam race ekakata.![]()


බස් ගාස්තුත් වැඩි කලා නේද?![]()

![]()
බස් ගාස්තු විතරක් නෙවේ බං..... සබන් කැටේ ඉදන් වැඩි වෙලා තියෙන්නේ දැන්...... කාටවත් ඒවා පේන්නේ නෑ නේ...... බස් ගාස්තු වැඩි කරනවා වගේ තුන් හතර ගුණ වලින්, ඔයිල්, පාට්ස්, ටයර් ගණන් යනවා බං අපිට.......![]()
