මම නෙවේ අන්න අපේ අම්මා නම් ලිදේ පනින්න හදනවා..... කනක් ඈහිලා ඉන්න නෑ විකුණමු විකුණමු කියලා........
මට බෑ ඕයි මේවා විකුණන්න දෙන්න..... ටාටා වත් උනා නම් විකුණලා දානවා..... ඒත් ලේලන්ඩ්.......
![]()
![]()
ඇඉ මේ වෙනස් සින්දු යන්නේ![]()


oyath innawa dakka ne![]()
පූස්;14601854 said:මම මගෙ කෑම එක අරන් එන්ටන්.මේ දවස් වල කලින් බඩගිනි එනවා
![]()

