Honda Dio 110 Modified

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,346
    21,993
    113
    Gotland
    මගේගාවත් තිබ්බ ප්ලේෂර් ස්කුටරයක් අපෝ මට එපා උනා බං. තෙල් වැඩ නෑ, උදේට ස්ටාර්ට් කරන්න හෙන ගේමක් දෙන්න ඕනි. ඒ පාර මම උව විකුණලා පල්සර් 135 පාවිච්චි කරපු එකක් ගට්ට. තෙල් 65+ කරනවා.
    කියන තරම් අව්ල් නෑ. මම වැඩිය හයියෙන් යන්නේ නෑ. හයියෙන් යන්න ඕනි නම් ජපන් එකක් ගන්නේ.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,346
    21,993
    113
    Gotland
    ස්කුටරයෙක් ගන්නම ඕනි නම් ඩියෝ එකක් ගනින්. ඕක ටිකක් හොදට තෙල් වැඩ. ලුක් එකත ටිකක් හොදයි.
    අනිත් එව්වා නම් ඉතිං වැඩක් නෑ බං. TVS නම් ගන්න එපා
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,346
    21,993
    113
    Gotland
    BMW-MOTORRAD-C-650-GT-4.jpg

    2013-BMW-C650GT_007.jpg


    BMW-C-650-GT-fairing.gif


    bmw-c650-gt_01.jpg

    6334765662_c318198556_z.jpg

    bmw-c-650-gt_009.jpg

    2013-BMW-C650GT-Black-13.jpg
     

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    ස්කුටරයෙක් ගන්නම ඕනි නම් ඩියෝ එකක් ගනින්. ඕක ටිකක් හොදට තෙල් වැඩ. ලුක් එකත ටිකක් හොදයි.
    අනිත් එව්වා නම් ඉතිං වැඩක් නෑ බං. TVS නම් ගන්න එපා

    :yes::yes::yes:
     

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,612
    2,119
    113
    oka hodai kellekta nam,kollek ta nam echara suit wenne na,
    eka ekage kematta ne :)
    oya price ekata tikak loku bike ekak ganna puluwan eke oaka ganne ay?