ස්කුටරයෙක් ගන්නම ඕනි නම් ඩියෝ එකක් ගනින්. ඕක ටිකක් හොදට තෙල් වැඩ. ලුක් එකත ටිකක් හොදයි.
අනිත් එව්වා නම් ඉතිං වැඩක් නෑ බං. TVS නම් ගන්න එපා



machan mage gawa thiyenawa oka bt thama KM 1600 vithara duwala thiyenne & 1 service ekath kara bt petrol karanawa nam tiaka madi ban mage eka nam 25 vithara karanne![]()

thel wada karanne na ban oke
මං ගාව නම් තිබුනා පරණ Apache 160... හැබැයි ඒක නම් Petrol වලට යකා
Petrol සුවඳටත් දිව්වා, කොහොමත් TVS Petrol වලට හොඳයි![]()

mage yaluwek gawa tiyenawane ban ..... uth kiyanne awlak na kiyala