හැම තැනම එක පාර හදන්න පුලුවන්ද මුලින් හම්බන්තොට හදලා පස්සෙ අනිත්වා හිමිහිට හදනවා![]()

මුං සංවර්ධනෙට අකුල් හෙලන උන් 
අන්තර්ජාල සම්බන්ධතාව අවුල් උනාට...... වැඩ කරගෙන යන ටොෂිබා ලැප එලකිරි හොදේ......![]()






මුං සංවර්ධනෙට අකුල් හෙලන උන්
![]()
අපෙ මහින්ද මහත්තය්ගෙ වැඩ පිලිවෙල දන්නෙ නැතිව කියවනවා
e moke ban e![]()



මම නෙමෙ කිබුලා ගිලලා වගෙ කට අරින වෙලාවටද කොහෙද මෙ ඉදලා හිටලා ඇහෙන්නෙඔව්, උඹ කෑවා.![]()
