2013 Mar 08 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මම දැක්කා මුං ගහපු පොස්ට්‍ර් එකක්
    පාලකයනි අපිට සහන දියවු ජනතාව අමාරුවෙ නොදමනු බස් ගාස්තු වැඩි කර බස් ගාස්තු වැඩි නොකරනු කියලා:rofl::rofl: දැක්ක හැටියෙ මගෙ උකෙන් මහ හයියෙන් පඩයක් ගියා:rofl::rofl::lol:

    :lol: :lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    අපොඔඔඔඔඔඔඔඔඔඔ ඔය ලදරමට කර ගහන්න එකෙක් සෙට් වෙනැකක් නැහැ

    :yes:

    :frown: බලාපිය FB එකේ දාලා ඈති ෆෝටෝ.... ඒවා බලලා කියපන්...... :angry: ලදරම් නෑ...... ගත්ත දවසේ ඉදන් ඈණයක් මාරු කරත් ඔක්කොම පොත් වල ලියවිලා තියෙනවා...... :yes:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    :frown: බලාපිය FB එකේ දාලා ඈති ෆෝටෝ.... ඒවා බලලා කියපන්...... :angry: ලදරම් නෑ...... ගත්ත දවසේ ඉදන් ඈණයක් මාරු කරත් ඔක්කොම පොත් වල ලියවිලා තියෙනවා...... :yes:
    රිදුනද:rofl: මං දැක්කා පැට්ටො
    9.gif