මම දැක්කා මුං ගහපු පොස්ට්ර් එකක්
පාලකයනි අපිට සහන දියවු ජනතාව අමාරුවෙ නොදමනු බස් ගාස්තු වැඩි කර බස් ගාස්තු වැඩි නොකරනු කියලාදැක්ක හැටියෙ මගෙ උකෙන් මහ හයියෙන් පඩයක් ගියා
![]()

අපොඔඔඔඔඔඔඔඔඔඔ ඔය ලදරමට කර ගහන්න එකෙක් සෙට් වෙනැකක් නැහැ
![]()
බලාපිය FB එකේ දාලා ඈති ෆෝටෝ.... ඒවා බලලා කියපන්......
ලදරම් නෑ...... ගත්ත දවසේ ඉදන් ඈණයක් මාරු කරත් ඔක්කොම පොත් වල ලියවිලා තියෙනවා...... 

සිරාවටම ෆ්බි එකෙ තිබුනා උබ දැක්කාද මට දැක්ක හැටියෙම රත්නෙව මතක් උනා
අපිට ජනතාව අමාරුවෙ දාල පුරුදු නෑ බන්![]()
අභියෝගේ බාර ගනින් බං නිකන් බ්ලා බ්ලා නැතුව..... 
රිදුනදබලාපිය FB එකේ දාලා ඈති ෆෝටෝ.... ඒවා බලලා කියපන්......
ලදරම් නෑ...... ගත්ත දවසේ ඉදන් ඈණයක් මාරු කරත් ඔක්කොම පොත් වල ලියවිලා තියෙනවා......
![]()
මං දැක්කා පැට්ටො