ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!

බකුනා

Well-known member
  • Apr 24, 2012
    1,847
    192
    63
    30
    අවතැන් වෙලා ඉන්න
    patta cheat ekaka ahhh
    11.gif
    :cool:

    :D:D:D
     

    decoy

    Active member
  • Apr 20, 2008
    650
    230
    43
    ගෙදර
    චිරි චිරි වැස්ස;14600616 said:
    මාත් ඕකට ආව බොලවුනේ..:oo: මෙලෝපන් දෙයක් තේරෙන්නෙ නෑ.:baffled: ඉස්සරහට ගියා..:rolleyes: වටෙන්ම ඩිෂුන් ඩිෂුන් ගෑව.:shocked: ගිනිගත්ත,:angry: මැරුන:frown:
    ​
    :rofl: මම දැක්ක උබව, උබ චැට් එකේදිත් ඕකම කිව්වා. ලොල්
    kohomada karanne kiwwoth dala denna puluwan wei mata :nerd:
    ආ Geethq සහෝදරයා :D
    චිරි චිරි වැස්ස;14600781 said:
    යකෝ මේකෙ ඉන්න උන්ගෙ කිසි සමගියක් නැහැනෙ,:growl::growl::growl: මුන් team එකක් කිවුවට team එකේ උන්වත් මරන්න හදනවනෙ. :growl::growl::growl::growl:
    ආය මගෙ බල්ලවත් ඔය ටී.......ක් එන්නෙ නෑ :growl::growl::growl::frown:
    ​
    උබ Freeroam එකටද ආවේ?
     
    :rofl: මම දැක්ක උබව, උබ චැට් එකේදිත් ඕකම කිව්වා. ලොල්

    :D:D:D:D:D:D:D
    ​
    උබ Freeroam එකටද ආවේ?

    මං දන්නෙ නෑ බං මොන එකටද කියල.:oo: blue team එක select කරගත්ත. කට්ටිය එක්ක මමත් එල්ලීගෙන ගියා,,:rofl:
    ​
     
    Last edited:

    බකුනා

    Well-known member
  • Apr 24, 2012
    1,847
    192
    63
    30
    අවතැන් වෙලා ඉන්න
    ඇත්තටම එම් ටී ඒ බොට් නෑ..
    ඊට වඩා චීට්කරනවනම් සර්වර් එකෙන් ඔටෝ කික් වෙනව

    එකෙක් එකපාරට වෙඩි තිවුව කියල ඒක චීට්එකක් නෙවෙයි..

    ටික දවසක් ප්ලේ කරනකොට ඒක තේරෙනව..


    ​
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    බකුනා;14602594 said:
    ඇත්තටම එම් ටී ඒ බොට් නෑ..
    ඊට වඩා චීට්කරනවනම් සර්වර් එකෙන් ඔටෝ කික් වෙනව

    එකෙක් එකපාරට වෙඩි තිවුව කියල ඒක චීට්එකක් නෙවෙයි..

    ටික දවසක් ප්ලේ කරනකොට ඒක තේරෙනව..


    ​
    එහෙනම් කමක් නෑ
    උඹමනෙ බන් ඔය බොට් බොට් ගගා හිටියෙ :rofl: