චිරි චිරි වැස්ස;14600616 said:මාත් ඕකට ආව බොලවුනේ..මෙලෝපන් දෙයක් තේරෙන්නෙ නෑ.
ඉස්සරහට ගියා..
වටෙන්ම ඩිෂුන් ඩිෂුන් ගෑව.
ගිනිගත්ත,
මැරුන
මම දැක්ක උබව, උබ චැට් එකේදිත් ඕකම කිව්වා. ලොල්ආ Geethq සහෝදරයාkohomada karanne kiwwoth dala denna puluwan wei mata![]()

උබ Freeroam එකටද ආවේ?චිරි චිරි වැස්ස;14600781 said:යකෝ මේකෙ ඉන්න උන්ගෙ කිසි සමගියක් නැහැනෙ,මුන් team එකක් කිවුවට team එකේ උන්වත් මරන්න හදනවනෙ.
ආය මගෙ බල්ලවත් ඔය ටී.......ක් එන්නෙ නෑ
මම දැක්ක උබව, උබ චැට් එකේදිත් ඕකම කිව්වා. ලොල්
උබ Freeroam එකටද ආවේ?
blue team එක select කරගත්ත. කට්ටිය එක්ක මමත් එල්ලීගෙන ගියා,,
එහෙනම් කමක් නෑබකුනා;14602594 said:ඇත්තටම එම් ටී ඒ බොට් නෑ..
ඊට වඩා චීට්කරනවනම් සර්වර් එකෙන් ඔටෝ කික් වෙනව
එකෙක් එකපාරට වෙඩි තිවුව කියල ඒක චීට්එකක් නෙවෙයි..
ටික දවසක් ප්ලේ කරනකොට ඒක තේරෙනව..

meka koranna bha yako kanawa kiyala mmehemath kanna puluwanda man ahanne?






Ane manda Some
Marala marila marilama epa wela ne
Installing...... Anidda idan enawa
Games nam Games