.: Future War | USA vs ASIA ??? :.

Vampire

Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    මොළේ කුරැවල් වුනාම ඔහොම වෙනවා.;) දවස් දෙකක් එකදිගට නිදාගනින් මචං එතකොට හරියයි:P:D
     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    මේ යන හැටියට නම් ඉස්සරහට වෙන්න පුළුවන් දෙයක්..මේ වගේ යුද්දයක් ඇති උනොත් චීනය,රුසියාව ,ඉන්දියාව(අකමැත්තෙන් උනත්),උතුරු කොරෙයාව ,පකිස්ථානය වගේ රටවල් එක පැත්තකට එන්න ඕනේ..එහෙම උනොත් බටහිර ප්‍රතිවාදීන්ට ගොඩක් අමාරු වෙයි කියල හිතෙනවා..

    අනිවා එහෙම වෙන්න ඕනි, නැත්තන් ඉතින් ආසියාව ආපහු යටත් විජිත වෙන්න තමයි වෙන්නේ:yes:
     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    some aiyage kasiya pot eka patthe gihillawathda......

    nethnam sini karinyan parak test korada

    මොළේ කුරැවල් වුනාම ඔහොම වෙනවා.;) දවස් දෙකක් එකදිගට නිදාගනින් මචං එතකොට හරියයි:P:D

    ඔව් ඉතින් නිකන් හරි මෙහෙම දෙයක් උනොත් අපිට වෙන්නේ කසියා පාරක් ගහල චූ පාරක් දාල හොඳ නින්දක් දාන්න තමයි....:P
     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    ඇමෙරිකාවේ විදේශ ප්‍රතිපත්තිය හා එකඟ නොවුනත් මම ඇමෙරිකාවට සපෝර්ට්. උන් නොහිටින්න මේ හම්බ හැත්ත මුළු ලෝකෙම අල්ලලා ඉවරයි. අනිත් එක උන්ගේ තියෙන ජීවන ක්‍රමය සහ නිදහස් චින්තනය නිසා බඩුවක් හෝ සේවාවක් මාර්කට් කරන්න ලේසියි. ඒක නිසා තමයි උන්ගෙන් ඔච්චර නව නිර්මාණ බිහිවෙන්නේ. අනිත් එක අපි ඉන්ටර්නෙට් ගිහින් බැලුවොත් 90% නොමිලේ දෙන සේවාවන් අයිති ඇමෙරිකාවට.

    හම්බයෝ විනාස කරනවා කියල උඹ හිතන්න එපා උන් අපිට උදව් කරනවා කියල....උන්ට ඕනි උන් ලොක්කෝ වෙන්න....ඔය හම්බයෝ නැති කරන විදියම අපිටත් රිටර්න් කරන්න බැරි කමක් නෑ උන්ට....අපි වගේ රටවල් වල සම්පත් හුරන් කාල උන් දියුනුවෙච්ච එක තමයි ඒ කාලේ ඉඳලම උනේ....:angry:
     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    oke anith peththa nam venna puluvan. china kiyanne satha pahakata sure karanna puluvan ratak nemey

    ඔව් ඒවා ඉතින් සුවර් නෑ, ආසියාවේ තියෙන රටවල් එකකට එකක් නෑනේ....ඔය පෙන්නේ නැද්ද අපේ අසල්වැසි රටේ වැඩපිළිවෙල....:angry:
     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    niyama kathawa :)

    :yes::yes: sira scene bt nic imagination !!!!

    :D
    11.gif
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    oke anith peththa nam venna puluvan. china kiyanne satha pahakata sure karanna puluvan ratak nemey
    :yes::yes:
    එකම රටක් වත් විශ්වාස කරන්න බෑ:dull:.උන්ගේ වාසියට තමයි හැමදේම කරන්නේ:yes:
     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    adoo patta thinking ban :)
    mkda kiyanne film 1k hadamuda?
    rep denna balu

    Thanx Bro! Film ekak hadanna nam ideas oni tharam thiyenawa....eth ko naane apita waasanaawak :( me wage story ekak film ekak karanna nam lankave baa....mokada me wage ekak karanawanam salli koti ganan puchchanna ehema wenawa hithak papuwak nathuwa :yes::D