මේ යන හැටියට නම් ඉස්සරහට වෙන්න පුළුවන් දෙයක්..මේ වගේ යුද්දයක් ඇති උනොත් චීනය,රුසියාව ,ඉන්දියාව(අකමැත්තෙන් උනත්),උතුරු කොරෙයාව ,පකිස්ථානය වගේ රටවල් එක පැත්තකට එන්න ඕනේ..එහෙම උනොත් බටහිර ප්රතිවාදීන්ට ගොඩක් අමාරු වෙයි කියල හිතෙනවා..

some aiyage kasiya pot eka patthe gihillawathda......
nethnam sini karinyan parak test korada
මොළේ කුරැවල් වුනාම ඔහොම වෙනවා.දවස් දෙකක් එකදිගට නිදාගනින් මචං එතකොට හරියයි
![]()

ඇමෙරිකාවේ විදේශ ප්රතිපත්තිය හා එකඟ නොවුනත් මම ඇමෙරිකාවට සපෝර්ට්. උන් නොහිටින්න මේ හම්බ හැත්ත මුළු ලෝකෙම අල්ලලා ඉවරයි. අනිත් එක උන්ගේ තියෙන ජීවන ක්රමය සහ නිදහස් චින්තනය නිසා බඩුවක් හෝ සේවාවක් මාර්කට් කරන්න ලේසියි. ඒක නිසා තමයි උන්ගෙන් ඔච්චර නව නිර්මාණ බිහිවෙන්නේ. අනිත් එක අපි ඉන්ටර්නෙට් ගිහින් බැලුවොත් 90% නොමිලේ දෙන සේවාවන් අයිති ඇමෙරිකාවට.

oke anith peththa nam venna puluvan. china kiyanne satha pahakata sure karanna puluvan ratak nemey

uba film balanawa wadi machan. dan mole wikurthi wela...film ekaka plot ekata nam maru
![]()

sira scene bt nic imagination !!!!niyama kathawa![]()
sira scene bt nic imagination !!!!
oke anith peththa nam venna puluvan. china kiyanne satha pahakata sure karanna puluvan ratak nemey


.උන්ගේ වාසියට තමයි හැමදේම කරන්නේ
තව අවුරැදු කිපයකින් චිනය ඇමරිකාව සල්ලි වලට ගන්නවා බන්

adoo patta thinking ban
mkda kiyanne film 1k hadamuda?
rep denna balu
me wage story ekak film ekak karanna nam lankave baa....mokada me wage ekak karanawanam salli koti ganan puchchanna ehema wenawa hithak papuwak nathuwa 

uba film balanawa wadi machan. dan mole wikurthi wela...film ekaka plot ekata nam maru
![]()
na cod bo2 wadiyen ghalaa
mama eke aasama eka thamai Hena Uda indala Guwan Prahaara ella karana thiyena mission eka....
BO2 kiwwe mokakda bn?
COD 4 nam 2paarak iwara karaa....mama eke aasama eka thamai Hena Uda indala Guwan Prahaara ella karana thiyena mission eka....
BO2 kiwwe mokakda bn?
![]()