මං එක පැත්තකිං ලිව්වා බං.. ඔබ හරි..දෙපැත්තක් තියෙනවා තමා..![]()
ඒත් ටයිප් කරන්න තියෙන්නෙ අත් දෙකයි නෙව..ඊලග එකෙන් ඒක ලියනවා
![]()

ela ela

මං එක පැත්තකිං ලිව්වා බං.. ඔබ හරි..දෙපැත්තක් තියෙනවා තමා..![]()
ඒත් ටයිප් කරන්න තියෙන්නෙ අත් දෙකයි නෙව..ඊලග එකෙන් ඒක ලියනවා
![]()


සංකයාගේ සිකුර නළලට කොටලා වගේ... එලට ලියල තියෙනවා අය්යේ



hodata liyala thiyneawa.
bt kiyannama ona deyak thiyanawa..hama gl knkma me wage na. society eke inna godak glsla me wage innawa. bt a athara thamange boy wenuwen hama deyakma kapa karana, awanka glslat innawa. bt kothanakadi unath highlight wenne waraddakma nisa waradi karana glsla gana thama kathawa yanne ara wage hoda glsla hitiyath.a nisa ape kattiya hama gl knk dihama balanne a wage widihata.



ස්ත්‍රිය කියන්නෙ මාර්කට් එක![]()
මේ කියන්නට යන්නේ කුමක් ගැනදැයි ඔබ කල්පනා කරනවා ඇත. මේ කියන්නට යන්නේ මුස්ලිම් ගැන නොවේ... හලාල් ගැනත් නොවේ... නෑ නෑ මුස්ලිම් කඩ ගැනත් නෙවෙයි බං...බොලාට ඊට වඩා ව්‍යසන ගෙනදෙන... ආදරෙන් හිස අතගා සාක්කුවට විදින ගෑල්ලමයි ගැනයි ඕං.. තේරුනේ නෑ ? ගර්ල් ප්රෙන්ඩ් ගර්ල් ප්රෙන්ඩ්... අර හානේ... මගේ බෝයියා... මං ආදලෙයි පැට්ටෝ.. උම්මා... කියලා රෑට රෑට නින්දක් නැතුව ඇස් ඇම් ඇස් එවන යෝධි... මතකද..

අදහස් නේද ..
..කවුද බන් උඹට මුල්ලේරියාව හොස්පිටල් එකෙන් පැනලා එන්න හෙල්ප් කළේ ?![]()



රේප් දෙන්න වටේ යන්නලු බන්