කෙල්ලො...

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
මං එක පැත්තකිං ලිව්වා බං.. ඔබ හරි..
11.gif
දෙපැත්තක් තියෙනවා තමා.. :yes::yes:
ඒත් ටයිප් කරන්න තියෙන්නෙ අත් දෙකයි නෙව.. :baffled: ඊලග එකෙන් ඒක ලියනවා :yes::rolleyes:
:baffled:
ela ela:D
 
CuteBaby

Well-known member
  • Jan 8, 2013
    6,073
    494
    113
    Rashee's Heart
    hodata liyala thiyneawa.:yes:
    bt kiyannama ona deyak thiyanawa..hama gl knkma me wage na. society eke inna godak glsla me wage innawa. bt a athara thamange boy wenuwen hama deyakma kapa karana, awanka glslat innawa. bt kothanakadi unath highlight wenne waraddakma nisa waradi karana glsla gana thama kathawa yanne ara wage hoda glsla hitiyath.
    a nisa ape kattiya hama gl knk dihama balanne a wage widihata.
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත

    1.gif
    ඒ කථාව ඇත්ත තමයි කියුට්.. මේ ත්‍රෙඩ් එක ඉතිං ටිකක් විනෝදෙට බර වෙන්නනෙ ලිව්වෙ..
    වෙන එකක් ලියන්නංකො අර හොද අය ගැනත් දාලා..
    ගොඩාක් ස්තූතියි අදහසට :yes::yes::D
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ස්ත්‍රිය කියන්නෙ මාර්කට් එක :D
    මේ කියන්නට යන්නේ කුමක් ගැනදැයි ඔබ කල්පනා කරනවා ඇත. මේ කියන්නට යන්නේ මුස්ලිම් ගැන නොවේ... හලාල් ගැනත් නොවේ... නෑ නෑ මුස්ලිම් කඩ ගැනත් නෙවෙයි බං...:no::no: බොලාට ඊට වඩා ව්‍යසන ගෙනදෙන... ආදරෙන් හිස අතගා සාක්කුවට විදින ගෑල්ලමයි ගැනයි ඕං.. තේරුනේ නෑ ? ගර්ල් ප්‍රෙන්ඩ් ගර්ල් ප්‍රෙන්ඩ්... අර හානේ... මගේ බෝයියා... මං ආදලෙයි පැට්ටෝ.. උම්මා... කියලා රෑට රෑට නින්දක් නැතුව ඇස් ඇම් ඇස් එවන යෝධි... මතකද..
    :rolleyes:
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    12,989
    9,544
    113
    එක තැනක නෑ
    උබ කියන කතාව සම්පුර්ණ ඇත්ත මචන්. උන්ට මල පැන්නත් අපි නැමෙන්න ඕනේ අපිට මල පැන්නත් අනිතිමෙට අපි ශේප් වෙන්න ඕනේ , මේක පුලුම ලෝකයක් බන්. :angry: :angry: රේප් දෙන්න වටේ යන්නලු බන්