"බෞද්ධ" Ahmedට ප්‍රශ්න-මාංශ

"බෞද්ධ" Ahmedට ප්‍රශ්න-මාංශ

"බෞද්ධ" exmuslimAhmedට ප්‍රශ්න - මාංශ

බෞද්ධාගම රකින්න exmuslimAhmed කල සේවය ප්‍රකටය. එයාගේ පටිරෝල් වී ඇති නිසාත් (http://www.elakiri.com/forum/showthread.php?t=1539777), බුදුදහමේ දේවල් ගැන professional ලෙස උත්තර දීමේ ඇති හැකියාව නිසාත් ඔහුට ප්‍රශ්න කීපයක් යොමු කිරීමට අදහස් කලෙමි. මේ ගැනත් එයාට හොඳ සේවයක් සිදු කල හැකි බව මගේ විශ්වාසයයි.

සමහරුන්ට ජාතක කතා ගැන එතරම් පැහැදීමක් නැත. එහෙත් ත්‍රිපිටකය බෞද්ධයින් හැමෝම පිළිගන්න බව සත්‍යයකි. ත්‍රිපිටකයේ තිබෙන යම් සුත්‍ර අලලා හිමිනමක් විසින් පොතක ලියූ දේවල් ගැන විමසුමක් සහ ප්‍රශ්න ටිකක් පහත දැක්වේ. බෞද්ධයින් මස් කන ආකාරය ගැන මට මුලින්ම professional ලෙස අදහසක් දුන් exmuslimAhmed වෙත ඒ subject එක ගැනම ප්‍රශ්න ටිකක් යොමු කරමි. මේ ප්‍රශ්න වලටත් professional ලෙස උත්තර දෙන ලෙස "බෞද්ධ" exmuslimAhmed වෙත කෙරෙන ඇරයුමයි මේ...

මේවා උපුටා ගත් පොත,

නිර්මාංශ ප්‍රශ්නය
බුද්ධිමතුන්ට විසඳා ගැනීම පිණිසයි.
පුජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි.

1. බුදුන් ඌරු මස් කෑම ගැන.

selfpig1.jpg

selfpig2.jpg

මනාප දෙය දන් දෙන කෙනා මනාප දෙයම ලබන්නේය යන බන පදය අනුව, ඌරු මස් දන් දෙන්න දෙන්න ඌරු මස් ලැබෙනවා. එනිසා, මේ දායකයාට උගන්වා තියෙන්නේ දිගටම ඌරු මස් කන්න නොවේද?

මේ පොත ලියපු හිමි නම නම් මේ කියන්නේ ඌරුමස් යැයි පිළිගෙන. ඉතින් ඊටත් වඩා දැනුම ඇති බුද්ධිමත් බෞද්ධයෙක්ද මේ exmuslimAhmed වන ඔබ?

2. එකල භික්ෂුන් කෑ අලිමස්, බලුමස්, සර්ප-මස් ආදිය ගැන හා ඒවා තහනම් වීම ගැන.

ඒවා තහනම් කරපු හේතු දිහා බලන්න!

prohibit1.jpg

prohibit2.jpg

prohibit3.jpg

prohibit4.jpg

prohibit5.jpg

prohibit6.jpg

තහනම් මස් සහ එවාට හේතු:

1. ඇතුන්ගේ මස් - රජතුමා සතුටු කිරිමට (රාජකීය සත්වයෙක් නෙව!)
2. අශ්ව මස් - --එම--
3. බලු මස් - පිළිකුල් වීම
4. සර්ප මස් - --එම--, නාග රාජයෙකුගේ ඉල්ලීමක් පරිදි.
5. සිංහ මස් - මරණයට පත්විය හැකිය යන බිය.
6. දිවි මස් - --එම--
7. වලස් මස් - --එම--
8. කරබානා වලස් මස් - --එම--

බලනකොට කාලා නැති දෙයක් නෑ!

පෙනී යන දෙයක් තමයි මේවා තහනම් කරන්න මිනිසුන්ගේ පැමිණිලි ලැබෙනකම් සිටීමයි. තවද යම් සිද්ධාන්තයක් පදනම් වී නැති බවත් පේනවා. මෙහෙම අවස්ථාවට අනුව තහනම් නීති හදන්න කාටද බැරි?

3. මිනි මස් ව්‍යංජනයක් හදා දුන් උපාසිකාවක් හා එය කෑ භික්ෂුවක් ගැන.

(කතාව දිගයි, ඒත් ප්‍රශ්නයක් නෑ)

human1.jpg

human2.jpg

human3.jpg

human4.jpg

human5.jpg

human6.jpg

human7.jpg

අ) තමන්ට මස් ගන්න නම් කෙනෙක් සතෙක් මරන්න අවශ්‍ය බව ඒ අයත් දැනන් සිටියා වගේ නේද? මස් කඩේ මස් නැති වුනේ එහෙම මරන්නේ නැති නිසා නේද? එනිසා, මස් අවශ්‍ය නම් කෙනෙක් සතෙකු මරලා අපායේ යන්න අවශ්‍ය බව සක්සුදක් සේ පැහැදිලි වනවා නේද?

ආ) බෙහෙත් වලට මස් prescribe කරලා නේද? එවිට වත් සතෙක් මරන්න අවසරයක් නෑ නේද? තමන්ගේ බේතකටත් කෙනෙක් අපායේ යන්න ඕනේ නේද?

ඇ) උපාසිකාවගේ තමන්ගේ කලවය කපලා මිනී මස් දෙන තරමට දහමට භක්තියක් තිබුනා නේද? මෙතන බුද්ධිය පාවිච්චි කල බවක් පෙන්නේ නෑ නේද? (හැබැයි සමහරු නම තමන්ගේ දහමට භක්තිමත් වෙන එකට හරි විරුද්ධයි වගේ. අවශ්‍ය බුද්ධිය විතරයිලු!)

ඈ) ප්‍රශ්නයක් නෑ. මිනී මස් curry හදලා දුන්නට තනතුරුත් උසස් වෙලා! හැබැයි මේ කාලේ ඔහොම දෙයක් වුනොත්, උපාසිකාව අංගොඩට යවයිද කියලත් සැක හිතෙනවා. නැද්ද?

4. අමු ඌරු මස් කෑම හා ඌරු ලේ බීම අනුමත කිරීම ගැන.

pigblood.jpg

බෙහෙතකට නිසා ප්‍රශ්නයක් නැතුව ඇති. ඒත් ප්‍රශ්නේ තියෙන්නේ බෙහෙතකට හරි එහෙම ගන්න වෙන කෙනෙක් සතෙක් මරලා අපායට යන්න එපැයි!!! තමන් ජිවත් වෙන්න අනුන්ව අපායට යවන එක සාධාරණද??

5. බුදුන් (පොදුවේ) මස් කෑම ගැන.

General සීහගේ කතාව...

seeha1.jpg

seeha2.jpg

ඔය මස් ටික මස් කඩේට එන්න කවුරුහරි සතෙක් මරලා ඇති. එයා අපායේ ගිහිල්ලා ඇති (කොහොමත් එයා අපායේ යන නිසා ප්‍රශ්නයක් නෑ). හැබැයි දායකයා ඒ මස් වලින් දන් දුන්නම පින් ලැබෙනවා. මේක හොඳ කාර්යක්ෂම ක්‍රමයක් බව දැන් තේරෙනවා. කෙනෙක් අපායේ ගියාට මස් ටික නම් අපතේ ගියේ නෑ නේද?

himself1.jpg

himself2.jpg

himself3.jpg

himself4.jpg

අ) මේ අනුව බෙර හදන්නත් සත්ව සම ගන්න තහනම් නේද?

ආ) තමන් උදෙසා මැරූ බවට සැක නම් භික්ෂුන්ට කන්න බෑ. එහි "තමන්" කියන්නේ ඒක වචනයෙන්ද බහු වචනයෙන්ද? (ඒ කියන්නේ, "මම" වෙනුවෙන්ම මැරූ බවද නැති නම් පොදුවේ භික්ෂුන් ඕන කෙනෙක් වෙනුවෙන් මැරූ බවද?). අවස්ථාවට අනුව අවශ්‍ය විදිහට තමන්ටම එය අර්ථ දක්වා ගත හැකිද?

සමහරෙක් නම් කිව්වේ මේවා ත්‍රිපිටකයට පිටින් දාපු "කුණු" කියලයි. ඔබත් එහෙම කියනවද?
 
  • Like
Reactions: shamrincool

Sataninhell

Member
Jul 14, 2012
1,456
177
0

ඈ පොල් බුරුවො, ඔය පොතේම තියෙනවා නේද, "බුද්ධිමතුන්ට විසදා ගැනීම පිණිසයි" කියල. තෝ වගේ මී හරකෙක් තොට ඔය පොත කියවල තේරුම ගන්නවත් තරම් බුද්ධියක් නැද්ද?...

max33

Well-known member
  • Feb 10, 2011
    1,279
    56
    48

    ඈ පොල් බුරුවො, ඔය පොතේම තියෙනවා නේද, "බුද්ධිමතුන්ට විසදා ගැනීම පිණිසයි" කියල. තෝ වගේ මී හරකෙක් තොට ඔය පොත කියවල තේරුම ගන්නවත් තරම් බුද්ධියක් නැද්ද?...

    :yes::yes::yes:
     
    ඔබ බුද්ධිමතුන්ට එය විසඳන්න තමයි අවස්ථාව දීල තියෙන්නෙ. ඉතින් විසඳන්න.
     
    Sataninhell

    Member
    Jul 14, 2012
    1,456
    177
    0

    ඔබ බුද්ධිමතුන්ට එය විසඳන්න තමයි අවස්ථාව දීල තියෙන්නෙ. ඉතින් විසඳන්න.

    විසදන්න දෙයක් නැහැනේ , ඔය පොතේම තියෙනවනේ විසදුම. 1+1 = 2 , කියන දෙය තේරුම ගන්න තරම් වත් බුද්ධියක් තියෙන ඕනිම කෙනෙකුට ඔය පොතේ බොහොම සරලව පහදලා තියෙන කරුණු වැටහෙනවා. :P:P:P

    :P:P
     
    දෙරණ

    Member
    Mar 7, 2013
    69
    12
    0
    මට තම්බින් පේන්නේ නිසරු කර මැටි සහිත කුඹුරක් වගේ. උන්ව හදන්න බෑ බෑ බෑමයි. කුඩා කල සිටම ඔලුව කුරුවල් කරනා බැවින් ඒ උගන්වා ඇති සීමාවෙන් පිට උන්ට හිතීමට ඉඩක් නෑ නෑ නෑ මයි, අපේ යාලුවෝ ටික සිහිය පිහිටුවාගෙන සිහළ පැටවි ටික හදාගමු ද? මේ ෆොරම් වල සිංහල නම අලවගෙන ගුනවත් ස්වාමින්වහන්සේලට නිගා දෙමින් අදහස් පලකරන අය ගැනත්න් හොද අවදානයෙන් ඉන්න...... එයාල බොහෝ දෙනෙක්
    ස්වාමින් වහන්සේලා සම්බන්දයෙන් විවිද මත සමාජගතකර බෙදීම් ඇති කර සංඝරත්නය කෙරෙහි අපැහදීම් ඇතිකර ඔබලාගේ කුසලයට හානි කරන්නට වෙර දරමින් සිටි.....එම කුමන්ත්රනයන්ට හසුනොවන්න......
    හැම විටම අපේ සිහළ මිතුරන් හිතන්න මේ අවලාද නගන්නෙ ශ්රාවක සංඝරත්නයට කියලා,මේ හානිකරන්නෙ ශ්රාවක සංඝරත්නයේ පදනමට කියල, ස්වාමින් වහන්සේ නමක් සම්බන්දයෙන් එහෙම ගැටලුවක් ඇතිනම් එම ස්වාමින් වහන්සේ හමුව හෝ,නිසි අචාරශීලි මගක් අනුගමනය කරන්න......
    වෙන කිසිම ආගමක යහලුවෝ එයාලගේ ආගමේ පුජකයන් විවේචනය නොකරයි, ඒත් සමහර වෙලාවට අපි අන්ය උපක්රමයන්ට හසුවෙලා නොදැනීම එවාට සහයවෙනවද කියලා සිහළ මිතුරන් හැමවිටම සිහියෙන් බලන්නකෝ.
    එලකිරි ෆොරමය තුල ශ්රාවක සංඝරත්නයෙ වටිනාකම සුරකිමු.....
     
    ela billa

    Member
    Mar 11, 2013
    112
    18
    0
    බුදුන් වහන්සේට චන්ද විසින් පිළියෙළ කරන ලද දානයේ විස්තර පහත සඳහන් අයුරින් දක්වා ඇත.
    ’චුන්දල ඔබ පිළියෙළ කළ සුකර මද්දවයෙන් වළඳවන්න.
    පිළියෙළ කළ අනිත් කෑම්බීම්වලින් භික්ෂු සංඝයා වළඳවන්නග ’එහෙමයි ස්වාමීනි’ කියා පිළිතුරු දුන් චුන්ද කර්මාණ පුත්‍ර ඒ අන්දමින් වැළඳවිය.භාග්‍යවදන් වහන්සේ : ’චුන්ද ඔබේ ඉතිරි සුකර මද්දව වළලන්න’
    චුන්ද දෙවියන් සහිත මරුන් සහිත බඹුත් සහිත ලෝකයෙහි දෙවි මිනිසුන් සහිත සත්ව ප්‍රජාවෙහි තථාගතයන් වහන්සේ හැර එය අනුභව කොට දිරවිය හැකි වෙත කිසිවෙකුත් නොදකිමි” එය පිළිගත් චුන්ද ඉතිරි සුකර මද්දව වල දමා භාග්‍යවතුන් වහන්සේ වෙත අවුත් වැඳ පසෙක වාඩි විය.
    භාග්‍යවදන් වහන්සේ ධර්ම කථාවෙන් චුන්ද පහදවා නැගී වැඩිසේකග චුන්දගේ දානය වැළඳූ භාග්‍යවදන් වහන්සේට දරුණු ලෝහිත පක්ඛන්දිකා රෝගය ඇතිවියග ආචාර්ය එච්ග එස්ග එස්ග නිශ්ශංක විසින් රචිත ’ගෞතම බුද්ධ’නමැති ග්‍රන්ථයේ පෙරවදනෙහි බුදුන් වහන්සේට ඇති වූ රෝගය පිළිබඳව සඳහන් කර ඇත්තේ ’කුසිනාාරාවට සැතපුම් හයක් පමණ දුරින් පිහිටි පාවා නම් ගමේ චුන්ද නම් වූ කාර්මිකයාගේ නිවෙසින් අන්තිම දානය වැළඳූ බුදුහු රක්ත අතීසාරයට ගොදුරු වූහ” යනුවෙනි.
    [FONT=&quot]දීඝ[/FONT] [FONT=&quot]නිකායේ[/FONT] [FONT=&quot]මහා[/FONT] [FONT=&quot]පරිතිබ්බාන[/FONT] [FONT=&quot]සූත්[/FONT]‍[FONT=&quot]රය[/FONT] ([FONT=&quot]බෞද්ධ[/FONT] [FONT=&quot]සංස්කෘතික[/FONT] [FONT=&quot]මධ්[/FONT]‍[FONT=&quot]යස්ථානයෙන්[/FONT] [FONT=&quot]පරිවර්තනය[/FONT] [FONT=&quot]කරන[/FONT] [FONT=&quot]ලද[/FONT] – [FONT=&quot]පිටු[/FONT] 165)

    [FONT=&quot]බුදුන්[/FONT][FONT=&quot]වහන්සේගේ [/FONT][FONT=&quot]ශ්[/FONT][FONT=&quot]‍[/FONT][FONT=&quot]රේෂ්ඨ[/FONT][FONT=&quot]ගුණයක් [/FONT][FONT=&quot]වූ [/FONT][FONT=&quot]තමන්[/FONT][FONT=&quot]වහන්සේට [/FONT][FONT=&quot]පූජා[/FONT][FONT=&quot]කළ[/FONT][FONT=&quot]කිසිවක් [/FONT][FONT=&quot]ප්[/FONT][FONT=&quot]‍[/FONT][FONT=&quot]රතික්ෂේප [/FONT][FONT=&quot]නොකර[/FONT][FONT=&quot]සිටීම[/FONT][FONT=&quot]මත [/FONT][FONT=&quot]පිහිටා[/FONT][FONT=&quot] උන්වහන්සේ[/FONT][FONT=&quot] සුකර[/FONT][FONT=&quot]මද්දව[/FONT][FONT=&quot] අනුභව[/FONT][FONT=&quot]කළත්[/FONT][FONT=&quot] එය[/FONT][FONT=&quot] නිශ්චිත[/FONT][FONT=&quot]වශයෙන් ම[/FONT][FONT=&quot] දිරවීමට [/FONT][FONT=&quot]අපහසු [/FONT][FONT=&quot]යමක්[/FONT][FONT=&quot] බව[/FONT][FONT=&quot] උන්වහන්සේ [/FONT][FONT=&quot]කල්[/FONT][FONT=&quot]ඇතිවම [/FONT][FONT=&quot]දැන[/FONT][FONT=&quot]සිටි[/FONT][FONT=&quot]බව [/FONT][FONT=&quot]ඉතා[/FONT][FONT=&quot]පැහැදිලිය[/FONT][FONT=&quot].[/FONT]
     
    Last edited:

    ela billa

    Member
    Mar 11, 2013
    112
    18
    0

    5. බුදුන් (පොදුවේ) මස් කෑම ගැන.

    General සීහගේ කතාව...

    seeha1.jpg

    seeha2.jpg

    ඔය මස් ටික මස් කඩේට එන්න කවුරුහරි සතෙක් මරලා ඇති. එයා අපායේ ගිහිල්ලා ඇති (කොහොමත් එයා අපායේ යන නිසා ප්‍රශ්නයක් නෑ). හැබැයි දායකයා ඒ මස් වලින් දන් දුන්නම පින් ලැබෙනවා. මේක හොඳ කාර්යක්ෂම ක්‍රමයක් බව දැන් තේරෙනවා. කෙනෙක් අපායේ ගියාට මස් ටික නම් අපතේ ගියේ නෑ නේද?

    himself1.jpg

    himself2.jpg

    himself3.jpg

    himself4.jpg

    අ) මේ අනුව බෙර හදන්නත් සත්ව සම ගන්න තහනම් නේද?

    ආ) තමන් උදෙසා මැරූ බවට සැක නම් භික්ෂුන්ට කන්න බෑ. එහි "තමන්" කියන්නේ ඒක වචනයෙන්ද බහු වචනයෙන්ද? (ඒ කියන්නේ, "මම" වෙනුවෙන්ම මැරූ බවද නැති නම් පොදුවේ භික්ෂුන් ඕන කෙනෙක් වෙනුවෙන් මැරූ බවද?). අවස්ථාවට අනුව අවශ්‍ය විදිහට තමන්ටම එය අර්ථ දක්වා ගත හැකිද?

    සමහරෙක් නම් කිව්වේ මේවා ත්‍රිපිටකයට පිටින් දාපු "කුණු" කියලයි. ඔබත් එහෙම කියනවද?
    මේ ත්‍රිකෝටි පාරිශුද්ධ මාංසය යනු කුමක් ද? ත්‍රිකෝටි පාරිශුද්ධ මාංසය පිළිබඳ ව විනය නීති පැනවෙන්නේ සීහ සේනාපති නිවෙසේ පිදෙන දානයට අදාළ ව ය. සීහ වෛශාලියෙහි විසූ ලිච්ඡවී සෙන්පතියෙකි. ඔහු නිගණ්ඨනාත පුත්තගේ ප්‍රධාන දායකයෙක් විය.
    දිනක් බුදුරදුන් හමු වීමට ගිය සීහ උන් වහන්සේගෙන් ධර්මය අසා පැහැදී සෝවාන් ඵලයට පත් වී බෞද්ධ උපාසකයකු බවට පත් වීය. සීහ සේනාපති බුද්ධ ප්‍රමුඛ මහා සංඝයාට පසුදා තම නිවෙසෙහි දානය සඳහා වැඩම කිරීමට ආරාධනා කළේ ය.
    දානය සඳහා මස් ව්‍යංජනයක් ද පිදීමට ඔහුට අවශ්‍ය විය. ඒ සඳහා සීහ වෙළෙඳපළට සේවකයකු යැවීම ගැන මෙසේ දැක්වේ: ‘අථ ඛො සීහො සෙනාපති අඤ්ඤතරං පුරිසං ආණාපෙයි ගච්ඡ භණෙ පවත්ත මංසං ජානාහීති. මෙහිදී සීහ තම සේවකයාට අවධාරණය කළේ පවත්ත මංස, එනම් විකිණීමට තිබෙන මසක් මිල දී ගෙන එන ලෙස ය.
    තම ප්‍රධාන දායකයකු බුද්ධ ශ්‍රාවකයකු වීම නිසා ඊර්ෂ්‍යා කළ නිගණ්ඨයෝ වෛශාලියේ වීථියක් වීථියක් පාසා රැස් වී බොරු චෝදනාවක් නගමින්, සීහ සේනාපති තරබාරු සතකු ශ්‍රමණ ගෞතමයන් උදෙසා මරා තම නිවෙසෙහිදී වළඳවන බව පැතිරවූ හ. ‘අජ්ජ සීහේන සේනාපතිනා ථුල්ලං පසුං විධිත්වා සමණස්ස ගොතමස්ඪ බත්තං කතං’, තං සමණො ගෝතමො ජානං උද්දිස්සකටං මංසං පරිභුඤ්ජති’. මේ අනුව නිගණ්ඨයන් චෝදනා කළේ බුද්ධ ශ්‍රාවකයන් මස් මාළු කෑම ගැන නො ව, දැන දැන තමන් උදෙසා මරන ලද සතකුගේ මස් කෑම පිළිබඳව ය. එහෙත් සීහ සේනාපති බුද්ධ ප්‍රමුඛ මහා සංඝයාට පිළිගැන්වූයේ උදෙසා මැරූ මසක් නො ව, පවත්ත මාංසයකි. එනම්, ඉදිරියේදී විස්තර වන ත්‍රිකෝටි පාරිශුද්ධ මාංසය යි. ත්‍රිකෝටි පාරිශුද්ධ මාංසය මෙසේ ය:
    1. තමන් වෙනුවෙන් මැරූ බව නොදුටු (අදිට්ඨං) මාංසය
    2. තමන් වෙනුවෙන් මැරූ බව නොඇසූ (අසූතං) මාංසය
    3. තමන් වෙනුවෙන් මැරූ බව සැකයක් නැති (අපරි සංබිතං) මාංසය

    බුදුන් වහන්සේ මෙම චෝදනාවෙන් පසු ව සවස් වරුවෙහි භික්‍ෂූන් රැස් කරවමින්, භික්‍ෂූන් ඉහත කී ත්‍රිකෝටි පාරිශුද්ධ මාංසය ම පමණක් වැළඳිය යුතු යැ යි විනය නීතියක් පැනවූ හ. මෙයින් එක් කරුණක් හෝ පිළිගැන්වූ මස් මාළු පිළිබඳ ව අදාළ වේ නම් එබඳු දෑ නොවැළඳිය යුතු ය. එබඳු මසක් මාළුවක් පිළිගත්තේ නම් එම භික්‍ෂූන් දුක්කට ආපත්තියකට පත් වන්නේ ය. ‘න භික්ඛවෙ ජානං උද්දිස්ස කතං මංසං පරිභුංජිතබ්බං යො ආපත්ති දුක්කටස්සාතී අනුජානාමි භික්ඛවෙ, තිකොටි පාරිශුද්ධ මච්ඡ මංසං අදිට්ඨං අසුතං අපරිසංඛිතංති.’

    මජ්ඣිම නිකායේ ජීවක සූත්‍රයෙහි රාජකීය වෛද්‍යවරයා වන කෝමාරභච්ච ජීවක තුමා බුදුරදුන් හමුවට ගොස්, බුදුන් උදෙසා මරන ලද සතුන්ගේ මස් වළඳන බවට රටේ කතාවක් පැතිරී තිබෙන බව පවසා, එය සත්‍යයක් දැ යි විමසා සිටියේ ය. එහිදී බුදුන් වහන්සේ ජීවකට කරුණු පැහැදිලි කරදෙමින් එය අභූත චෝදනාවක් බවත්, එහෙත් කරුණු තුනකින් පිරිසිදු වූ මස් මාංස, එනම්, ත්‍රිකෝටි පාරිශුද්ධ මාංසය අනුමත කරන බවත් පැවසූ හ.
    තවදුරටත් බුදුරදුන් ඒ පිළිබඳව විස්තර කරමින් “ජීවකයෙනි, තථාගතයන් වහන්සේ හෝ භික්‍ෂූන් සඳහා මස් පිණිස යැ යි කියා සතකු ගෙනෙන්නැ යි අණ කරන්නාටත්; එසේ සත්ත්වයකු ගෙන එන්නාටත්; එම සතා මරව යි කියන්නාටත්; සතා මරන්නාටත්; මරා, මෙය තථාගතයන් වහන්සේට හෝ බුද්ධ ශ්‍රාවකයන් උදෙසා මරන ලද්දේ යැ යි පවසන තැනැත්තාටත් බොහෝ අකුසල රැස් වන්නේ යැ” යි, පැහැදිලි කළහ.
    බුදුන් වහන්සේ හා බුද්ධ ශ්‍රාවකයෝ තමන් උදෙසා මැරූ සත්ත්වයන්ගේ මස් වළඳති, යන චෝදනාව රටෙන් නැගෙන බව ජීවක පැවසූයේ සීහ සේනාපතිගේ නිවෙසේ සිදු වූ සිද්්ධියෙන් පසුව නිගණ්ඨයන් විසින් කළ සාවද්‍ය ප්‍රචාරය නිසා ය. මෙහිලා බුදුන් වහන්සේ ජීවකට කරුණු පහදා දෙමින් භික්‍ෂුවක් සතර දිසාවේත්, උඩ යට දිසාවේත්, සියලු සතත්වයන්ට මෛත්‍රිය වඩද්දී, අවෛර අව්‍යාපාද සිතුවිලි වඩද්දී, එබඳු කෙනෙක් ප්‍රාණඝාත අකුසලයකට කෙසේ අනුබල දෙත් දැ යි පැහැදිලි කළහ. එබඳු මෛත්‍රී සහගත ව අවෛරී ව, අව්‍යාපාද සිතුවිල්ලෙන් යුත් භික්‍ෂුවකට යම් ගෘහපති පුත්‍රයකු පිණ්ඩපාතය වළඳවන විට ‘මේ ගෘහපති පුත්‍රයා ප්‍රණීත ආහාරයෙන් මා සන්තර්පණය කෙරේවා’ ය, නොසිතත් නම් ඒ පිණ්ඩපාතය කෙරෙහි ගිජු නො වී රස තෘෂ්ණාවෙන් නොවළඳන, උපේක්‍ෂාවෙන් වළඳන භික්‍ෂුවක් කෙසේ නම් තමන් උදෙසා මැරූ සතකුගේ මස් මාංස අනුභව කෙරෙත් දැ යි පැහැදිලි කරමින්, යමකු එබඳු ආශාවන් ප්‍රහීණ කළ තථාගතයන් උදෙසා හෝ ශ්‍රාවකයකු උදෙසා සත්ත්වයකු ගෙන ඒමට විධානය කිරීමෙන්, ගෙන ඒමෙන්, මැරීමට විධානය කිරීමෙන්, මැරීමෙන්, තථාගතයන් උදෙසා මැරූ සත්ත්වයකුගේ මස් වැළඳී ය’ යි චෝදනාවක් කිරීමෙන් බොහෝ පව් රැස් කරගන්නේ යැ යි පැහැදිලි කළහ.
     
    Last edited:
    විසදන්න දෙයක් නැහැනේ , ඔය පොතේම තියෙනවනේ විසදුම. 1+1 = 2 , කියන දෙය තේරුම ගන්න තරම් වත් බුද්ධියක් තියෙන ඕනිම කෙනෙකුට ඔය පොතේ බොහොම සරලව පහදලා තියෙන කරුණු වැටහෙනවා. :P:P:P

    :P:P
    ඔහොම කියල ලිස්සන්න ඉතින්..
     
    බුදුන් වහන්සේට චන්ද විසින් පිළියෙළ කරන ලද දානයේ විස්තර පහත සඳහන් අයුරින් දක්වා ඇත.
    ’චුන්දල ඔබ පිළියෙළ කළ සුකර මද්දවයෙන් වළඳවන්න.
    පිළියෙළ කළ අනිත් කෑම්බීම්වලින් භික්ෂු සංඝයා වළඳවන්නග ’එහෙමයි ස්වාමීනි’ කියා පිළිතුරු දුන් චුන්ද කර්මාණ පුත්‍ර ඒ අන්දමින් වැළඳවිය.භාග්‍යවදන් වහන්සේ : ’චුන්ද ඔබේ ඉතිරි සුකර මද්දව වළලන්න’
    චුන්ද දෙවියන් සහිත මරුන් සහිත බඹුත් සහිත ලෝකයෙහි දෙවි මිනිසුන් සහිත සත්ව ප්‍රජාවෙහි තථාගතයන් වහන්සේ හැර එය අනුභව කොට දිරවිය හැකි වෙත කිසිවෙකුත් නොදකිමි” එය පිළිගත් චුන්ද ඉතිරි සුකර මද්දව වල දමා භාග්‍යවතුන් වහන්සේ වෙත අවුත් වැඳ පසෙක වාඩි විය.
    භාග්‍යවදන් වහන්සේ ධර්ම කථාවෙන් චුන්ද පහදවා නැගී වැඩිසේකග චුන්දගේ දානය වැළඳූ භාග්‍යවදන් වහන්සේට දරුණු ලෝහිත පක්ඛන්දිකා රෝගය ඇතිවියග ආචාර්ය එච්ග එස්ග එස්ග නිශ්ශංක විසින් රචිත ’ගෞතම බුද්ධ’නමැති ග්‍රන්ථයේ පෙරවදනෙහි බුදුන් වහන්සේට ඇති වූ රෝගය පිළිබඳව සඳහන් කර ඇත්තේ ’කුසිනාාරාවට සැතපුම් හයක් පමණ දුරින් පිහිටි පාවා නම් ගමේ චුන්ද නම් වූ කාර්මිකයාගේ නිවෙසින් අන්තිම දානය වැළඳූ බුදුහු රක්ත අතීසාරයට ගොදුරු වූහ” යනුවෙනි.
    [FONT=&quot]දීඝ[/FONT] [FONT=&quot]නිකායේ[/FONT] [FONT=&quot]මහා[/FONT] [FONT=&quot]පරිතිබ්බාන[/FONT] [FONT=&quot]සූත්[/FONT]‍[FONT=&quot]රය[/FONT] ([FONT=&quot]බෞද්ධ[/FONT] [FONT=&quot]සංස්කෘතික[/FONT] [FONT=&quot]මධ්[/FONT]‍[FONT=&quot]යස්ථානයෙන්[/FONT] [FONT=&quot]පරිවර්තනය[/FONT] [FONT=&quot]කරන[/FONT] [FONT=&quot]ලද[/FONT] – [FONT=&quot]පිටු[/FONT] 165)

    [FONT=&quot]බුදුන්[/FONT][FONT=&quot]වහන්සේගේ [/FONT][FONT=&quot]ශ්[/FONT][FONT=&quot]‍[/FONT][FONT=&quot]රේෂ්ඨ[/FONT][FONT=&quot]ගුණයක් [/FONT][FONT=&quot]වූ [/FONT][FONT=&quot]තමන්[/FONT][FONT=&quot]වහන්සේට [/FONT][FONT=&quot]පූජා[/FONT][FONT=&quot]කළ[/FONT][FONT=&quot]කිසිවක් [/FONT][FONT=&quot]ප්[/FONT][FONT=&quot]‍[/FONT][FONT=&quot]රතික්ෂේප [/FONT][FONT=&quot]නොකර[/FONT][FONT=&quot]සිටීම[/FONT][FONT=&quot]මත [/FONT][FONT=&quot]පිහිටා[/FONT][FONT=&quot] උන්වහන්සේ[/FONT][FONT=&quot] සුකර[/FONT][FONT=&quot]මද්දව[/FONT][FONT=&quot] අනුභව[/FONT][FONT=&quot]කළත්[/FONT][FONT=&quot] එය[/FONT][FONT=&quot] නිශ්චිත[/FONT][FONT=&quot]වශයෙන් ම[/FONT][FONT=&quot] දිරවීමට [/FONT][FONT=&quot]අපහසු [/FONT][FONT=&quot]යමක්[/FONT][FONT=&quot] බව[/FONT][FONT=&quot] උන්වහන්සේ [/FONT][FONT=&quot]කල්[/FONT][FONT=&quot]ඇතිවම [/FONT][FONT=&quot]දැන[/FONT][FONT=&quot]සිටි[/FONT][FONT=&quot]බව [/FONT][FONT=&quot]ඉතා[/FONT][FONT=&quot]පැහැදිලිය[/FONT][FONT=&quot].[/FONT]
    මම මෙතන සුකර මද්දව ගැන දාලා නෑ. මේ ගැන මෙතනට ඇති අදාලත්වය කුමක්ද?
     
    මේ ත්‍රිකෝටි පාරිශුද්ධ මාංසය යනු කුමක් ද? ත්‍රිකෝටි පාරිශුද්ධ මාංසය පිළිබඳ ව විනය නීති පැනවෙන්නේ සීහ සේනාපති නිවෙසේ පිදෙන දානයට අදාළ ව ය. සීහ වෛශාලියෙහි විසූ ලිච්ඡවී සෙන්පතියෙකි. ඔහු නිගණ්ඨනාත පුත්තගේ ප්‍රධාන දායකයෙක් විය.
    දිනක් බුදුරදුන් හමු වීමට ගිය සීහ උන් වහන්සේගෙන් ධර්මය අසා පැහැදී සෝවාන් ඵලයට පත් වී බෞද්ධ උපාසකයකු බවට පත් වීය. සීහ සේනාපති බුද්ධ ප්‍රමුඛ මහා සංඝයාට පසුදා තම නිවෙසෙහි දානය සඳහා වැඩම කිරීමට ආරාධනා කළේ ය.
    දානය සඳහා මස් ව්‍යංජනයක් ද පිදීමට ඔහුට අවශ්‍ය විය. ඒ සඳහා සීහ වෙළෙඳපළට සේවකයකු යැවීම ගැන මෙසේ දැක්වේ: ‘අථ ඛො සීහො සෙනාපති අඤ්ඤතරං පුරිසං ආණාපෙයි ගච්ඡ භණෙ පවත්ත මංසං ජානාහීති. මෙහිදී සීහ තම සේවකයාට අවධාරණය කළේ පවත්ත මංස, එනම් විකිණීමට තිබෙන මසක් මිල දී ගෙන එන ලෙස ය.
    තම ප්‍රධාන දායකයකු බුද්ධ ශ්‍රාවකයකු වීම නිසා ඊර්ෂ්‍යා කළ නිගණ්ඨයෝ වෛශාලියේ වීථියක් වීථියක් පාසා රැස් වී බොරු චෝදනාවක් නගමින්, සීහ සේනාපති තරබාරු සතකු ශ්‍රමණ ගෞතමයන් උදෙසා මරා තම නිවෙසෙහිදී වළඳවන බව පැතිරවූ හ. ‘අජ්ජ සීහේන සේනාපතිනා ථුල්ලං පසුං විධිත්වා සමණස්ස ගොතමස්ඪ බත්තං කතං’, තං සමණො ගෝතමො ජානං උද්දිස්සකටං මංසං පරිභුඤ්ජති’. මේ අනුව නිගණ්ඨයන් චෝදනා කළේ බුද්ධ ශ්‍රාවකයන් මස් මාළු කෑම ගැන නො ව, දැන දැන තමන් උදෙසා මරන ලද සතකුගේ මස් කෑම පිළිබඳව ය. එහෙත් සීහ සේනාපති බුද්ධ ප්‍රමුඛ මහා සංඝයාට පිළිගැන්වූයේ උදෙසා මැරූ මසක් නො ව, පවත්ත මාංසයකි. එනම්, ඉදිරියේදී විස්තර වන ත්‍රිකෝටි පාරිශුද්ධ මාංසය යි. ත්‍රිකෝටි පාරිශුද්ධ මාංසය මෙසේ ය:
    1. තමන් වෙනුවෙන් මැරූ බව නොදුටු (අදිට්ඨං) මාංසය
    2. තමන් වෙනුවෙන් මැරූ බව නොඇසූ (අසූතං) මාංසය
    3. තමන් වෙනුවෙන් මැරූ බව සැකයක් නැති (අපරි සංබිතං) මාංසය

    බුදුන් වහන්සේ මෙම චෝදනාවෙන් පසු ව සවස් වරුවෙහි භික්‍ෂූන් රැස් කරවමින්, භික්‍ෂූන් ඉහත කී ත්‍රිකෝටි පාරිශුද්ධ මාංසය ම පමණක් වැළඳිය යුතු යැ යි විනය නීතියක් පැනවූ හ. මෙයින් එක් කරුණක් හෝ පිළිගැන්වූ මස් මාළු පිළිබඳ ව අදාළ වේ නම් එබඳු දෑ නොවැළඳිය යුතු ය. එබඳු මසක් මාළුවක් පිළිගත්තේ නම් එම භික්‍ෂූන් දුක්කට ආපත්තියකට පත් වන්නේ ය. ‘න භික්ඛවෙ ජානං උද්දිස්ස කතං මංසං පරිභුංජිතබ්බං යො ආපත්ති දුක්කටස්සාතී අනුජානාමි භික්ඛවෙ, තිකොටි පාරිශුද්ධ මච්ඡ මංසං අදිට්ඨං අසුතං අපරිසංඛිතංති.’

    මජ්ඣිම නිකායේ ජීවක සූත්‍රයෙහි රාජකීය වෛද්‍යවරයා වන කෝමාරභච්ච ජීවක තුමා බුදුරදුන් හමුවට ගොස්, බුදුන් උදෙසා මරන ලද සතුන්ගේ මස් වළඳන බවට රටේ කතාවක් පැතිරී තිබෙන බව පවසා, එය සත්‍යයක් දැ යි විමසා සිටියේ ය. එහිදී බුදුන් වහන්සේ ජීවකට කරුණු පැහැදිලි කරදෙමින් එය අභූත චෝදනාවක් බවත්, එහෙත් කරුණු තුනකින් පිරිසිදු වූ මස් මාංස, එනම්, ත්‍රිකෝටි පාරිශුද්ධ මාංසය අනුමත කරන බවත් පැවසූ හ.
    තවදුරටත් බුදුරදුන් ඒ පිළිබඳව විස්තර කරමින් “ජීවකයෙනි, තථාගතයන් වහන්සේ හෝ භික්‍ෂූන් සඳහා මස් පිණිස යැ යි කියා සතකු ගෙනෙන්නැ යි අණ කරන්නාටත්; එසේ සත්ත්වයකු ගෙන එන්නාටත්; එම සතා මරව යි කියන්නාටත්; සතා මරන්නාටත්; මරා, මෙය තථාගතයන් වහන්සේට හෝ බුද්ධ ශ්‍රාවකයන් උදෙසා මරන ලද්දේ යැ යි පවසන තැනැත්තාටත් බොහෝ අකුසල රැස් වන්නේ යැ” යි, පැහැදිලි කළහ.
    බුදුන් වහන්සේ හා බුද්ධ ශ්‍රාවකයෝ තමන් උදෙසා මැරූ සත්ත්වයන්ගේ මස් වළඳති, යන චෝදනාව රටෙන් නැගෙන බව ජීවක පැවසූයේ සීහ සේනාපතිගේ නිවෙසේ සිදු වූ සිද්්ධියෙන් පසුව නිගණ්ඨයන් විසින් කළ සාවද්‍ය ප්‍රචාරය නිසා ය. මෙහිලා බුදුන් වහන්සේ ජීවකට කරුණු පහදා දෙමින් භික්‍ෂුවක් සතර දිසාවේත්, උඩ යට දිසාවේත්, සියලු සතත්වයන්ට මෛත්‍රිය වඩද්දී, අවෛර අව්‍යාපාද සිතුවිලි වඩද්දී, එබඳු කෙනෙක් ප්‍රාණඝාත අකුසලයකට කෙසේ අනුබල දෙත් දැ යි පැහැදිලි කළහ. එබඳු මෛත්‍රී සහගත ව අවෛරී ව, අව්‍යාපාද සිතුවිල්ලෙන් යුත් භික්‍ෂුවකට යම් ගෘහපති පුත්‍රයකු පිණ්ඩපාතය වළඳවන විට ‘මේ ගෘහපති පුත්‍රයා ප්‍රණීත ආහාරයෙන් මා සන්තර්පණය කෙරේවා’ ය, නොසිතත් නම් ඒ පිණ්ඩපාතය කෙරෙහි ගිජු නො වී රස තෘෂ්ණාවෙන් නොවළඳන, උපේක්‍ෂාවෙන් වළඳන භික්‍ෂුවක් කෙසේ නම් තමන් උදෙසා මැරූ සතකුගේ මස් මාංස අනුභව කෙරෙත් දැ යි පැහැදිලි කරමින්, යමකු එබඳු ආශාවන් ප්‍රහීණ කළ තථාගතයන් උදෙසා හෝ ශ්‍රාවකයකු උදෙසා සත්ත්වයකු ගෙන ඒමට විධානය කිරීමෙන්, ගෙන ඒමෙන්, මැරීමට විධානය කිරීමෙන්, මැරීමෙන්, තථාගතයන් උදෙසා මැරූ සත්ත්වයකුගේ මස් වැළඳී ය’ යි චෝදනාවක් කිරීමෙන් බොහෝ පව් රැස් කරගන්නේ යැ යි පැහැදිලි කළහ.
    ඔබ ත්‍රිකෝටි පාරිශුද්ධ මාංසය ගැන පැහැදිලි කරා. මට විශේෂයෙන් දැනගන්න ඕනේ..

    ආ) තමන් උදෙසා මැරූ බවට සැක නම් භික්ෂුන්ට කන්න බෑ. එහි "තමන්" කියන්නේ ඒක වචනයෙන්ද බහු වචනයෙන්ද? (ඒ කියන්නේ, "මම" වෙනුවෙන්ම මැරූ බවද නැති නම් පොදුවේ භික්ෂුන් ඕන කෙනෙක් වෙනුවෙන් මැරූ බවද?).

    අනෙක්වා ගැන ඔබේ අදහස කුමක්ද? අහල තියෙන දේවල් වලට කැමතිනම් පිළිතුරක් දෙන්න.
     
    Sataninhell

    Member
    Jul 14, 2012
    1,456
    177
    0
    ඔහොම කියල ලිස්සන්න ඉතින්..

    ලිස්සුවේ නම් කවුද කියල මගෙන් අහගන්න එපා,,.. උබට පැහැදිලි කරන්න දෙයක් නැහැ , උබට කොන්දක් නැහැ ඇත්තට මුණ දෙන්න , එකයි උබ තේරුම් ගන්න ඕනි . නැතුව උබට ඔකේ තියෙන සිංහල නොතෙරිලා නොවෙයි. උබට ඕනි ඔය කියන මාංශ අනුභව කරනව කියන එකේ ප්‍රශ්නයක් තියෙනවා කියල පෙනන්න. ඒත් ඇත්තටම එහෙම ප්‍රශ්නයක් නැහැ, ඒක බොහොම පැහැදිලිව විස්තර කරලා තියෙනවා ඔය පොතේ.

    දැන දැන නැති ප්‍රශ්න මවන්න එපා, උබ මුස්ලිම් උනාට කමක් නැහැ, කොන්ද කෙලින් තියාගෙන තර්ක කරපන්, ඇත්ත ඇත්ත විදියට පිලිගනින්. තවත් උබත් එක්ක තර්ක කරලා වැඩක් නැහැ. අනික ඕව තර්ක නෙවෙයි බන් , නිකන් වචන හරඹ විතරයි.

    -- උබට ඔය පොතේ තේරුම ගන්න බැරි දේ විතරක් අහපන්. නැතුව ඔය පොත හරිද වැරදිද , බුද්ධාගම හරිද වැරදිද කියල එහෙම නම් ඒ පොත ලියපු හාමුදුරුවන්ට බැනපන් වගේ , මෝඩ අදහස් ඉදිරිපත් නොකර.
     
    ela billa

    Member
    Mar 11, 2013
    112
    18
    0
    ඔබ ත්‍රිකෝටි පාරිශුද්ධ මාංසය ගැන පැහැදිලි කරා. මට විශේෂයෙන් දැනගන්න ඕනේ..

    ආ) තමන් උදෙසා මැරූ බවට සැක නම් භික්ෂුන්ට කන්න බෑ. එහි "තමන්" කියන්නේ ඒක වචනයෙන්ද බහු වචනයෙන්ද? (ඒ කියන්නේ, "මම" වෙනුවෙන්ම මැරූ බවද නැති නම් පොදුවේ භික්ෂුන් ඕන කෙනෙක් වෙනුවෙන් මැරූ බවද?).

    අනෙක්වා ගැන ඔබේ අදහස කුමක්ද? අහල තියෙන දේවල් වලට කැමතිනම් පිළිතුරක් දෙන්න.

    තමන් කියන්නෙ තමන්. නිවන කරා එක්ව යා නොහැක.
    …භික්ෂූන් වෙනුවෙන් කියා සතෙකු මරණ වර්ථමාන උදාහරණයක් දෙන්න පුලුවන්ද?
    …(භාරතීය බමුණු සමාජීය උදාහරන නොගෙන. )
    …
    …මැරුනු සතෙකුගෙ සම් වලිනුත් බෙර සාදන්න පුලුවන් නේද?
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    ඔබ ත්‍රිකෝටි පාරිශුද්ධ මාංසය ගැන පැහැදිලි කරා. මට විශේෂයෙන් දැනගන්න ඕනේ..

    ආ) තමන් උදෙසා මැරූ බවට සැක නම් භික්ෂුන්ට කන්න බෑ. එහි "තමන්" කියන්නේ ඒක වචනයෙන්ද බහු වචනයෙන්ද? (ඒ කියන්නේ, "මම" වෙනුවෙන්ම මැරූ බවද නැති නම් පොදුවේ භික්ෂුන් ඕන කෙනෙක් වෙනුවෙන් මැරූ බවද?).

    අනෙක්වා ගැන ඔබේ අදහස කුමක්ද? අහල තියෙන දේවල් වලට කැමතිනම් පිළිතුරක් දෙන්න.

    බොහෝ සංඝයා වහන්සේලා වැඩම කරන දානයකදී නම් සියල්ලන් වෙනුවෙන් නොමරු...තනිව වැඩම කරන වෙලාවට තමන් වෙනුවෙන් නොමැරු....හරිය.
     
    ela billa

    Member
    Mar 11, 2013
    112
    18
    0
    මම මෙතන සුකර මද්දව ගැන දාලා නෑ. මේ ගැන මෙතනට ඇති අදාලත්වය කුමක්ද?

    1. බුදුන් ඌරු මස් කෑම ගැන.

    selfpig1.jpg

    selfpig2.jpg

    මනාප දෙය දන් දෙන කෙනා මනාප දෙයම ලබන්නේය යන බන පදය අනුව, ඌරු මස් දන් දෙන්න දෙන්න ඌරු මස් ලැබෙනවා. එනිසා, මේ දායකයාට උගන්වා තියෙන්නේ දිගටම ඌරු මස් කන්න නොවේද?

    මේ පොත ලියපු හිමි නම නම් මේ කියන්නේ ඌරුමස් යැයි පිළිගෙන. ඉතින් ඊටත් වඩා දැනුම ඇති බුද්ධිමත් බෞද්ධයෙක්ද මේ exmuslimAhmed වන ඔබ?

    ලිස්සුවේ නම් කවුද කියල මගෙන් අහගන්න එපා,,.. උබට පැහැදිලි කරන්න දෙයක් නැහැ , උබට කොන්දක් නැහැ ඇත්තට මුණ දෙන්න , එකයි උබ තේරුම් ගන්න ඕනි . නැතුව උබට ඔකේ තියෙන සිංහල නොතෙරිලා නොවෙයි. උබට ඕනි ඔය කියන මාංශ අනුභව කරනව කියන එකේ ප්‍රශ්නයක් තියෙනවා කියල පෙනන්න. ඒත් ඇත්තටම එහෙම ප්‍රශ්නයක් නැහැ, ඒක බොහොම පැහැදිලිව විස්තර කරලා තියෙනවා ඔය පොතේ.

    දැන දැන නැති ප්‍රශ්න මවන්න එපා, උබ මුස්ලිම් උනාට කමක් නැහැ, කොන්ද කෙලින් තියාගෙන තර්ක කරපන්, ඇත්ත ඇත්ත විදියට පිලිගනින්. තවත් උබත් එක්ක තර්ක කරලා වැඩක් නැහැ. අනික ඕව තර්ක නෙවෙයි බන් , නිකන් වචන හරඹ විතරයි.

    -- උබට ඔය පොතේ තේරුම ගන්න බැරි දේ විතරක් අහපන්. නැතුව ඔය පොත හරිද වැරදිද , බුද්ධාගම හරිද වැරදිද කියල එහෙම නම් ඒ පොත ලියපු හාමුදුරුවන්ට බැනපන් වගේ , මෝඩ අදහස් ඉදිරිපත් නොකර.
    මස් කන එක ගැන ඔබේ අය මාව හොඳට දැනුවත් කළා.
    http://www.elakiri.com/forum/showthread.php?t=1524241

    මෙතන අහපු දේවල් වලට කවුරුත් අත වත් තිබ්බේ නෑ. ඒවාට උත්තර දෙන්න ඔබ බුද්ධිමතුන්ට දෙන අවස්ථාවයි මේ. මෙසේ මස් කෑමේ අනුමැතිය තියෙන්නේ ප්‍රයෝගික හේතු නිසා බව මේ පොතෙන් පැහැදිලියි. එහෙම නේද? (Vs. ජයින් ආගමේ ඉගැන්වීම් වල එලෙස අනුමැතිය නෑ නේද?)

    ඔබේ දහම් ගැන ලියපු කෙනෙකුට මම බැනල ඇති පලේ කුමක්ද? මේ පොතේ ලියා ඇතිදේ ඔබට ප්‍රශ්නයක් නම් ඔබ බනින්න.
     
    තමන් කියන්නෙ තමන්. නිවන කරා එක්ව යා නොහැක.
    …භික්ෂූන් වෙනුවෙන් කියා සතෙකු මරණ වර්ථමාන උදාහරණයක් දෙන්න පුලුවන්ද?
    …(භාරතීය බමුණු සමාජීය උදාහරන නොගෙන. )

    …මැරුනු සතෙකුගෙ සම් වලිනුත් බෙර සාදන්න පුලුවන් නේද?

    බොහෝ සංඝයා වහන්සේලා වැඩම කරන දානයකදී නම් සියල්ලන් වෙනුවෙන් නොමරු...තනිව වැඩම කරන වෙලාවට තමන් වෙනුවෙන් නොමැරු....හරිය.
    මම මෙහෙම හිතනවා. දානෙට/භික්ෂුන්ට කියල මැරුවොත්/මරන්න කිව්වොත් එයාට පව් (කොහොමත් මරන්න අනුබල දෙන එක පව් නේ). එය කන භික්ෂුටත් පව්. හරිනේ? (ඒ කියන්නේ පොදුවේ "භික්ෂුන්ට" කියන චේතනාව තිබ්බොත් මොන භික්ෂුව කෑවත් එය පව්).

    එතකොට, කොහොමත් සතුන් මරන්නේ "මිනිසුන්" වෙනුවෙන්. එය පැහැදිලියි. එවිට එම භික්ෂුන්ව මෙම මාතෘකාව සම්බන්ධයෙන් එම "මිනිසුන්" යන ප්‍රභේදයෙන් ඉවත් කරන්නේ මොන පදනමෙන්ද? "මිනිසුන්" වෙනුවෙන් සතුන් මැරුවා කිව්වොත් එවිට එයට භික්ෂුන් අයත් වෙන්නේ නැත්තේ ඇයි?