අදහස් නේද ..
..කවුද බන් උඹට මුල්ලේරියාව හොස්පිටල් එකෙන් පැනලා එන්න හෙල්ප් කළේ ?![]()






අදහස් නේද ..
..කවුද බන් උඹට මුල්ලේරියාව හොස්පිටල් එකෙන් පැනලා එන්න හෙල්ප් කළේ ?![]()






අදහස් නේද ..
..කවුද බන් උඹට මුල්ලේරියාව හොස්පිටල් එකෙන් පැනලා එන්න හෙල්ප් කළේ ?![]()



සිරාම කතාව මචන්. මොනවා උනත් බොක්කටම වදින්න දීල තියෙනවා..

බොහොම ස්තූතියි මචං.. 
බොහොම ස්තූතියිඑල එල ... පට්ට .. ලොල් .. තව ලියපන් .. ලියන ස්ටයිල් එක මරු ... හික්ස් ...![]()
![]()
![]()

අදහස් නේද ..
..කවුද බන් උඹට මුල්ලේරියාව හොස්පිටල් එකෙන් පැනලා එන්න හෙල්ප් කළේ ?![]()

kathawa attha rep 3



loevth naaa Bump!!!

wachana hasurawillanam hondai


ගොඩාක් ස්තූතියි ඔයාගෙ අදහසට...Singlish walin liyanna wen naa kollo...english nam kohomath baa..malak gahala atal eke me inne...... ubata mage treads baluwothin mamath me wagema eka eka pisu wada karala thiyanawa eka kellek nisa ........me wenakota api badala dan dikkasada wenath yanawa
ube me lipiye viyadam gana kiyanakota nokiyunu pattak thibba ..mama asawen meka kiyewwaa....
samahara kello inawa ....api ta salli ona na..salli nemi hama dema ..mama oyagen garan naa kiyala garana ayawa penna la api ehema naa kiyala eka paara dahas ganan kutti kadaganna aya hehehe un tamai bahanakama ..........anna mage kenath a wage .....ube me rasabara lipiyen eka matak una eya ge rata yana yaluwage wedimata mata yanna 38000 k giya attama kiwoth naya welai sali dune un dena dan rateth naa oii....a yaluwamai mekita mama nathi kaale wena kollek wa set kareth balapan kellon ge hati
rasabara kathawak thiyanawa kiyanna ...meka thiththai attai....mama asai ube dewani lipiyata me atta daanawa nam .......
kolla ..laga inakota cigarate bona den naa ...hani daayaka kisi deyak karana den naa...habai taraha wela ina kota ou malath ganak naa ..a atta adare da ban ........
ekek ta pana kiyala tawa kenek ta pana kiyana me jaathiya attatama PANA kiyana wachane gana adahasak daranawa da ?
mata asai tawa ube liyana style eken ma dana ganna ...kellon ge kibul kadlulu nohoth akarshaneeya wonderful excuses kiyana de gana awasanaye ..un hari api waradi kohen giyath kohoma unath .............
uba kiwwa anthima kaallata mama godak asai ..... marenna yana a wage kollek ta kello kamathi wei da kiwwa kathawa........mage kella passen mama gihin bibi ada watenakota .me hu*ti mata kiwe ........ ITHIN MAMA KIWADA mr.FEEL ta bonna kiyala ?
EYA HARI BOLADAI MODAI![]()
rep uparimai sahoodaraya .......mama hittanawa tawa deeep meka liyai kiyala asawen balan inawa ....mokada me welawe meka tamai mata periode tread eka ...............
NOTE : mechara badala eki wenuwen hama dema karala wali kaala dvoce wena yana mama widonakota eki jungale daagena inawa ........oya asse ahenawa eki ge kakule ledak gana mama me lipiya kiyonakotath mama hitiye eki ge kakule lede sihiyen .......
UN DA MODAYO ? API DA MODAYO ?
walak balapu nathi mama iye wenakota badu 3k eka hitiya ...... un thundenatama kollo hitiya .......hithin awasanaye mama hithuwa .yako mee kolloth api wage ma me wesi)nta love ati ne kiyala
RATA AVARAGE uba kiyana cream kellek gei pare inna baduwakagei ekama wenasa baduwa atta kiyanawa salli walata inawa ..avarage kella boru kiyala pattini amma wage sali nathuwa wesa kam karanawa .....
JAYA


කෙල්ලෝ මොකක් නිසාද කොල්ලං එක්ක තියන සම්බන්දතා මේ වගේ සීනිබෝල තැන් වලට ගේන්නේ.. සමහර කෙනෙක්ට කියන්න පුලුවන් ඕක සමහර විට සාමාන්‍ය පෙල උසස් පෙල කාලේ බොළද ලව් කියලා. එහෙම නෑ මම දන්න බැදපු නැති අව්.42
කෙල්ලෙක් ඉන්නවා එයත් ඔයවගේ තමයි. දවසෙම හරිම බොලද වැඩ, අපිත් ඉතින් ලව් නම් කලා සල්ලිත් වියදම් කලා නමුත් දෙයියනේ කියලා ඉස්සර වෙලා මොලේ පාවිච්චි කරලා යමක් කමක් තේරෙන කෙල්ලක් තමයි හොයාගත්තේ.. මම 100ක් වියදම් කලොත් එයත් 100ක් අනිවාර්යෙන් වියදම් කරනවා. ඉතින් ආදරය උනත් සතුටින් වින්දා...