කෑල්ලක් හොයල දෙන්න ....!!

  • Jun 17, 2009
    576
    237
    43
    colombo
    කෑල්ලක් හොයල දෙන්න ....!!

    බුදු මචන්ල මගේ HP laptop එක chardge කරන කැල්ල වැඩ කරන්නෙ නැහැ දන්න කෙනෙක් ඉන්නවනම් කියපල්ල අලුත් එකක් ගන්නෙ කොහෙන්ද කියල ලොකු උදවුවක් ගාන කීයක් විතර වෙයිද...? spare part no hp 463955-001
     

    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    කිරි පුතා;14616339 said:
    බුදු මචන්ල මගේ HP laptop එක chardge කරන කැල්ල වැඩ කරන්නෙ නැහැ දන්න කෙනෙක් ඉන්නවනම් කියපල්ල අලුත් එකක් ගන්නෙ කොහෙන්ද කියල ලොකු උදවුවක් ගාන කීයක් විතර වෙයිද...? spare part no hp 463955-001

    Unity plaza ekata gihin Chinese charger ekak aran gaha ganin. Oke genuine eka ganna giyoth laptop ekata wada ganak yai charger ekak ganna :D
     

    cvgdude

    Active member
  • Jun 29, 2008
    460
    124
    43
    unity eke HP karanne barclys laptoplk witharai.
    eliye lapzone ekath HP dealers la. gananam wadi wei eth 1 year warrenty denawa original ekata.
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    මොකක්ද දැන් කෙරෙන්න ඕනා....?? Fake Charger නම් 2500 ඉදන් තියෙනවා..... ඔරිජිනල් චාජර් එක නම්, ඒ ගානට ලැබෙන්නේ නෑ..... :no: ලැප් මොඩල් එක මොකක්ද.....??

    profilepic1489_1.gif