ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!

sayu11111

Member
May 28, 2011
12,961
285
0
Japan
54917955.png
 
Hood

Member
Dec 3, 2012
524
402
0
Ohio
මාත් දාල තියෙන්නේ මචන්. ඒවුනාට කාර්වලට bodyparts දැම්මාම case වෙනව නේද?
graphics පිස්සු නටනව. සමහර modify කරපු කාර් තියෙන තැන්වල graphics කැඩි කැඩී යන්නෙ.. performance වැඩි කරන්නත් පුලුවන්.. :cool:
 
Hood

Member
Dec 3, 2012
524
402
0
Ohio
එන්ඩ MTA-SA අලුත් කරල ගමු. (නොදන්න අයට)

1.මුලින්ම මේ tool එක බාගන්න. IMG Tool --> Link

2.දැන් මේ 2012 Ferrari 458 Spider car mod එක බාගන්න. --> Link

3.දෙකම extract කරගෙන IMG tool එක open කරගන්න.

4.IMG tool එකේ File > Open > Gta3 disk image file (default location - C:\Program Files\Rockstar Games\GTA San Andreas\models\gta3)

5.දැන් files ගොඩක් load වෙයි.then Edit > Find > (type-blade.dtf) > දැන් list එකෙන් blade.dtf file එක select වෙලා එයි.

6.then Commands > Replace > extract කරපු Ferrari car mod එකේ තියෙන blade.dtf file එක select කරන්න.

7.replace වෙන්න ටිකක් වෙලා යයි. then again Edit > Find > (type-blade.txd)

8.කලින් විදියටම blade.txd file එක replace කරගන්න

9.Done. දැන් game එකේදි blade කාර් එක වෙනුවට Ferrari කාර් එක තියෙන්නෙ.

1362418640_452sp1.jpg

කැමති ඕන දෙයක් මේ විදියට වෙනස් කරගන්න පුලුවන්. :cool:
 
බකුනා

Well-known member
  • Apr 24, 2012
    1,847
    192
    63
    29
    අවතැන් වෙලා ඉන්න

    එල .. කරල බලන්න ඕනි:D
     
    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    එන්ඩ MTA-SA අලුත් කරල ගමු. (නොදන්න අයට)

    1.මුලින්ම මේ tool එක බාගන්න. IMG Tool --> Link

    2.දැන් මේ 2012 Ferrari 458 Spider car mod එක බාගන්න. --> Link

    3.දෙකම extract කරගෙන IMG tool එක open කරගන්න.

    4.IMG tool එකේ File > Open > Gta3 disk image file (default location - C:\Program Files\Rockstar Games\GTA San Andreas\models\gta3)

    5.දැන් files ගොඩක් load වෙයි.then Edit > Find > (type-blade.dtf) > දැන් list එකෙන් blade.dtf file එක select වෙලා එයි.

    6.then Commands > Replace > extract කරපු Ferrari car mod එකේ තියෙන blade.dtf file එක select කරන්න.

    7.replace වෙන්න ටිකක් වෙලා යයි. then again Edit > Find > (type-blade.txd)

    8.කලින් විදියටම blade.txd file එක replace කරගන්න

    9.Done. දැන් game එකේදි blade කාර් එක වෙනුවට Ferrari කාර් එක තියෙන්නෙ.

    1362418640_452sp1.jpg

    කැමති ඕන දෙයක් මේ විදියට වෙනස් කරගන්න පුලුවන්. :cool:

    ela ela bn :D patta... math karala tiyenawa.. mathaka athuwa backup tiyaganilla :no: