බාසුන්නැහේ.....! ඇයි අවුල්ද?....:P

Edition

Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    ඔය ගැන කතා කරනවටවත් මං කැමති නෑ බං.. වේස හැත්ත මාව හූරගෙනම කෑවා.. ගෙවල් දෙකක් හදන්න තිබුණා මට.. :(
    ලක්ෂ අනූවකට එහා වියදම්.. අන්තිමට ණය වෙන්නත් වුණා.. වැඩියක්ම ඇන්දුවෙ අපේ තාත්තව.. මං ජොබ් එක කරන නිසා එයා තමා එතන හිටියෙ.. බාස්ලා කියන්නෙ බලුම ජාතියක් බං..

    මේ තියෙන්නෙ කට්ට කාපු කොල්ලෙක්ගේ සැබෑ උත්තරයක්.:dull:
     
    ruchira88

    Well-known member
  • May 16, 2008
    5,179
    937
    113
    koheda inne? gampaha area ekenam niyama ekek set karala dennam tile+mason dekama karanawa. ape gedara kara supiri ena hama ekama ahanawa kawda tile ehema kare kiyala. rasthiyadu na welawata enawa maga arinne na elakiri wage kerenawa
     
    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    ගෙවල් හදනකොට කොම්පැණි එකකට බාරදෙන්න පුළුවන් බං.. වැඩේ මාර ලස්සනට කරල දෙනවා.. මාත් මුලින් එහෙම කරන්න ගියේ.. චූ බර හැදුනා උන් ගාණ කියනකොට.. ඉතිං වැඩේ අතෑරල දැම්මා.. ඊට පස්සෙ තමා මුන්ට කියලා හැදුවෙ.. ඒත් බං කොම්පැණියකට කියලා හැදුවා නම් ඉවරයි කියලා පස්සෙ හිතුනා.. ඒ ගාණම වගේ වියදම්.. බාස්ලා වගේම තමා බං ඔය වේස වඩුවොත්.. දෙගොල්ලොම එකයි.. තව ඉස්සරහට නම් ගෙවල් හදන එක හීනයක් විතරයි මචං.. Hybrid Home තමා ගහන්න වෙන්නෙ.. මං ගේ හදලා රට වටේටම ණය වුණා.. ණය වෙනව කියන්නෙ ජීවිතේම එපා වෙනවා..
    මහ කුම්මැහි මිනිහෙක් ඔයි.:angry:මේවගෙන් අපි වගේ නැගෙන තරු වල හිත ඉක්මනින් කැඩෙනවා.:frown:සෙනම ගහපන්:growl:
     
    xshax

    Junior member
  • Mar 9, 2008
    321
    13
    18
    38
    Sri lanka
    sirama thred ekak bn.matath oya case ekamai.ai bn lambeta kiaya allanawa mona p##ta allanawada danne ne bn.ape as walatama penawa adai kiyala a unta penne ne ne.malama paninawa bn.genu wage kiyonawa kiyonawa iwarayak ne.akuta wedak karanna kaalayak ne.sarama adan ena unta nam dennama epa.me we##geputha maawa kewa.
     
    Last edited:

    shan_wicram

    Member
    Aug 21, 2011
    857
    84
    0
    ඔය බාස්ලා කොච්චර හම්බකරත් පෙරේතයෝ වගේ ඉන්නේ ඕකනේ බං... උන් කරන්නේ මිනිස්සුන්ව හූරං කන එක... ඒක නිසා උන්ට වගතුවක් නෑ... හොඳ උන් බොහොම ටිකයි ඉන්නේ... ගොඩක් උන් මකබාස්ලා... අපේ ගේක ඉස්තෝප්පුව සිමෙන්ති කැඩිලා ඒක හදන්න බාසෙක් ගෙන්නුවා.. ඌ සිමෙන්ති කොට්ට 4යි.. වැලි කියුබ් කාලකුයි ඉල්ලුවා... කුලිය 6500 ක්... දවස් 3ක් යනවා කිව්වා... පස්සේ එකෙක් ආවා... සිමෙන්ති කොට්ට 2කි... වැලි තාච්චි 30යි දවස් දෙකයි වැඩේ ඉවරයි... කුලිය 3500 යි...

    මම නම් නෙමේ මචන් බාස්ල හොයන් එන්නේ..හෙඩ් බාස්. මිනිහත් ඉතින් තකට තක..:oo::oo::oo:

    un basla newe ban maka bass la.

    company ekakata deepan. hebei itin gana serai ban ethakota

    මුලින් ඔය තී‍රනේට නොගිය එක හේතුවක් තමයි ඕක.

    තෑන්ක් මචන්

    මං නම් අහලම නෑ බං එකෙක්වත් ඔය බාස් කෙනෙක්ගෙ හොඳ කියනවා.. වේසම හැත්ත ඉන්නෙ.. නැති තැන ගහනවා..

    මට කලින් මෙහෙම දේවල් ගැන තේරුමක් නෑ මචන්..මේ පළමු අද්දැකීම එපාම උනා..

    අපෝ ඒක අලාබයි මචං.. එයාලා ගේ Full Complete කරල දෙන්නෙ.. ගෘහ භාණ්ඩ, අරවා මේවා හැම දෙයක්ම එක්ක.. ගෙවල් දෙකක් හදන ගාන යනවා.. බොරු වැඩක්..

    :yes:

    නැහැ අපෙ ගෙදර වැඩ කරා නියම කොල්ලො දෙන්නෙක් එකෙක්ට 25/28 ෆට්ට උන් හොදට වැඩ කරනවා වැඩි කතාවක් නැහැ අත ගගා ඉන්නෙ නැහැ සුපිරි වැඩත් :yes:

    මෙහේ බාස්ල නම් හෙන කයිය මචන්ලා. මම ඉන්න වෙලාවට නම් නෑ..ඒත් මම එනකොට මට ඇහෙනවා.

    අපේ තාත්තා හොයාගත්තෙ හොට බිම ඇනිච්ච නාකියො වගයක් බං.. බුලත් කනවා, සිඟරට් බොනවා, අනුන්ගෙ මගුල් හොයනවා, දේශපාලනේ ගැන කතා කරනවා.. එච්චරයි උන් කරන්නෙ.. මං ගේ හදන එක නවත්තල දාලත් තිබුණා බං.. සල්ලි නැතුව.. රට වටේටම ණයත් වුණා.. ඊට වඩා හපන් දොර, උළුවහු, ජනේල, හදන වඩුවො..

    කයිනම් තියෙන මචන් එකසිය ගානට. මම බඩුවගයක් අරන් 12ට විතර එනකොට මුන් කරන්නේ මම උදේ යනකොට කරන ටිකමයි..උන් කයිය ගහ ගහ ලබ කැට අල්ල අල්ල.. වර්ග අඩි 600ක් වත් නැති බිත්තියේ ලුනු ගහනව. උන්ට ඒකට පැය 5ක් විතර ගිහිල්ලනේ..:baffled::baffled::baffled: එදා තමයි හෙඩා අයින් කරේ..මිනිහ ඔක්කොට ම වඩා හපන්.

    උන්ව මූට සෙට් කරලා දීපං... :yes:

    ලොකු උදව්වක් මචන්
     
    shan_wicram

    Member
    Aug 21, 2011
    857
    84
    0
    koheda inne? gampaha area ekenam niyama ekek set karala dennam tile+mason dekama karanawa. ape gedara kara supiri ena hama ekama ahanawa kawda tile ehema kare kiyala. rasthiyadu na welawata enawa maga arinne na elakiri wage kerenawa

    මම මගේ විසිතර මචන් Pm කරන්නම්..පට්ට උදව්වක් මචන්...පුලුවන්නම් photos ටිකක් දාන්න ටයිල් ‍ෆ්ලෝ එකේ..:D

    sirama thred ekak bn.matath oya case ekamai.ai bn lambeta kiaya allanawa mona p##ta allanawada danne ne bn.ape as walatama penawa adai kiyala a unta penne ne ne.malama paninawa bn.genu wage kiyonawa kiyonawa iwarayak ne.akuta wedak karanna kaalayak ne.me we##geputha maawa kewa.

    ඔව් බන් මොන මගුලකට ලබේ අල්ලනවද මන්ද හැම රෙද්දම ඇදයි.. බිත්තියක් ගත්තත්. උඩ එක පැත්තක උස නෙමෙයි අනිත් පැත්තේ.. අඟල් දෙක තුනක් අඩුයි හෝ වැඩයි..

    මම බලෙන්ම කියල..ලෙවල් බටේ අල්ලල නැවත හැදෙව්ව.. යකෝ බාස් කම මට පුලුවන් මුන්ට වඩා.. වරද පෙන්නල දුන්නමත් මූනූ හොඳ නෑ. මම මනුස්සකට කතා කරන්නේ වෙන තැන්වල නම් මෙයාලට පස්සට පයින් ගහල එල ව‍න්නේ..
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මම නම් නෙමේ මචන් බාස්ල හොයන් එන්නේ..හෙඩ් බාස්. මිනිහත් ඉතින් තකට තක..:oo::oo::oo:

    මුලින් ඔය තී‍රනේට නොගිය එක හේතුවක් තමයි ඕක.

    තෑන්ක් මචන්

    මට කලින් මෙහෙම දේවල් ගැන තේරුමක් නෑ මචන්..මේ පළමු අද්දැකීම එපාම උනා..

    :yes:

    මෙහේ බාස්ල නම් හෙන කයිය මචන්ලා. මම ඉන්න වෙලාවට නම් නෑ..ඒත් මම එනකොට මට ඇහෙනවා.

    කයිනම් තියෙන මචන් එකසිය ගානට. මම බඩුවගයක් අරන් 12ට විතර එනකොට මුන් කරන්නේ මම උදේ යනකොට කරන ටිකමයි..උන් කයිය ගහ ගහ ලබ කැට අල්ල අල්ල.. වර්ග අඩි 600ක් වත් නැති බිත්තියේ ලුනු ගහනව. උන්ට ඒකට පැය 5ක් විතර ගිහිල්ලනේ..:baffled::baffled::baffled: එදා තමයි හෙඩා අයින් කරේ..මිනිහ ඔක්කොට ම වඩා හපන්.

    ලොකු උදව්වක් මචන්

    මගෙත් පළමු අත්දැකීම තමා බං.. මානසිකව වැටෙනවා.. Wooden Floor Tiles ඇල්ලුවම මාර ගති නේද බං.. මට මාර ආස හිතුනා.. ගියා ගන්න කියලා හිතන්.. වර්ග අඩියක් 450..:rofl: ආසාව නැතිවුණා..
     
    shan_wicram

    Member
    Aug 21, 2011
    857
    84
    0
    machooo umbe oya show room eka SQFT kiyakda?
    kapararuwata ona cement kotta gana kiyannam mama hariyatama,
    kapararu kerena SQFt ganath deepan....
    wali cube ganath kiyannam

    පර්චස් 29ක ඉඩම් කෑල්ලක් මචන්..තට්ටු 3කට ෆවුන්ඩේෂන් දැම්මේ.. හිතාගෙන හිටියේ.. තට්ටු දෙකක වැඩ ඉවර කරගන්න. එක තට්ටුවක බිම වර්ග අඩි 6000ක් තියෙනවා. තට්ටු දෙකේම 12000ක්.

    මීට ටිකක් අඩුවෙනවා. මොකද එක එක sections වලට බෙදල තියෙන නිසා....

    මචෝ පුලුවන්නම් මට තට්ටු දෙකට කියන්නකො..ලොකු උදව්වක්...:yes::yes::yes:
     
    shan_wicram

    Member
    Aug 21, 2011
    857
    84
    0
    මගෙත් පළමු අත්දැකීම තමා බං.. මානසිකව වැටෙනවා.. Wooden Floor Tiles ඇල්ලුවම මාර ගති නේද බං.. මට මාර ආස හිතුනා.. ගියා ගන්න කියලා හිතන්.. වර්ග අඩියක් 450..:rofl: ආසාව නැතිවුණා..

    ටයිල් පට්ට ගනන් මචන්.. මම ගත්ත ටයිල් එක රොසෙල් 16 * 16 කැටයක් 580ක් උනා. ගොඩක් ගත්ත නිසා පොඩ්ඩක් අඩු උනා..
     
    D ran

    Member
    Feb 13, 2013
    861
    453
    0
    ලංකාවේ
    ඇත්තම කියනව නම් කට්ටියගෙ comments දැක්කම මාව තව තවත් දිරිමත් වෙනවා... අදහසක් තිබුනා ලංකාවට ඇවිත් පොඩියට මගේම වැඩක් පටන් ගන්න.... මොකද ලංකාවෙ තියන ලොකුම ප්‍රෂ්නය තමයි එදිනෙදා අපිට ඕනවෙන පුන්චි ඉදිකිරීමකට ඉන්ජිනේරුවෙකුගේ උපදෙස් / මගපෙන්වීම ගන්න බෑ... ( කුඩා ඉදිකිරීම් වලට මේ අයගේ ඇති මැලික්මත් ඔවුන්ගේ අයකිරීම් දරන්න බැරිවීමත් ) ඉතින් ඇත්තටම එකෙන් වාසිය ගන්නෙ කිසිමදෙයක් දන්නෙ නැතුව " මම බාස් " කියල කියන මකබාස් ලා තමයි....
    මෙච්චර කාලයක් අපේ දැනුමෙන් කැඹුරුවෙ මේ පිටරට මිනිස්සුනටනේ... අදහසක් තියනවා දන්න දැනුමෙන් පුලුවන් විදියට කුඩා ඉදිකිරීම් වලට අවශ්‍ය තාක්ෂනික දැනුම, උපදෙස් වගේම අඩු වියදමකින් වැඩබිම් කලමනාකරණය වගේ දෙවල් කරන්න...
    මොකද මිනිස්සුන්ට තියෙන ලොකුම ප්‍රෂ්නය තමයි අසාධාරන සෙවක කුලිය සහ අමුද්‍රව්‍ය නාස්තිය....
    ( වැලි කියුබ් 1 ගේන්න කියනවා පවිච්චි කරන්නෙ බාගයයි... ටයිල් කැට 80 ඔන තැනට 100 ගෙනවා... කපලා කඩලා නාස්ති කරනවා... අයිතිකාරයා ඔහේ කියන කියන විදියට වියදම් කරනවා... අන්තිමට ගහපු පදේකුත් නෑ බෙරේ පලුවකුත් නෑ..)
     
    Last edited:

    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    පර්චස් 29ක ඉඩම් කෑල්ලක් මචන්..තට්ටු 3කට ෆවුන්ඩේෂන් දැම්මේ.. හිතාගෙන හිටියේ.. තට්ටු දෙකක වැඩ ඉවර කරගන්න. එක තට්ටුවක බිම වර්ග අඩි 6000ක් තියෙනවා. තට්ටු දෙකේම 12000ක්.

    මීට ටිකක් අඩුවෙනවා. මොකද එක එක sections වලට බෙදල තියෙන නිසා....

    මචෝ පුලුවන්නම් මට තට්ටු දෙකට කියන්නකො..ලොකු උදව්වක්...:yes::yes::yes:

    mata ona machan walls wela area eka ,plastering kerenne walls welane ekai...
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මචං හොද බස් කෙනෙක් සෙට් කර ගන්න ඕනි. කාගෙන් හරි අහල වැඩක් කර ගත්ත කෙනෙක් ගෙන් . කොම්පැනි යකට දුන්නොත් නම් පට්ට ගණන්. අනික් මචං බස් ලව යාප්පුවෙන් තියාගන්න ඕනි..... නැත්තම් උන් ගම කනවා. ...... අද කලේ එක වැඩක් දෙකක් කරල ගොලයෝ බාස්ල වගේ එනවා බන්. උන් තමයි වැඩ කන්නේ
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ටයිල් පට්ට ගනන් මචන්.. මම ගත්ත ටයිල් එක රොසෙල් 16 * 16 කැටයක් 580ක් උනා. ගොඩක් ගත්ත නිසා පොඩ්ඩක් අඩු උනා..
    Tile, Bathroom Accessories වලට තමා පට්ට ගණන් බං.. මං අන්තිමට හතර වටේ ණය වුණා.. තාම ගෙවනවා.. හරි සතුටුයි ඉතිං.. :(
    කොටින්ම කිව්වොත් ගෙවල් හදනවා කියන්නෙ කරුමයක්..:yes:

    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    machan 1/2" ganakamata hunu ekka plaster kerenawanam

    Cement Bag 1kin = 125ft2 puluwan plaster kerenna
    Lime 1Kg walin Ft2 90k witara puluwan.
    Sand Cube 1kin 1400Ft2 plaster kerenna puluwan

    1/2" thick to wall in lime cement and sand 1:1:5 finished semi-rough with wooden float.
     
    Last edited:

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    හපොයි බන් මමත් මේ හොදටම ඇනගෙන ඉන්නෙ බාස්ල හින්ද බන් ,,,,,,මුන් ඉසෙල්ලා කියන ගනන් නෙමෙයි වැඩේ කරන් ... අනික කියන වෙලවට එන්නෙත් නෑ ඔහේ ඇද ඇද ඉන්නවා ..Tile කරන්නත් හිතාගෙන ඉන්නෙ ඒත් මුන්ගෙ වැඩ ගැන නම් එපා වෙලා ඉන්නෙ බන් ......හරියටම බඩු මොනවද යන ගනන් මොනවද කියලවත් කියන්නෙ නෑනෙ බන් :angry::angry::angry::angry::angry::angry:
     
    shan_wicram

    Member
    Aug 21, 2011
    857
    84
    0
    bump

    hoda porak hoyaganin mcn..natthan itn thawat 50000k vthara padu wei

    තෑන්ක්ස් මචන්..

    mata ona machan walls wela area eka ,plastering kerenne walls welane ekai...

    ඕකේ මචන් මම ප්ලෑන ස්කෑන්කරල උයාට පීම් කරන්නම්..

    BUMP......

    ඇත්තම කියනව නම් කට්ටියගෙ comments දැක්කම මාව තව තවත් දිරිමත් වෙනවා... අදහසක් තිබුනා ලංකාවට ඇවිත් පොඩියට මගේම වැඩක් පටන් ගන්න.... මොකද ලංකාවෙ තියන ලොකුම ප්‍රෂ්නය තමයි එදිනෙදා අපිට ඕනවෙන පුන්චි ඉදිකිරීමකට ඉන්ජිනේරුවෙකුගේ උපදෙස් / මගපෙන්වීම ගන්න බෑ... ( කුඩා ඉදිකිරීම් වලට මේ අයගේ ඇති මැලික්මත් ඔවුන්ගේ අයකිරීම් දරන්න බැරිවීමත් ) ඉතින් ඇත්තටම එකෙන් වාසිය ගන්නෙ කිසිමදෙයක් දන්නෙ නැතුව " මම බාස් " කියල කියන මකබාස් ලා තමයි....
    මෙච්චර කාලයක් අපේ දැනුමෙන් කැඹුරුවෙ මේ පිටරට මිනිස්සුනටනේ... අදහසක් තියනවා දන්න දැනුමෙන් පුලුවන් විදියට කුඩා ඉදිකිරීම් වලට අවශ්‍ය තාක්ෂනික දැනුම, උපදෙස් වගේම අඩු වියදමකින් වැඩබිම් කලමනාකරණය වගේ දෙවල් කරන්න...
    මොකද මිනිස්සුන්ට තියෙන ලොකුම ප්‍රෂ්නය තමයි අසාධාරන සෙවක කුලිය සහ අමුද්‍රව්‍ය නාස්තිය....
    ( වැලි කියුබ් 1 ගේන්න කියනවා පවිච්චි කරන්නෙ බාගයයි... ටයිල් කැට 80 ඔන තැනට 100 ගෙනවා... කපලා කඩලා නාස්ති කරනවා... අයිතිකාරයා ඔහේ කියන කියන විදියට වියදම් කරනවා... අන්තිමට ගහපු පදේකුත් නෑ බෙරේ පලුවකුත් නෑ..)

    මචන් ඔයා සිවිල් ඉන්ජිනේරුවෙක්ද මච්න්??

    මටත් තියෙන ලොකුම ගැටුලම, අමුද්‍රව්‍ය නාස්තියයි, වැඩවල නීට් එකයි නැති කම. කරන විදිය බරගන්න අය ඇති මචන්ලා. ඒත් මට ඒහෙම බෑ. මම වියදම් කරන මුදලට සාදාරනයක් අනිවාර්යෙන්ම ඕන.. අලුත් සමහර රජයේ ගොඩනැගිලි වලට ගියාම ඇඩෙනව මචන්..පට්ටම නීට්. මේව කවුද බන් හදන්නේ..පිට රටින් ඇවිල්ලද? ඇය අපි මෙච්චර හොයල බලල වියදම් කරත් අපිට ඕන දේ බාසුන්නැහේගෙන් ගන්න බැරි...:dull::dull: