Film Hall 1ක් දැන ගන්න හෙල්ප් 1ක් ඕනේ..?

අනේ මන්ද

Active member
  • Nov 19, 2012
    331
    75
    28
    අනේ මන්ද
    Film Hall 1ක් දැන ගන්න හෙල්ප් 1ක් ඕනේ..?

    මට කෙල්ල එක්ක යන්න ෆිල්ම් හෝල් 1ක් කියන්නකෝ කොල්ලුපිටිය, බම්බලපිටිය හරි පිළියන්දල ඉඳන් townhall වෙනකන් 120 රූට් 1ඒ කොහේ හරි තියෙන හොඳ ෆිල්ම් හෝල් 1ක් ගැන දන්න කෙනෙක් කියන්නකෝ?
    box යන්නයි ඕනේ, හැබැයි එවෙලෙට ගිහින් යන්න පුළුවන් හෝල් 1ක් වෙන්නත් ඕනේ, මුලින් බුක් කරලා යන්න තියෙන හෝල් වලට යන්න බෑ. මොකද යන දවස sure නෑ. මොකුත් වල් වැඩ කරන්න නෙමේ හොඳේ. safe තැනක් හෙව්වේ පොඩ්ඩක් තනියම ඉන්න. පාර්ක් වල, බීච් වල ඉන්න ආස නැති නිසායි.

    Thanks :) :love::love::love:

    146.gif
    146.gif
    146.gif
     

    අනේ මන්ද

    Active member
  • Nov 19, 2012
    331
    75
    28
    අනේ මන්ද
    මුකුත් කරන්න නෙමෙයි නම් බැල්කනි පලයො.. ගාණත් අඩුයිනේ.. මොකටද බොක්ස් යන්නෙ..:rofl:
    බැල්කනිත් කට්ටිය ඉන්නවනේ, :oo::oo::oo:
    මොකුත් කරන්නෑ කිව්වට ඉතින් දන්නවනේ ;):love:


    MC eketh hodai. habai box na machan. Box walata nam liberty hodai. weekday ekaka nam dawalata buk karanna oone na... godak welawata tikak kalin giyoth box ekak ganna puluwan
    thnks macho :) :love:

    සේපාලිකා;14623478 said:
    :confused::confused:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අනේ මන්ද;14623506 said:
    බැල්කනිත් කට්ටිය ඉන්නවනේ, :oo::oo::oo:
    මොකුත් කරන්නෑ කිව්වට ඉතින් දන්නවනේ ;):love:
    :D:D:D
    බොක්ස් යනවා නම් ඉතිං කලින් බුක් කරපන්.. නැත්තං ෆිල්ම් එක පටන් ගන්න පැය එකහමාරකටවත් කලින් යන්න වෙයි.. බොක්ස් තියෙන්නෙ සීමිත ප්‍රමාණයක්නේ..

     

    අනේ මන්ද

    Active member
  • Nov 19, 2012
    331
    75
    28
    අනේ මන්ද
    :D:D:D
    බොක්ස් යනවා නම් ඉතිං කලින් බුක් කරපන්.. නැත්තං ෆිල්ම් එක පටන් ගන්න පැය එකහමාරකටවත් කලින් යන්න වෙයි.. බොක්ස් තියෙන්නෙ සීමිත ප්‍රමාණයක්නේ..



    :oo::oo::oo::dull:
     

    අනේ මන්ද

    Active member
  • Nov 19, 2012
    331
    75
    28
    අනේ මන්ද
    hodama thana eros pamankada.. couples thama godakma enne..
    Sirawatamada ? Umba ghn tiyeda yaluwa :) ? Gaana ehema kohomada ?

    eka nam elama thamai:love::love::love:
    Umba ghn tiyeda yaluwa :) ? sureda thana :) ?

    :love:

    අනේ මන්ද ඉතින් ...... :rofl:
    :dull::dull::dull:

    කෝරලේමහත්තයා;14624935 said:
    අපිනම් ඒදවස්වල පිලුම් බැලුවෙ ගැලරියේ....
    :dull::dull::dull:

    bus Assene uba owa kole ? Ithin kohomada Box gana danne :P
    :D:D:D

    :love::love::love:

    බස්වල අන්තිම සීට් එක බොක්ස් කරමු.......:rolleyes:
    :P:P:P

    uba bana toking.....Mu eka bus box karala koi kaleda....

    Muge konda ehema couple walin bus gasthuwa men 2gunayak gannawa......ekane mu raja wage inne :P
    :D:D:D:rofl:

    paw ban ahinsakaya udau karapallakoo
    :yes::yes::yes:;)