සොෆට්වෙයා Developer Vacancy

Error365!

Well-known member
  • Jun 27, 2012
    12,992
    9,552
    113
    එක තැනක නෑ
    software-developer-vet-slide.jpg

    මචන්ලා උඹල දන්න software developing company වල developing vacancy තියනවා නම් කියපල්ලා බන්. JAVA(SE), Ireport , C# , Action Script , vb.net , Flash , MYSQL n Game Development, [Flash game development(Window and online)](mac, windows) තමයි බන් මම දන්නේ. ලොකු උදව්වක් බන්, තියනවා බන් මට අනිවා කියපල්ලා.. කලින් වැඩකරපු කම්පැනි එක වැහුවා බන්, මම කරදර ගොඩක වැටිලා ඉන්නේ බන්. තියනවා නම් මට කියපල්ලා, තව එකක් බන් මට ඩිග්රි , ඩිප්ලෝමා නම් නෑ මචන්, සේරම දේවල් self study තමයි මචන්ලා. හෙල්ප් එකක් දීපල්ලා.
     
    Last edited:

    Cronus

    Member
    Mar 9, 2013
    291
    19
    0
    Self Study? එහෙනම් ටිකක් අමාරුයි වෙයි හොයාගන්න මොකද ගොඩක් Company වලට Qualifications බලනවා නමුත් පුලුවන් මෙහෙම එකක් කරන්න. Freelancing වගේ.
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    12,992
    9,552
    113
    එක තැනක නෑ
    Self Study? එහෙනම් ටිකක් අමාරුයි වෙයි හොයාගන්න මොකද ගොඩක් Company වලට Qualifications බලනවා නමුත් පුලුවන් මෙහෙම එකක් කරන්න. Freelancing වගේ.

    ඇයි බන් ක්ලාස් ගියපු එවුන්ට විතරද මේ ලෝකේ ජොබ් කරන්න පුළුවන් , සල්ලි නැතුව හරි තනියම දෙයක් කරන්න හදන එවුන්ට මේ ලෝකේ ඉඩක් නැද්ද ? මචන් මම self study කරලා මම games programming lecture කරා බන්. :sad: :sad: Qualifications තියන එවුන්ට වැඩිය නැති එවුන් වැඩ දන්නවා බන් , උන්ට වැඩ අල්ලගන්නත් ලේසි.
     
    RCROCKS

    Well-known member
  • Sep 2, 2008
    2,076
    117
    63
    in my mobile
    ඇයි බන් ක්ලාස් ගියපු එවුන්ට විතරද මේ ලෝකේ ජොබ් කරන්න පුළුවන් , සල්ලි නැතුව හරි තනියම දෙයක් කරන්න හදන එවුන්ට මේ ලෝකේ ඉඩක් නැද්ද ? මචන් මම self study කරලා මම games programming lecture කරා බන්. :sad: :sad: Qualifications තියන එවුන්ට වැඩිය නැති එවුන් වැඩ දන්නවා බන් , උන්ට වැඩ අල්ලගන්නත් ලේසි.

    ube kathawe aththak thiyenawa macho. eth qualifications thiyana hamotama wada bari nane :)

    companies hoyanne machan qualifications + wada puluwan ewun godak welawata. ehema nathi place naththe na. but adui. salary scale ekatath qualifications balapanawane :yes:

    anyway, macho uba mona wage salary range ekakda balaporoththu wenne?:cool:
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    12,992
    9,552
    113
    එක තැනක නෑ
    ube kathawe aththak thiyenawa macho. eth qualifications thiyana hamotama wada bari nane :)

    companies hoyanne machan qualifications + wada puluwan ewun godak welawata. ehema nathi place naththe na. but adui. salary scale ekatath qualifications balapanawane :yes:

    anyway, macho uba mona wage salary range ekakda balaporoththu wenne?:cool:

    ඔව් උඹ කියන කතාව වැරදිත් නෑ බන් :yes::yes: P .M කරා බන්