"lkzombie" ta big help ekak ona

Asi R

Active member
  • Jul 24, 2010
    514
    48
    28
    v&a.png
    V&A Whisky Rs.1350/=
    :yes::yes::yes:
     

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    machans la mama wadiya bona ekek nemei.:dull: mama thiranaya kala wedding ekata liquor nodi inna:D:D:D mata advice karapu hamotama bohoma pin. specially
    BonziBUDDY
    ඇත්තටම හරිම සතුටුයි, වගේම ආඩම්බරයි! සහෝ, ලිකර් නුදුන්න කියලා කිසිම අවුලක් වෙන්නේ නැහැ. වෙන එකම දේ function එක හොදටම කෙරෙන එක විතරයි. වැරදිලාවත් බීපු එකෙක් පිස්සුවක් කෙලියොත් ඒක මුළු ජීවිතේටම අමතක වෙන එකකුත් නැහැ. චාරිත්‍ර ටික හරියට කරන එකයි, කීයක් හරි ඉතුරු කරගන්න එකයි තමයි වැදගත්ම දේ. මොකද ඊට පස්සේ එන වියදම් වලට, උදවු කරන්න කවුරුත් නැහැ... ඔයාටම තමයි ඒවට මුහුණ දෙන්න වෙන්නේ. ලිකර් වලට යන සල්ලි වලින් හොද තැනක ගිහින් මදුසමය ගෙවන්න. ඒක ජීවිතයේ කවදාවත් අමතක වෙන එකක් නැහැ.

    ඒ නිසා විවාහය වගේ වැදගත් අවස්තාවක ඔබ ගත ඒ තීරණය මහත් සේ අගය කරමි. තවද ඔබගේ විවාහ දිවිය සර්වප්‍රකාරයෙන් සාර්ථක වේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා!!!
    :D:yes:
     

    L-smacker

    Member
    Jan 22, 2010
    1,450
    119
    0
    West Virginia
    machans la mama wadiya bona ekek nemei.:dull: mama thiranaya kala wedding ekata liquor nodi inna:D:D:D mata advice karapu hamotama bohoma pin. specially
    BonziBUDDY
    givitheetama 1parak ganna occasion ekakata liquor nodi inna? bad decision hama detama sensitive decisions ganna epa bang
    'god gave us alcohol as a social lubricant'
     

    xcorect

    Well-known member
  • Apr 17, 2007
    7,881
    84
    48
    අරක්කු නෑති වෙඩිමක් කියන්නේ පරිප්පු නෑති හොටලේ වගේ
     

    Asi R

    Active member
  • Jul 24, 2010
    514
    48
    28
    කෑමෙන් පස්සේ අතුරුපසත් නොදීම හිටපන්....
    සින්දු වලටත් audio cassette player එකක් ගෙනත් දාපන් DJ, Band නැතුව.
    උබට ඒකෙනුත් සෑහෙන ගානක් ඉතිරි කරගන්න පුලුවන් වෙයි!