Maththala RAJAPAKSHA AIRPORT -PROUD TO BE A SRILANKAN.

sudnish

Well-known member
  • Jan 22, 2008
    5,687
    624
    113
    Sundara Venisiya!!!!!!
    තොගේ අම්මාද අපිට කන්න බොන්න දෙන්නේ මොන ආඩම්බරයක්ද යකෝ අපි ගුවන්තොටුපොළක් කන්නද??? තෝ මගුලක් කියනවා බලාපිය ඇස් ඇරලා මිනිස්සු කන්න බොන්න නැතුව ඉන්නවා.ලයිට් බිල් වැඩි කරලා.තෝද ඒවා ගෙවන්නේ අනේ අම්මප මේවගේ කඩේ යන එකෙක්. :angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:
    atta katawa kolla....awashya deyak neme air port ekak kiyanne me thiyena tattwe hatiyata....minissunta kanna na..dawasin dawasa badu ganan..naya gewanna tax wadi karananwa..un unge wiyadama kawadawath adu karanne na...api inne italy..kawadawath mehema lajja natih wada wenne na mehe..minissunge salli walin hadala tamange nama dananwa.....lajja na...apith hamadama chande dunne Mahindata...eth dannam lajjai chande dunnu ekata....
     
    adinindu

    Well-known member
  • Aug 11, 2008
    1,274
    252
    83
    නුගේගොඩ
    යකුනේ ඕක කොහේ හැදුවත් ලංකාව ඇතුලෙනෙ හදල තියෙන්නෙ.කොළඹ ඉන්න එකෙක් කෑගහනව දැන් මත්තල යන්න ඔනෙ කියල රට යන්න.එතකොට හම්බන්තොට ඉන්න එකෙකුට හරි යාපනේ ඉන්න එකෙකුට හරි ඔය කතාව සදාරණ නෑ.ඒකට තමයි හයි වේ එකක් හදල තියෙන්නෙ.කොළඹ එයා පෝර්ට් එක පට්ට ඇන්ටික් එකෙක්.ලොකු පේලෙන් ගෙන්නත් බෑ.අනික එයාර් පෝර්ට්,හයි වේ,හර්බර් කියන්නෙ රටක දියුණුවට ගොඩක් උදවුවෙන සාදක.බඩු ගනන් තමයි.ඕක ලංකාවට විතරක් පොදු දෙයක් නෙමේ.ඕනෙම රටකට ඔය ප්‍රශ්නෙ බලපාන්ව.අද වෙනකම් ලංකාවෙ එකෙක් හමතේ මැරුන කියල මම අහල නෑ.බඩගිනි නම් රස්සාවක් කරපල්ල.හැම එකාම ටයි පොලු රස්සා හොයනව.ඔය බඩු මිල වැඩී කියන එකෙක් වත් පාරක් අතුගාල සල්ලි හොයයි ද.නැත්තම් රස්සාවට කුණු ඇදල සල්ලි හොයයිද.නෑ ඒව කරන්නෙ නෑ.මොකද මහන්තත්ත කම නිසා.පිට ඉඳල බැලුවොත් ලංකාව යන්නෙ හොඳ පාරෙ.අපේ උන්ගෙ ලිං ගෙඹි මානසිකත්වය කවදාවත් නැතිකරන්න බෑ.හැබැයි මහින්ද ලොක්කගෙ ඒකාදිපති පාලනේ ගැන විවේචන තියනව.ඒත් ඌ රට හදනව..කොළඹ හරි නුවර හරි ,හම්බන්තොට හරි ඒ යක හදන්නෙ රට.හැබැයි ඌට අපේ මිනිස්සුන් ගෙ ඔලුගෙඩි හදන්න බෑ.

    මම කාටවත් කඩේ යන එකක් නෙමේ.වෙන රටක පුක ඉරාගෙන වැඩකරල ලංකවටත් සල්ලි එවන එකෙක්.
    ඕය කතාව ටිකක් හරි.... හැබැයි ටිකක් වැරදි.
    1. ලංකාව හරියට තිබ්බා නම් උඹට පිට රට වැඩ කරන්න වෙන්නේ නෑ..
    2. කටුනායක බාන්න බැරි A380 විතරයි. එකත් බැරි නෑ. පුළුවන් එත් track දෙකම වහන්න ඕන...
    3. අද වෙනකම් A380 ලංකාවට අවේ 2 වතාවයි...දෙකම Emergency Landing
    4. Takeoff එකකට තම වැඩිම ඉන්ධන දහනයක් වෙන්නේ...Sri lankan, and Mihin Lanka ඇරෙන්න අනිත් ඒවා ඔතනට එයි කියලා හිතනන අමාරුයි... මොකද Plane කියන්නේ ගැමුණුගේ Private Bus වගේ නෙවෙයිනේ. 2-3ක් දාගන්න මත්තලට බාන්නේ නෑ...
     
    • Like
    Reactions: maxboysl

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,506
    5,928
    113
    thiyana airport eka diyunu karanne nathuwa , maha dote airport hadanwa.... yako harihaman air trafic ekak wath nah oya katunayaka magule... .. ane manda umbalata thama kiyane bath kana harak kiyala.. okath hariyata hambanthota waraya wage thama
     
    alegna

    Junior member
  • Sep 16, 2008
    211
    6
    18
    oka OPENING eka MAHINDA RAJAPAKSHA NEMAI>>

    MAHINDA RAJAPAKSHA will be the first guest who traveles officialy to the Airport
    now he is in JAPAN.
    on 18th
    he will come to the air port by sri lankan airlines 4R-ADG A340 aircraft by making everyone surprise
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    ට්කක් සල්ලිය බාගේ තියන වුන්ට නම් හොදයි. උන රටේ තියන ප්‍රශ්න දැනෙන්නේ නැහැනේ. ලනකාවට හරි යන්නේ නැහැ බන් කවදාවත්. මිනිස්සු තාම හරි මොකද්ද වැදරි මොකද්ද කියල තේරුම් ගන්න දන්නේ නැහැ. අපේ රටේ උන් පිට රටවල ගිහින් දුක් විදින එක තමයි අපේ ආඩම්බරේ.......... කොහොමත් රජයේ නියෝජිත සෙට් එකක් ඉන්නවා අන්තර්ජාල මටහය පතුරවන. එයාලගේ ජොබ් එක තමයි මුණු පොතෙයි, සිංහල බ්ලොග් වලයි. රජය හරි කියන මතය පැතිරවීම. එකට ඒ ගොල්ලන්ට වැටුප් ගෙන්වැව රජයෙන්
     
    Last edited:

    හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්
     
    Naruto7

    Well-known member
  • Dec 13, 2011
    4,311
    1,867
    113
    ~අනන්තයෙ~
    awrudu kiyak anunta kade yanna weida danne na.unta salli gewala iwara weddi Airport eka iwarai.highway eka wage thama mekath.

    thopilata hodata highway wala yanna hodai ,dan methana puk talk denawa...yakoo kuhaka wenna epa otuwo... thota vision ekak nathi unata RAJAPAKSHA warunta niyama dakmak thiyenawa....issara wageda dan ,agata danena development ekak kare owun witharai!!!!!!!
     
    oracle ckc

    Active member
  • May 13, 2012
    794
    156
    43
    හිත ගිය තැන

    Uba neda issara nathasha passe Pu*ka deegena giya Po***ya.dan Rajapakshalata kade yanawada.oita wada hodai belle galak badagena beere wewata panapan.Kotalu pothakayanta kiyala wadak na.anduwata kade noya balagena idapan wena de issarahata. HALAL Tikak thambagena kapan.:P:P:P:P:P:angry::angry::angry::angry::angry:
     
    Naruto7

    Well-known member
  • Dec 13, 2011
    4,311
    1,867
    113
    ~අනන්තයෙ~
    Uba neda issara nathasha passe Pu*ka deegena giya Po***ya.dan Rajapakshalata kade yanawada.oita wada hodai belle galak badagena beere wewata panapan.Kotalu pothakayanta kiyala wadak na.anduwata kade noya balagena idapan wena de issarahata. HALAL Tikak thambagena kapan.:P:P:P:P:P:angry::angry::angry::angry::angry:

    Yako Mage Issara kella gana katha karanna mata thogen awasara ganna one naha... Natasha dan wena ekek ekka gihin..mama ekiwa dump kara..patta we** ... yako HALAL kiyanne food ekak neme modayo :rofl::rofl: tho nam harakek
     
    oracle ckc

    Active member
  • May 13, 2012
    794
    156
    43
    හිත ගිය තැන
    Yako Mage Issara kella gana katha karanna mata thogen awasara ganna one naha... Natasha dan wena ekek ekka gihin..mama ekiwa dump kara..patta we** ... yako HALAL kiyanne food ekak neme modayo :rofl::rofl: tho nam harakek

    Uba amu haraka kiyala aye kiyanna one na.nathashawath HALAL karala wikunapan.tho ithn Po*s hindane wena ekek ekka giye.naththan ithin innawane We****k unath.waha kapiya gihin anduwata kade yana haraka.gihin ITN ekata badiyan.ethakota wadiyn kade giyeki.
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    airport eka hambanthotata oni mada kiyala nam man dan na. eth airport eka wenuwata highway 2ka 3k haduwa nam goda. jaffana walata yanna highway ekak oni mai.. hadana high way ekaka motorcycle yannath track ekak wen koloth hodai :D
     
    HashanR

    Member
    Jun 26, 2011
    2,839
    421
    0
    Matara
    උබ කියන නිසා දවසට එක වේලක් කෑම කාල හරි අපි ආඩම්බර වෙන්නම් මචන්...
    :P:lol:
     
    Naruto7

    Well-known member
  • Dec 13, 2011
    4,311
    1,867
    113
    ~අනන්තයෙ~
    airport eka hambanthotata oni mada kiyala nam man dan na. eth airport eka wenuwata highway 2ka 3k haduwa nam goda. jaffana walata yanna highway ekak oni mai.. hadana high way ekaka motorcycle yannath track ekak wen koloth hodai :D

    BIKE wala yana unta mona highway da bun... BIKE wala yana unta wenama tracks hadanna one naha , ethokota unuth wada karala vehicles ganiy .nikanma rata diyunu wey..