ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!

decoy

Active member
  • Apr 20, 2008
    650
    230
    43
    ගෙදර
    Mix Game Server: 5.83.189.50:22003

    Free roam / Race only Server: 212.114.54.43:22003

    එල Admin. Thanks

    enb201331219137optimize.jpg

    එල එල, මෙන්න මගෙන්
    1Mh6Tay.jpg

    H3Az43V.jpg

    kJWkKfB.jpg

    Cronus

    Member
    Mar 9, 2013
    291
    19
    0
    එහෙම වෙන එක පුදුමයක් නෙවෙයි මොකද කට්ටිය වැඩි කොට Synchronize වෙද්දි ගොඩක් Data Upload/Download වෙන්න පුලුවන්,එතකොට Bandwidth එක waste වෙන එකයි වෙන්නේ. . නමුත් මේක Script එක ලියලා තියෙන අනුව තමයි ගොඩක් දුරට තීරණය වෙන්නේ.
     
    nadeejalm

    Member
    Jan 5, 2012
    1,103
    136
    0
    එහෙම වෙන එක පුදුමයක් නෙවෙයි මොකද කට්ටිය වැඩි කොට Synchronize වෙද්දි ගොඩක් Data Upload/Download වෙන්න පුලුවන්,එතකොට Bandwidth එක waste වෙන එකයි වෙන්නේ. . නමුත් මේක Script එක ලියලා තියෙන අනුව තමයි ගොඩක් දුරට තීරණය වෙන්නේ.

    ඒකට විසඳුමක් මේ scripter දිල තියනව එයාගෙම තවත් script එකක් තියනව bandwidth ussage එක efficient කරන.:nerd: ඔය මම දාල තියන link එකේ බලපන්
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Api langadima scoreboard ekak dala MTA tournaments damu. Weekly winners thoramu
    stealth, racing etc.. eka eka game modes walin