Mix Game Server: 5.83.189.50:22003
Free roam / Race only Server: 212.114.54.43:22003
එල එල, මෙන්න මගෙන්
එහෙම වෙන එක පුදුමයක් නෙවෙයි මොකද කට්ටිය වැඩි කොට Synchronize වෙද්දි ගොඩක් Data Upload/Download වෙන්න පුලුවන්,එතකොට Bandwidth එක waste වෙන එකයි වෙන්නේ. . නමුත් මේක Script එක ලියලා තියෙන අනුව තමයි ගොඩක් දුරට තීරණය වෙන්නේ.
ඔය මම දාල තියන link එකේ බලපන්ado traffic mod ekak hambawunaGT meka dala dunnoth maru
http://crystalmv.net84.net/pages/scripts/npchlc_traffic.php
![]()
![]()

Patta

Api langadima scoreboard ekak dala MTA tournaments damu. Weekly winners thoramu
stealth, racing etc.. eka eka game modes walin

ela ela, kollo tika bahalama wade dey![]()
මම කප් ඒක ගහයි නෙහ්....
උබල පොටෝ ගන්නේ අපි නැතිව.. දුකේ බෑ...Api langadima scoreboard ekak dala MTA tournaments damu. Weekly winners thoramu
stealth, racing etc.. eka eka game modes walin
මම කප් ඒක ගහයි නෙහ්....
උබල පොටෝ ගන්නේ අපි නැතිව.. දුකේ බෑ...
ඉබ්බා ඔයාත් ඉන්න්වාද මම දැකලාම නැ නේ
නිරායුදව ඉන්නකොට තොපි මට වෙඩි තියනවා... මම හෙලා දකිනවා...
