ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!

Hood

Member
Dec 3, 2012
524
402
0
Ohio
අමාරුවෙන් ආයෙ ගත්ත පොටෝ එකක් මරාගන්නැතුව :P මරාගන්නැතුව කිව්වට මේක ගන්නකොටත් එකෙක් මරල :oo:
ජුලාට ලැජ්ජයි කියල පොටෝ එකට ආවෙ නෑ
ඉස්සරහම ඉන්න එකාගෙ නම දන්නෑ. වැටුනෙත් නෑ, ඇහුවට කිව්වෙත් නෑ

10qdljb.jpg
නම පේනව මදිනෙ. :dull: Photo එක ගත්ත ගමන් proxy තිබ්බ මම මාරු. :rofl: අහුවුන එකෙක් මට බල්ල කිව්ව. :(
 

Hood

Member
Dec 3, 2012
524
402
0
Ohio
මල්පප්ප වටේ ගිහින් එනකම් අපි එකෙක්ට හොදටම තඩි බෑව.. :baffled:

mta-screen_2013-03-02_02-07-03_zpsc9cb18de.jpg
 

Hood

Member
Dec 3, 2012
524
402
0
Ohio
සර්වර් එක ෆුල් වෙන්න තව ටිකයි අඩු... ;) මරා ගන්න සෙට් එකයි. රේස් පදින්න සෙට් එකයි. රේස් එකේ ඔක්කොම අහුවෙලා නෑ. තව 6ක් 7ක් server එකේ හිටියට race එකට සෙට් වෙලා නෑ. :frown:

mta-screen_2007-01-01_05-32-56_zps822dc4f1.png

mta-screen_2013-03-01_20-47-24_zps40638103.png
 
Last edited: