ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!

^Night Fury^

Well-known member
  • Jan 8, 2011
    9,082
    4,843
    113
    -In Darkness-
    pala pala eke mama marune na eka parak wat bittara dada hitiya 11 maruwa :rofl:
    aye awama thama amoma bittara danna aran melo raha nati une :rofl:

    පල යන්න. අපි කවදත් ඉදිරි පෙල ක්‍රීඩා කරන එවුන් :frown::frown: උඹලා තමා බිත්තර දදා ඉන්නේ. අන්තිමට බිත්තර ටික කටින් එන්න වෙඩි කනවා :P:P
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    පල යන්න. අපි කවදත් ඉදිරි පෙල ක්‍රීඩා කරන එවුන් :frown::frown: උඹලා තමා බිත්තර දදා ඉන්නේ. අන්තිමට බිත්තර ටික කටින් එන්න වෙඩි කනවා :P:P
    stealth
     
    • Like
    Reactions: Hood

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,082
    4,843
    113
    -In Darkness-

    ඈ යකෝ තෝ හිතුවද මම Stealth දන් නෑ කියලා :P:P මචං stealth ගහන්න බෑ හරියට මැප් එකක් තියෙනකන්. උඹ මම එනවා කියලා දන්නවා මැප් එකේ පෙන්නන නිසා. ඒ නිසා Stealth කියන්නේ ඕකේ හැටියට හරි නිර්වචනයක් නෙමෙයි :dull::dull:
     
    Hood

    Member
    Dec 3, 2012
    524
    402
    0
    Ohio
    We gonna add CS 1.6, COD 4 and more games soon ;)
    COD වලට කලින් CS or Halo මුලින් දැන්මොත් හොදයි. MTA ගහන්න PC එකක් නැති අය ගොඩක් ඉන්න එකේ COD දැන්මොත් ආයිත් එයාලට චාන්ස් නෑ. :baffled:
     
    Hood

    Member
    Dec 3, 2012
    524
    402
    0
    Ohio
    ඈ යකෝ තෝ හිතුවද මම Stealth දන් නෑ කියලා :P:P මචං stealth ගහන්න බෑ හරියට මැප් එකක් තියෙනකන්. උඹ මම එනවා කියලා දන්නවා මැප් එකේ පෙන්නන නිසා. ඒ නිසා Stealth කියන්නේ ඕකේ හැටියට හරි නිර්වචනයක් නෙමෙයි :dull::dull:
    සද්දෙ අඩුවෙන් ගියාම මැපේ පෙන්නන්නෙ නෑනේද? :oo:
     
    • Like
    Reactions: geethq

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    ඈ යකෝ තෝ හිතුවද මම Stealth දන් නෑ කියලා :P:P මචං stealth ගහන්න බෑ හරියට මැප් එකක් තියෙනකන්. උඹ මම එනවා කියලා දන්නවා මැප් එකේ පෙන්නන නිසා. ඒ නිසා Stealth කියන්නේ ඕකේ හැටියට හරි නිර්වචනයක් නෙමෙයි :dull::dull:
    ඇයි යකො sound meter එකක් තියෙන්නෙ අර. couch වෙලා යනකොට stealth තමා :D
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    සද්දෙ අඩුවෙන් ගියාම මැපේ පෙන්නන්නෙ නෑනේද? :oo:
    උට ඒක අමතක වෙලද මන්ද,
    මම stealth ගහන්න ඉගෙනගත්තෙත් ඌ දිහා බලන් ඉදල :P
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,082
    4,843
    113
    -In Darkness-
    සද්දෙ අඩුවෙන් ගියාම මැපේ පෙන්නන්නෙ නෑනේද? :oo:
    නෑ බං. මං මෙහෙම අනික් පිළේ එවුන්ට යුධ රහස් දෙන එක හරි නෑ :P:P ඇයි යකෝ අර Radar Burst එක ගැහුව ගමන් හැත්ත බුරුත්තම පේන් නැති එවුන්වත් එක්කම පෙන්නනවා. ඒකයි කිව්වේ මැප් නිසා බෑ කියලා :frown::frown:
    ඇයි යකො sound meter එකක් තියෙන්නෙ අර. couch වෙලා යනකොට stealth තමා :D
    නෑ බොල. කලින් කිව්වා වගේ Radar burst එක ගැහුවාම බඩගාන් ගියත් අහුවෙනවා :P:P
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    නෑ බං. මං මෙහෙම අනික් පිළේ එවුන්ට යුධ රහස් දෙන එක හරි නෑ :P:P ඇයි යකෝ අර Radar Burst එක ගැහුව ගමන් හැත්ත බුරුත්තම පේන් නැති එවුන්වත් එක්කම පෙන්නනවා. ඒකයි කිව්වේ මැප් නිසා බෑ කියලා :frown::frown:

    නෑ බොල. කලින් කිව්වා වගේ Radar burst එක ගැහුවාම බඩගාන් ගියත් අහුවෙනවා :P:P
    අහ් ඔව් ඒක ඇත්ත. ඒක ඉතින් හැම වෙලේම එන්නෑ අනික වැඩි වෙල තියෙන්නෑ :D
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,082
    4,843
    113
    -In Darkness-
    උට ඒක අමතක වෙලද මන්ද,
    මම stealth ගහන්න ඉගෙනගත්තෙත් ඌ දිහා බලන් ඉදල :P
    ඔන්න කිව්වා. බොල මං කලිනුත් කිව්වේ සද්ද බද්ද වැඩක් නෑ. Triangle නම් එක්කෝ උඩ නැත්තම් යට. Square නම් Same Level. ඉතින් කොහොමද Stealth ගහන්නේ :angry::angry:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,082
    4,843
    113
    -In Darkness-
    අහ් ඔව් ඒක ඇත්ත. ඒක ඉතින් හැම වෙලේම එන්නෑ අනික වැඩි වෙල තියෙන්නෑ :D

    ඒක හැබෑව. 3 පාරක් දෙනවා ඒක ගහන්න. මොනවා නැතත් Aiming කචල් නැත්තම් පට්ට ගේම :cool::cool:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    ඔන්න කිව්වා. බොල මං කලිනුත් කිව්වේ සද්ද බද්ද වැඩක් නෑ. Triangle නම් එක්කෝ උඩ නැත්තම් යට. Square නම් Same Level. ඉතින් කොහොමද Stealth ගහන්නේ :angry::angry:
    radar burst හම වෙලේම නෑ, ඉතින් අනිත් වෙලාවට stealth තමයි. sound නැත්නම් උඩ යට මගුල් පෙන්නන්නෑනෙ :P

    කට්ටිය දැං proxy mine ගන්නව මිසක් අරක ගන්නෙත් නෑ :rofl:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    ඒක හැබෑව. 3 පාරක් දෙනවා ඒක ගහන්න. මොනවා නැතත් Aiming කචල් නැත්තම් පට්ට ගේම :cool::cool:
    ඒමින් කචල් ද?
    අනේ මන්ද මගේ මෞස් එක සහ half sheet mouse pad එක එක්ක මේ ගහන හරිය මැදෑ :P
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,082
    4,843
    113
    -In Darkness-
    ඒමින් කචල් ද?
    අනේ මන්ද මගේ මෞස් එක සහ half sheet mouse pad එක එක්ක මේ ගහන හරිය මැදෑ :P

    නෝමලි මචං මට හෙඩ් ශොට් එකක් මිස් වෙන් නෑ. මේ මඟුලේ Snipping කරන්න අමාරුයි. ඔලුවට අල්ලලා තිබ්බට වදින් නෑ වෙලාවකට.:no::no: ටිකක් එහාට අල්ලලා තිබ්බම තමා වදින්නේ. එහෙම අල්ලද්දි අනිකා තියලා ඉවරයි :rolleyes::rolleyes: