pala pala eke mama marune na eka parak wat bittara dada hitiya 11 maruwa
aye awama thama amoma bittara danna aran melo raha nati une![]()
පල යන්න. අපි කවදත් ඉදිරි පෙල ක්රීඩා කරන එවුන්

උඹලා තමා බිත්තර දදා ඉන්නේ. අන්තිමට බිත්තර ටික කටින් එන්න වෙඩි කනවා 

pala pala eke mama marune na eka parak wat bittara dada hitiya 11 maruwa
aye awama thama amoma bittara danna aran melo raha nati une![]()

උඹලා තමා බිත්තර දදා ඉන්නේ. අන්තිමට බිත්තර ටික කටින් එන්න වෙඩි කනවා 

hahaaa...... Kattiya danaganna one ube hati![]()

Api langadima scoreboard ekak dala MTA tournaments damu. Weekly winners thoramu
stealth, racing etc.. eka eka game modes walin

stealthපල යන්න. අපි කවදත් ඉදිරි පෙල ක්රීඩා කරන එවුන්උඹලා තමා බිත්තර දදා ඉන්නේ. අන්තිමට බිත්තර ටික කටින් එන්න වෙඩි කනවා
![]()
stealth

මචං stealth ගහන්න බෑ හරියට මැප් එකක් තියෙනකන්. උඹ මම එනවා කියලා දන්නවා මැප් එකේ පෙන්නන නිසා. ඒ නිසා Stealth කියන්නේ ඕකේ හැටියට හරි නිර්වචනයක් නෙමෙයි 

We gonna add CS 1.6, COD 4 and more games soon![]()
COD වලට කලින් CS or Halo මුලින් දැන්මොත් හොදයි. MTA ගහන්න PC එකක් නැති අය ගොඩක් ඉන්න එකේ COD දැන්මොත් ආයිත් එයාලට චාන්ස් නෑ.We gonna add CS 1.6, COD 4 and more games soon![]()

සද්දෙ අඩුවෙන් ගියාම මැපේ පෙන්නන්නෙ නෑනේද?ඈ යකෝ තෝ හිතුවද මම Stealth දන් නෑ කියලාමචං stealth ගහන්න බෑ හරියට මැප් එකක් තියෙනකන්. උඹ මම එනවා කියලා දන්නවා මැප් එකේ පෙන්නන නිසා. ඒ නිසා Stealth කියන්නේ ඕකේ හැටියට හරි නිර්වචනයක් නෙමෙයි
![]()

ඇයි යකො sound meter එකක් තියෙන්නෙ අර. couch වෙලා යනකොට stealth තමාඈ යකෝ තෝ හිතුවද මම Stealth දන් නෑ කියලාමචං stealth ගහන්න බෑ හරියට මැප් එකක් තියෙනකන්. උඹ මම එනවා කියලා දන්නවා මැප් එකේ පෙන්නන නිසා. ඒ නිසා Stealth කියන්නේ ඕකේ හැටියට හරි නිර්වචනයක් නෙමෙයි
![]()

උට ඒක අමතක වෙලද මන්ද,සද්දෙ අඩුවෙන් ගියාම මැපේ පෙන්නන්නෙ නෑනේද?![]()

නෑ බං. මං මෙහෙම අනික් පිළේ එවුන්ට යුධ රහස් දෙන එක හරි නෑසද්දෙ අඩුවෙන් ගියාම මැපේ පෙන්නන්නෙ නෑනේද?![]()

ඇයි යකෝ අර Radar Burst එක ගැහුව ගමන් හැත්ත බුරුත්තම පේන් නැති එවුන්වත් එක්කම පෙන්නනවා. ඒකයි කිව්වේ මැප් නිසා බෑ කියලා 

නෑ බොල. කලින් කිව්වා වගේ Radar burst එක ගැහුවාම බඩගාන් ගියත් අහුවෙනවාඇයි යකො sound meter එකක් තියෙන්නෙ අර. couch වෙලා යනකොට stealth තමා![]()


අහ් ඔව් ඒක ඇත්ත. ඒක ඉතින් හැම වෙලේම එන්නෑ අනික වැඩි වෙල තියෙන්නෑනෑ බං. මං මෙහෙම අනික් පිළේ එවුන්ට යුධ රහස් දෙන එක හරි නෑඇයි යකෝ අර Radar Burst එක ගැහුව ගමන් හැත්ත බුරුත්තම පේන් නැති එවුන්වත් එක්කම පෙන්නනවා. ඒකයි කිව්වේ මැප් නිසා බෑ කියලා
නෑ බොල. කලින් කිව්වා වගේ Radar burst එක ගැහුවාම බඩගාන් ගියත් අහුවෙනවා![]()

ඔන්න කිව්වා. බොල මං කලිනුත් කිව්වේ සද්ද බද්ද වැඩක් නෑ. Triangle නම් එක්කෝ උඩ නැත්තම් යට. Square නම් Same Level. ඉතින් කොහොමද Stealth ගහන්නේඋට ඒක අමතක වෙලද මන්ද,
මම stealth ගහන්න ඉගෙනගත්තෙත් ඌ දිහා බලන් ඉදල![]()


අහ් ඔව් ඒක ඇත්ත. ඒක ඉතින් හැම වෙලේම එන්නෑ අනික වැඩි වෙල තියෙන්නෑ![]()


radar burst හම වෙලේම නෑ, ඉතින් අනිත් වෙලාවට stealth තමයි. sound නැත්නම් උඩ යට මගුල් පෙන්නන්නෑනෙඔන්න කිව්වා. බොල මං කලිනුත් කිව්වේ සද්ද බද්ද වැඩක් නෑ. Triangle නම් එක්කෝ උඩ නැත්තම් යට. Square නම් Same Level. ඉතින් කොහොමද Stealth ගහන්නේ![]()

ඒමින් කචල් ද?ඒක හැබෑව. 3 පාරක් දෙනවා ඒක ගහන්න. මොනවා නැතත් Aiming කචල් නැත්තම් පට්ට ගේම![]()

ඒමින් කචල් ද?
අනේ මන්ද මගේ මෞස් එක සහ half sheet mouse pad එක එක්ක මේ ගහන හරිය මැදෑ![]()

ටිකක් එහාට අල්ලලා තිබ්බම තමා වදින්නේ. එහෙම අල්ලද්දි අනිකා තියලා ඉවරයි 
