ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    අලුත් කාර් කොහොමද බං ගන්නෙ..? මගේ එකේ තියෙන්නෙ පරණ හත්තිලව්නේ.. එපා වෙනවා.. :(
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    gtasa2013031317070204.jpg


    gtasa2013031317070689.jpg
    මේ කාර් ගන්නෙ කොහොමද බං.. මගේ එකේ තියෙන්නෙ පරණ හත්තිලව්නේ.. උදව් කරපංකො.. :(
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    :rofl: තනියෙන් කිවුවට මේ ඉන්නේ කට්ටියම..
    මං හවස ඉඳන් හිටියා බං.. එන්න එන්න කස්ටිය අඩු වුණානේ.. ඉතිං ගියා.. තාම සෙල්ලම් කරනවද..?
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    මං හවස ඉඳන් හිටියා බං.. එන්න එන්න කස්ටිය අඩු වුණානේ.. ඉතිං ගියා.. තාම සෙල්ලම් කරනවද..?
    අද කට්ටිය කලින්ම යනවා කිවුවා..ඉතින් මාත් කැපුනා..