ara kella wate messo kerakenawa...
New Zealand wala awlakda neththan wena awlakda manda...![]()

me eke prashna ahana ewunta sinhala baida ban nattam nikan show off ekada?
arun sinhalen uththara denawa arun kadden ahanawa.

පූස්;14635402 said:ඇයි බං
ලංකාවේ ඉඳන්
ලංකාවේ දෙන්නෙක් එක්ක
ලාංකිකයෝ
ලංකාවේ ක්රිකට් ගැන
බලන්නෙ ලාංකිකයෝ
ඇයි සිංහලෙන් කතා කරන්න බැරි.
තේරුම් ගන්න බැරි කම නෙමේ. අනික චන්දිමාල්ටත්, ලහිරුටත් අමාරුයි තේරෙන්නෙ නෑ වොයිස් කෝල්ස් වලින්
සිංහල උන්නෙ අහන්නෙ. කතා කරපල්ලකෝ සිංහලෙන්. එක ටිකක් පහසුයි යාළුවො වගේ කතා කරන්න. අනේ මන්ද.
Nz එක්කෙනා නං සිංහල ටිකක් අමාරු ඇති.
අපේ ප්රියංග හොඳයි. මොරටුව කැම්පේ ඉඳලත් සිංහලෙන්ම ඇහුව![]()

pissuda ban NZ kellata sinhala puluwan..nikan showoff eka munge.....

පූස්;14635436 said:කෝ බං මෙතන එකෙක් හිටියෙ නැද්ද ලහිරු අයියෙ, චන්දිමාල් අයියෙ කියල කතා කරන්න පුළුවන් එකෙක්. ඊළඟ දවසෙ මාත් ඕකට ඉල්ලනවා![]()

ne ne yakohamish kiyala kenek...elakiri eke innawa..
![]()