Watch Dinesh Chandimal & Lahiru Thirimanne Live!

පූස්

Member
Jan 17, 2011
13,107
258
0
54.0081° N, 1.6900° W

වැඩසටහන අති විශිෂ්ඨයි, දුර්ලභයි
ඇයි බං
ලංකාවේ ඉඳන්
ලංකාවේ දෙන්නෙක් එක්ක
ලාංකිකයෝ
ලංකාවේ ක්‍රිකට් ගැන
බලන්නෙ ලාංකිකයෝ
ඇයි සිංහලෙන් කතා කරන්න බැරි. :dull::dull::dull:
තේරුම් ගන්න බැරි කම නෙමේ. අනික චන්දිමාල්ටත්, ලහිරුටත් අමාරුයි තේරෙන්නෙ නෑ වොයිස් කෝල්ස් වලින් :dull::dull:
සිංහල උන්නෙ අහන්නෙ. කතා කරපල්ලකෝ සිංහලෙන්. එක ටිකක් පහසුයි යාළුවො වගේ කතා කරන්න. අනේ මන්ද.
Nz එක්කෙනා නං සිංහල ටිකක් අමාරු ඇති.
අපේ ප්‍රියංග හොඳයි. මොරටුව කැම්පේ ඉඳලත් සිංහලෙන්ම ඇහුව :cool:
 
Last edited:

diazkolla

Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    පූස්;14635402 said:
    ඇයි බං
    ලංකාවේ ඉඳන්
    ලංකාවේ දෙන්නෙක් එක්ක
    ලාංකිකයෝ
    ලංකාවේ ක්‍රිකට් ගැන
    බලන්නෙ ලාංකිකයෝ
    ඇයි සිංහලෙන් කතා කරන්න බැරි. :dull::dull::dull:
    තේරුම් ගන්න බැරි කම නෙමේ. අනික චන්දිමාල්ටත්, ලහිරුටත් අමාරුයි තේරෙන්නෙ නෑ වොයිස් කෝල්ස් වලින් :dull::dull:
    සිංහල උන්නෙ අහන්නෙ. කතා කරපල්ලකෝ සිංහලෙන්. එක ටිකක් පහසුයි යාළුවො වගේ කතා කරන්න. අනේ මන්ද.
    Nz එක්කෙනා නං සිංහල ටිකක් අමාරු ඇති.
    අපේ ප්‍රියංග හොඳයි. මොරටුව කැම්පේ ඉඳලත් සිංහලෙන්ම ඇහුව :cool:

    pissuda ban NZ kellata sinhala puluwan..nikan showoff eka munge.....
     
    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    පූස්;14635402 said:
    ඇයි බං
    ලංකාවේ ඉඳන්
    ලංකාවේ දෙන්නෙක් එක්ක
    ලාංකිකයෝ
    ලංකාවේ ක්‍රිකට් ගැන
    බලන්නෙ ලාංකිකයෝ
    ඇයි සිංහලෙන් කතා කරන්න බැරි. :dull::dull::dull:
    තේරුම් ගන්න බැරි කම නෙමේ. අනික චන්දිමාල්ටත්, ලහිරුටත් අමාරුයි තේරෙන්නෙ නෑ වොයිස් කෝල්ස් වලින් :dull::dull:
    සිංහල උන්නෙ අහන්නෙ. කතා කරපල්ලකෝ සිංහලෙන්. එක ටිකක් පහසුයි යාළුවො වගේ කතා කරන්න. අනේ මන්ද.
    Nz එක්කෙනා නං සිංහල ටිකක් අමාරු ඇති.
    අපේ ප්‍රියංග හොඳයි. මොරටුව කැම්පේ ඉඳලත් සිංහලෙන්ම ඇහුව :cool:

    :yes:
     
    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W

    වැඩසටහන අති විශිෂ්ඨයි, දුර්ලභයි
    මේ ප්‍රෝග්‍රෑම් එක කරන්නෙ සුද්දන්ටද අපිටද? නියම සිංහලෙන් උත්තර දෙන චන්දිමාල්ට මාගේ ප්‍රණාමය
    Unfamiliar Accents වලින් කෝල්ස් වලින් ඇහෙන කොට අමාරුයි තේරුම් ගන්නට්. හමීෂ්ට ප්‍රශ්න පැහැදිලි කරන්න ඕනෙ ඒකනේ :baffled:
     
    Last edited:

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    කෝ බං මෙතන එකෙක් හිටියෙ නැද්ද ලහිරු අයියෙ, චන්දිමාල් අයියෙ කියල කතා කරන්න පුළුවන් එකෙක්. ඊළඟ දවසෙ මාත් ඕකට ඉල්ලනවා :cool:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ඉවරායි...

    එළකිරි වැඩක්...
    අනිත් පාර මීට වඩා පබ්ලිසිටියක් දීලා හොදට වැඩෙ කරමු...
    ජය වේවා...

    එළකිරි.කොම්

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    පූස්;14635436 said:
    කෝ බං මෙතන එකෙක් හිටියෙ නැද්ද ලහිරු අයියෙ, චන්දිමාල් අයියෙ කියල කතා කරන්න පුළුවන් එකෙක්. ඊළඟ දවසෙ මාත් ඕකට ඉල්ලනවා :cool:

    sirawata bn :yes::yes::yes::yes::yes:
     
    foundation one

    Well-known member
  • Jul 3, 2012
    2,408
    459
    83
    පූස්;14635436 said:
    කෝ බං මෙතන එකෙක් හිටියෙ නැද්ද ලහිරු අයියෙ, චන්දිමාල් අයියෙ කියල කතා කරන්න පුළුවන් එකෙක්. ඊළඟ දවසෙ මාත් ඕකට ඉල්ලනවා :cool:

    ubala comment kale nadda ? ubalata chance ekak awahama ehema karapan machan. monawa unath wade hodata kala.podi podi adupadukam athi.ewa hadagamu next time

    yamak kalahama eke ada paludu hoyanna godak kattiya innawa poosa wage.but hodai kiyanna ekek na. ohoma thamai lankawe hati.
     
    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    Street-Dance_128.gif