ow aiye..Oyage thiyenne computer eke problem ekak. Ai windows dala balanna.
RAM slot eka maru kalla gahuwama wada karanawa kiyanne mother board or RAM awlak thiyenne
උඹට දෙපාරද? මටනම් වොයිස් දාපු දවසෙ ඉඳන් දවසකට හත් අට වතාවක් ස්ටක් වෙනවා.ලොල් ඒත් ඒතකොට ප්ලග් එක ගලවල තමයි ඔන් කරන්න වෙන්නෙ.. මේකයි හුඟක් වෙලාවට රැම් යූසේජ් එක වැඩිවුනාම තමයි ඔහොම ස්ටක් වෙන්නෙ. තව රැම් එකක් වැඩිපුර ගහල බලපන්.
MTA ගහනකොට වයිරස් ගාඩ්,ෆයර්ෆොක්ස් වගේ රැම් යුසේජ් එක වැඩි ප්රොග්රෑම් ඕෆ් කරල ඉඳපන්
umba kiyana stuck eka nemai ban mata wenne....board eke aulak






wagayak