2013 Mar 15 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

sayu11111

Member
May 28, 2011
12,961
285
0
Japan
alooooo alooooooo

hugs-picture-for-fb-share.gif

:D::D
 
mal pappa

Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    අපි හැමෝම අහගෙන ඉන්නෙ. ලස්සන සින්දුවක් දෙන්න. මේ වෙලාවෙ නම් EK MTA SA Server එකේ මරාගන්න ගමන් ඉන්නෙ. වෙඩි හඩ මැද්දේ දැනට Server එකේ යුද්ධයක ඉන්න මෙයාල ඔක්කොම එකතු කරගන්නව.
    මේ අය තමා හොද අය.
    yasiru, night fuery, ncpasan, honest killer, DTM , :cool:

    අනිත් අය ත්‍රස්තවාදියෝ ඒ තමයි
    Bhanuka, jolaz, Damer, Sahan@sds, neonwhite, harshat92, bittara kikili මේ කවුරුත් මම එකතු කරගන්නෙ නෑ. :rofl:

    කට්ටියන්ට රෙඩියොව අහාන්න දෙන්න ගියේ කටියකගේ නෙට් සොලොලු නේ
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    එළකිරියෙත් ඉන්නවා දොන් ගැස්කොන් කෙනෙක්.............
    දස්කොන් ද දන්නෙ නෑ............

    නමුත් ප්‍රාංශුවෙකුට කොනක් සෙට් වුනේ කොහොමද කියල නම් මම දන්නේ නෑ..........
     
    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    අපි හැමෝම අහගෙන ඉන්නෙ. ලස්සන සින්දුවක් දෙන්න. මේ වෙලාවෙ නම් EK MTA SA Server එකේ මරාගන්න ගමන් ඉන්නෙ. වෙඩි හඩ මැද්දේ දැනට Server එකේ යුද්ධයක ඉන්න මෙයාල ඔක්කොම එකතු කරගන්නව.
    මේ අය තමා හොද අය.
    yasiru, night fuery, ncpasan, honest killer, DTM , :cool:

    අනිත් අය ත්‍රස්තවාදියෝ ඒ තමයි
    Bhanuka, jolaz, Damer, Sahan@sds, neonwhite, harshat92, bittara kikili මේ කවුරුත් මම එකතු කරගන්නෙ නෑ. :rofl:

    සර්වර් එක වැඩ ද? බන් ඊයේනම් එපා උනා.. :angry::angry:
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    එළකිරියෙත් ඉන්නවා දොන් ගැස්කොන් කෙනෙක්.............
    දස්කොන් ද දන්නෙ නෑ............

    නමුත් ප්‍රාංශුවෙකුට කොනක් සෙට් වුනේ කොහොමද කියල නම් මම දන්නේ නෑ..........

    therenne ne:baffled:
     
    Status
    Not open for further replies.