Sinduwen Sinduwa

Status
Not open for further replies.

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
නිල් වන ලන්දේ මල් මකරන්දේ
අසිරි හිමව් පෙත හොබවමිනා
කිඳුරු සමින්දේ මෙසඳ නිබන්දේ...
 

conqureshadow

Well-known member
  • Mar 8, 2010
    2,084
    235
    63
    දිල් මේරා හර් බාර යේ සුන් නේ කෝ බේකර්හේ....
    කහෝනා ප්යාර් හේ කහෝනා ප්යාර් හේ.....
    ඉන් ප්යාරි බාතෝමේ අන්ජානා ඉකරාර් හේ .....
    කහෝනා ප්යාර හේ කහෝනා ප්යාර හේ......
    කහානා ප්යාර් හේ කහානා ප්යාර් හේ......
     
    Last edited:

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    දිගු දෑස දුටුවාම හැ‍ඟෙනවා පෙර සේම
    උන්නු හැටි මගෙ ගාව ඔය හිතට අමතකද
    බිඳ දමා මගෙ සිහිනේ ඇයිද ඔබ හැංගෙන්නේ
    මට දෙන්න මගෙ සිහිනේ ලඟ ඉන්න පෙරවාගේ

    දිගු දෑස දුටුවාම
     
    • Like
    Reactions: ~Titi~

    Dark princess

    Member
    Jan 25, 2013
    327
    80
    0
    -ඝන අඳුරේ-
    මගෙ පුංචි කුඩේ
    මගෙ පුංචි කුඩේ පුංචිම මල් පිච්චෙන තරමට
    ගිනි අව්ව මැදින් ඇවිද ගි‍යා මතකද හෙමිහිට
    මගෙ පුංචි කුඩේ
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    ඩේලියා මලෙන් සුවඳ ගන්න සීතල රටට
    මේ ලියා තියෙන දිනයක ඔබ ඇවිත් යනවද .. ♫
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    දම් පාටින් ලා. සඳ බැස යනවා.
    ආකාසේ රනවන් පාටයි.
    සමුගෙන යන්න. මගෙන් තව මොහොතයි.
    නොදොඩා ඉන්නේ ඇයි
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ඩේලියා මලෙන් සුවඳ ගන්න සීතල රටට
    මේ ලියා තියෙන දිනයක ඔබ ඇවිත් යනවද .. ♫
    දිගු දෑස දුටුවාම හැ‍ඟෙනවා පෙර සේම
    උන්නු හැටි මගෙ ගාව ඔය හිතට අමතකද
    බිඳ දමා මගෙ සිහිනේ ඇයිද ඔබ හැංගෙන්නේ
    මට දෙන්න මගෙ සිහිනේ ලඟ ඉන්න පෙරවාගේ
    ;)

    දම් පාටින් ලා. සඳ බැස යනවා.
    ආකාසේ රනවන් පාටයි.
    සමුගෙන යන්න. මගෙන් තව මොහොතයි.
    නොදොඩා ඉන්නේ ඇයි

    යමු සෙල්ල කතරගම් ඔබ එන්න යනවානම්
    කඩ කුමාරයා වල්ලිට පෙම් බැන්ද කතර ගම:P
     

    conqureshadow

    Well-known member
  • Mar 8, 2010
    2,084
    235
    63
    දිගු දෑස දුටුවාම හැ‍ඟෙනවා පෙර සේම
    උන්නු හැටි මගෙ ගාව ඔය හිතට අමතකද
    බිඳ දමා මගෙ සිහිනේ ඇයිද ඔබ හැංගෙන්නේ
    මට දෙන්න මගෙ සිහිනේ ලඟ ඉන්න පෙරවාගේ
    ;)



    යමු සෙල්ල කතරගම් ඔබ එන්න යනවානම්
    කඩ කුමාරයා වල්ලිට පෙම් බැන්ද කතර ගම:P
    මාමේ අපෙ කලු මාමේ කලවානේ කලු මාමේ
    යාමේ සැන්දෑ යාමේ කුබුර කොටාලා එනවානේ
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    මාමේ අපෙ කලු මාමේ කලවානේ කලු මාමේ
    යාමේ සැන්දෑ යාමේ කුබුර කොටාලා එනවානේ
    නොදැන කෙරූවත් වරද වරදමයි නැත කිසි දිනෙක සමා
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මනලෝලී මනමාලියේ
    ඔය දෑසේ කැල්මන් වෙලා
    මාගෙ දෑතේ දැවටී ආවේ
    පවසන්නදෝ ආදරේ
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    මනලෝලී මනමාලියේ
    ඔය දෑසේ කැල්මන් වෙලා
    මාගෙ දෑතේ දැවටී ආවේ
    පවසන්නදෝ ආදරේ

    රැලි රැලි මාලෙ
    සිලි සිලි බොලෙ
    මෙ ලමයා කොයින්දෙ
    කුබි කැලෙන් ඇහින්දො:rofl:
     

    conqureshadow

    Well-known member
  • Mar 8, 2010
    2,084
    235
    63
    නොදැන කෙරූවත් වරද වරදමයි නැත කිසි දිනෙක සමා
    මන් බදින්නේ නෑ මට දුක් විදින්න බෑ:no:
    වද කෙරුවත් හෙට මැරුනත් මම බදින්නේ නෑ
    සත්තයි මැරෙමි මම නොකා,බුදු අම්මෝ කෙල්ලො නම් එපා
    සිටන් බාලේ රැක්ක සීලේ අත් අරින්නේ නෑ

    දැන් කාලේ කෙල්ලන් හට කලාට ආලේ
    විශ්වාසේ තබන්න බෑ කොහෙත්ම රාලේ
    උබ මගේ පන මම මැරෙනවා උබ නැති කාලේ
    එහෙම තමයි කෙල්ලො අපිට දමන්නේ ආලේ
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    මන් බදින්නේ නෑ මට දුක් විදින්න බෑ:no:
    වද කෙරුවත් හෙට මැරුනත් මම බදින්නේ නෑ
    සත්තයි මැරෙමි මම නොකා,බුදු අම්මෝ කෙල්ලො නම් එපා
    සිටන් බාලේ රැක්ක සීලේ අත් අරින්නේ නෑ

    දැන් කාලේ කෙල්ලන් හට කලාට ආලේ
    විශ්වාසේ තබන්න බෑ කොහෙත්ම රාලේ
    උබ මගේ පන මම මැරෙනවා උබ නැති කාලේ
    එහෙම තමයි කෙල්ලො අපිට දමන්නේ ආලේ

    ලබ කැටයෙ අත් වාරුව බිත්ති දිගෙ නගින්නෙ
    බිත්තිය ඉහලට යනකොට අපි පොඩියට පෙනෙන්නෙ:P
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    ලබ කැටයෙ අත් වාරුව බිත්ති දිගෙ නගින්නෙ
    බිත්තිය ඉහලට යනකොට අපි පොඩියට පෙනෙන්නෙ:P
    නුපුරුදු ඔබ දුටු පළමු දිනේ සුපුරුදු ලෙස දැනුනා ..
    කෙදිනක හෝ විඳ පුරුදු ඇති සුසුම් සුවඳ දැනුනා .. ♫
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    නුපුරුදු ඔබ දුටු පළමු දිනේ සුපුරුදු ලෙස දැනුනා ..
    කෙදිනක හෝ විඳ පුරුදු ඇති සුසුම් සුවඳ දැනුනා .. ♫

    නිසසල හදවත සසලව කැලබෙ ගත සිත
    අවිවෙකයි
    රසිකාමියෙ ඔබට නොතෙරෙන එකම රහස මෙකයි :yes:;)
     

    conqureshadow

    Well-known member
  • Mar 8, 2010
    2,084
    235
    63
    නිසසල හදවත සසලව කැලබෙ ගත සිත
    අවිවෙකයි
    රසිකාමියෙ ඔබට නොතෙරෙන එකම රහස මෙකයි :yes:;)
    ය නෑ
    රෑ දොලහට ලයිට් ගියා මමී ඩඩී සෙව්වා ඔයා
    අපි හිටියේ නාන කාමරේ
    හරි මායම් කෙල්ල ඔයා තොල් සායම් මැකෙයි කියා
    හාදු දෙකයි දුන්නේ කරුවලේ
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ය නෑ
    රෑ දොලහට ලයිට් ගියා මමී ඩඩී සෙව්වා ඔයා
    අපි හිටියේ නාන කාමරේ
    හරි මායම් කෙල්ල ඔයා තොල් සායම් මැකෙයි කියා
    හාදු දෙකයි දුන්නේ කරුවලේ

    ලස්සනයි බලන්න ඔයාගෙ මල් හිනා
    පුං සදක් නැගෙන්නෙ එපා කැලුම් පෙරා
    ඔ shadow කා නිසාද ඔය නටන්නෙ :rofl:
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    ලස්සනයි බලන්න ඔයාගෙ මල් හිනා
    පුං සදක් නැගෙන්නෙ එපා කැලුම් පෙරා
    රහසේ හඬනා අප හැඟුම්
    ලොව නෑ දන්නේ අප පැතුම්
    ලා සඳු පායනා රැයේ
    දිලි සේ තරු සේ
    තනි වී තැවෙනා පෙම් සුසුම් : p
     

    conqureshadow

    Well-known member
  • Mar 8, 2010
    2,084
    235
    63
    ලස්සනයි බලන්න ඔයාගෙ මල් හිනා
    පුං සදක් නැගෙන්නෙ එපා කැලුම් පෙරා
    ඔ shadow කා නිසාද ඔය නටන්නෙ :rofl:
    නටන්න හිතුනා සාලේ නටන්න හිතුනා
    මේ බබී නෝනා දැක්ක ගමන් නටනන් හිතුනා
     
    Status
    Not open for further replies.