දිගු දෑස දුටුවාම හැඟෙනවා පෙර සේමඩේලියා මලෙන් සුවඳ ගන්න සීතල රටට
මේ ලියා තියෙන දිනයක ඔබ ඇවිත් යනවද .. ♫

දම් පාටින් ලා. සඳ බැස යනවා.
ආකාසේ රනවන් පාටයි.
සමුගෙන යන්න. මගෙන් තව මොහොතයි.
නොදොඩා ඉන්නේ ඇයි

මාමේ අපෙ කලු මාමේ කලවානේ කලු මාමේදිගු දෑස දුටුවාම හැඟෙනවා පෙර සේම
උන්නු හැටි මගෙ ගාව ඔය හිතට අමතකද
බිඳ දමා මගෙ සිහිනේ ඇයිද ඔබ හැංගෙන්නේ
මට දෙන්න මගෙ සිහිනේ ලඟ ඉන්න පෙරවාගේ
යමු සෙල්ල කතරගම් ඔබ එන්න යනවානම්
කඩ කුමාරයා වල්ලිට පෙම් බැන්ද කතර ගම![]()
නොදැන කෙරූවත් වරද වරදමයි නැත කිසි දිනෙක සමාමාමේ අපෙ කලු මාමේ කලවානේ කලු මාමේ
යාමේ සැන්දෑ යාමේ කුබුර කොටාලා එනවානේ
මනලෝලී මනමාලියේ
ඔය දෑසේ කැල්මන් වෙලා
මාගෙ දෑතේ දැවටී ආවේ
පවසන්නදෝ ආදරේ

මන් බදින්නේ නෑ මට දුක් විදින්න බෑනොදැන කෙරූවත් වරද වරදමයි නැත කිසි දිනෙක සමා

මන් බදින්නේ නෑ මට දුක් විදින්න බෑ
වද කෙරුවත් හෙට මැරුනත් මම බදින්නේ නෑ
සත්තයි මැරෙමි මම නොකා,බුදු අම්මෝ කෙල්ලො නම් එපා
සිටන් බාලේ රැක්ක සීලේ අත් අරින්නේ නෑ
දැන් කාලේ කෙල්ලන් හට කලාට ආලේ
විශ්වාසේ තබන්න බෑ කොහෙත්ම රාලේ
උබ මගේ පන මම මැරෙනවා උබ නැති කාලේ
එහෙම තමයි කෙල්ලො අපිට දමන්නේ ආලේ

නුපුරුදු ඔබ දුටු පළමු දිනේ සුපුරුදු ලෙස දැනුනා ..ලබ කැටයෙ අත් වාරුව බිත්ති දිගෙ නගින්නෙ
බිත්තිය ඉහලට යනකොට අපි පොඩියට පෙනෙන්නෙ![]()
නුපුරුදු ඔබ දුටු පළමු දිනේ සුපුරුදු ලෙස දැනුනා ..
කෙදිනක හෝ විඳ පුරුදු ඇති සුසුම් සුවඳ දැනුනා .. ♫


ය නෑනිසසල හදවත සසලව කැලබෙ ගත සිත
අවිවෙකයි
රසිකාමියෙ ඔබට නොතෙරෙන එකම රහස මෙකයි![]()
ය නෑ
රෑ දොලහට ලයිට් ගියා මමී ඩඩී සෙව්වා ඔයා
අපි හිටියේ නාන කාමරේ
හරි මායම් කෙල්ල ඔයා තොල් සායම් මැකෙයි කියා
හාදු දෙකයි දුන්නේ කරුවලේ

රහසේ හඬනා අප හැඟුම්ලස්සනයි බලන්න ඔයාගෙ මල් හිනා
පුං සදක් නැගෙන්නෙ එපා කැලුම් පෙරා
නටන්න හිතුනා සාලේ නටන්න හිතුනාලස්සනයි බලන්න ඔයාගෙ මල් හිනා
පුං සදක් නැගෙන්නෙ එපා කැලුම් පෙරා
ඔ shadow කා නිසාද ඔය නටන්නෙ![]()