record nisa quality eka wadi.අදත් ලස්සන ශෝ එකක් ගෙනාවාට බොහොම ස්තූතියි අයියෙ..
අද කිව්වට ඊයෙ රෙකෝඩ් කලා කියලා දැනුනෙ නෑ![]()
![]()

සැබෑ ජීවිතෙයි ඔන්ලයින් ජීවිතෙයි පටලවගත්ත එකෙක් කියලා කියන්නද ?මං ගැනත් මොනවා හරි කියු![]()



එෆ් එම් චැනල් වලින් පට්ට ගහන හැටියට
එව්වා අහලාම එපා වෙනවානෙ බන්


