2013 Mar 15 - ElaKiri Radio ! - Sihina Nimnaya with kandyan

rashee_irosh

Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    ගොඩක් ස්තුතියි අයියේ .... !!!!
    Shy_animated_Easter_Bunny_with_colored_Easter_Egg.gif


    සුභ පැතුම් 1000ට
    මමත් අද තමා 2000 ගැහුවේ!!
    :yes::yes::yes:
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    පූසා ලොක්කට ගොට්ටේ අල්ලනවා
    බෑන් කරයි කියලා බයේ !!!

    :P:P:P:P

    රසියෝ මම කිව්වෙ අපිට එළකිරි එක දුන්න GT අයියා අපේ අයියා කියල. දැන් පටන් ගමු ළිඳට තල්ලු කරන්න :P
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක


    ලෝකයේ රුදු නෙත් වසා ස්නේහයේ හසරැල් සලා
    මා සොයා පැමිනෙන්න සොදුරිය රෑ ස‍ඳේ කදුලක් වෙලා
    ලෝකයේ රුදු නෙත් වසා ස්නේහයේ හසරැල් සලා
    මා සොයා පැමිනෙන්න සොදුරිය රෑ ස‍ඳේ කදුලක් වෙලා

    මා දෑස අවුරා ඔබ දෑස සගවා සහසක් නුවන් දැල්විලා
    මා දෑස අවුරා ඔබ දෑස සගවා සහසක් නුවන් දැල්විලා
    මේ කුරිරු ලෝකෙන් පාවී හමා රෑ
    යා වෙන්න පවනක් වෙලා

    ලෝකයේ රුදු නෙත් වසා ස්නේහයේ හසරැල් සලා
    මා සොයා පැමිනෙන්න සොදුරිය රෑ ස‍ඳේ කදුලක් වෙලා

    රෑ සීත අදුරේ මේ සොදුරු යාමේ පාළුව දැනී තනි වෙලා
    රෑ සීත අදුරේ මේ සොදුරු යාමේ පාළුව දැනී තනි වෙලා
    මා තැවෙන යාමේ මේ පාලූ කුටියේ දැවටෙන්න සුවදක් වෙලා

    ලෝකයේ රුදු නෙත් වසා ස්නේහයේ හසරැල් සලා
    මා සොයා පැමිනෙන්න සොදුරිය රෑ ස‍ඳේ කදුලක් වෙලා
    ලෝකයේ රුදු නෙත් වසා ස්නේහයේ හසරැල් සලා
    මා සොයා පැමිනෙන්න සොදුරිය රෑ ස‍ඳේ කදුලක් වෙලා

     
    • Like
    Reactions: rcccc

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    Ada mage asanipa thathweta beheth ganna giya VP kenek gawatama...Inhaler dekakma dunna....:)

    ikmaninma supurudu katahanda mata lebei kiyala hithanawa..:D
    පරණ කටහඬ මතකත් නෑ වගේ දැන් නං ... අවුලක් නෑ ... ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා


    6a00d8341c9c9253ef010536f5ce41970b-800wi

    පූස්;14640987 said:
    හෙන සෙට් එකක් අද බෑන් වෙනවා.:P

    මමත් add වෙයිද ???