ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!

geethq

Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    Untitled.png
    oya ithin hari hari innakota wena ekek dila wade :P
    dan ithin wena name ekakin hadala apita eka kiyanna :D
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    බකුනා;14641103 said:


    මෙහෙමයි.. ඔයා ගේමට ආවම F8 ඔබුවම කොටුවක් ඒවි ඒකෙ


    Code:
    register elakiriusername password
    රෙජිස්ටර් ලියල ස්පේස් එකක් තියල එලකිරියුසර්නෙම් එක ලියල ස්පේස් එකක් තියල පාස්වර්ඩ් එක ලියන්න.. ඊට පස්සෙ එන්ටර් කරන්න:rolleyes:

    දැන් ගේමට එන හැම වතාවකම ලොග් වෙන්න ඕන.. ඒකට f8 ඔබල

    Code:
    login elakiriusername password
    ලොගින් ටයිප් කරල හිස්තැනක් තියල ඔයාගෙ යූසර්නේම් එක ටයිප් කරල හිස්තැනක් තියල පාස්වර්ඩ් එක ගහල එන්ටර් කරන්න.. ඊට පස්සෙ හරි

    ඔය කොටුව නැති කරන්න f8 ආයෙ ඔබන්න

    දැත්වත් තේරැනැයි:dull::dull::dull:
    Unknown command or cvar: /register mehema watenawa :confused:
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,082
    4,843
    113
    -In Darkness-

    බිත්තර දාන උඹට මොන Graphics ද බං . ගෙදෙට්ට වෙලා බුදියගනින් :rofl::rofl:
    අන්න අරුන් අරහේ ගහනවා. අපි යන්න කියලා ආවා. හෙට හෝ අනිද්දා ආයේ සෙට් වෙමු
    ;);)
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    බිත්තර දාන උඹට මොන Graphics ද බං . ගෙදෙට්ට වෙලා බුදියගනින් :rofl::rofl:
    අන්න අරුන් අරහේ ගහනවා. අපි යන්න කියලා ආවා. හෙට හෝ අනිද්දා ආයේ සෙට් වෙමු
    ;);)
    pala hotto
    mata me wada wagayak :oo:
    e moko heta wara :D