පොඩිකාලෙ දැකපු ගොන්ටව මතකද?

mmaxx

Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    පොඩිකාලෙ දැකපු ගොන්ටව මතකද?

    කාටද මතක මේ දෙන්නව?


    513494315_44ff63204e.jpg


    images


    මට මේක youtube එකේදී අහම්බෙන් හම්බ උනේ. අමතක වෙලා තිබුනත් දැක්ක ගමන් පොඩිකාලෙ මතකයන් ගඟක් වගේ ගලාගෙන ආවා.:yes:




    මේකෙ නම දෙකිරුකනා. ලංකාවෙ රූපවාහිනියෙ ඉස්සෙල්ලම පෙන්නල තියෙන්නෙ 1990 දි. ජපානෙ NHK ආයතනයෙන් 1967ත් 1990 අතරදි තමයි මේක හදල තියෙන්නෙ.


     
    Last edited:

    Sajee85

    Well-known member
  • May 3, 2012
    1,435
    182
    63
    උඩරට කඳුකර
    සිරාවටම පොඩි කාලෙට ගියා බන්. මාර වැඩසටහන් තමයි මේවා. දැන් උන්ට කොහෙද ඉතින් mewa

    REP +
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    :lol: මම මගේ කැල්ලට කියන්නෙත් ගොන්ට කියලා. මම හිතුවේ මේ දැන් ඉන්න එවුන්ට අමතක වෙලත් ඇති කියලා:D