පොඩිකාලෙ දැකපු ගොන්ටව මතකද?
මට මේක youtube එකේදී අහම්බෙන් හම්බ උනේ. අමතක වෙලා තිබුනත් දැක්ක ගමන් පොඩිකාලෙ මතකයන් ගඟක් වගේ ගලාගෙන ආවා.
මේකෙ නම දෙකිරුකනා. ලංකාවෙ රූපවාහිනියෙ ඉස්සෙල්ලම පෙන්නල තියෙන්නෙ 1990 දි. ජපානෙ NHK ආයතනයෙන් 1967ත් 1990 අතරදි තමයි මේක හදල තියෙන්නෙ.
කාටද මතක මේ දෙන්නව?

Last edited:

මම මගේ කැල්ලට කියන්නෙත් ගොන්ට කියලා. මම හිතුවේ මේ දැන් ඉන්න එවුන්ට අමතක වෙලත් ඇති කියලා