Best Web Hosting in Sri Lanka

caps

Member
Nov 24, 2007
3,169
754
0
20
පොඩි හෙල්ප් එකක් ඕනේ මට...

එළකිරි එකේ ගොඩාක් අය Web Host + Domain services කරන අය සහ කරලා තියෙන අයනේ..ඒක නිස මට දන්න අය කියන්න වෙබ් හොස්ටින්ග් වලින් හොඳ සර්විස් එකක් දෙන්නේ කවුද කියලා..

BUMP please
 
Mr.Ripper

Member
Mar 16, 2013
42
6
0
Behind You
807eb6bcc7807f54aaa973f8b8c72df6_11546.gif
 
gobaby

Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    "Best Web Hosting in Sri Lanka" මෙහෙම ඒවා ලංකාවේ නැහැ බන්!

    ගාන අඩුවුනාට මෙහෙ අයගේ customer service එක හොද නැහැ! ප්‍රශ්නයක් ආවොත් විසදගන්න මාස ගණන් උන්ට දැනුම් දෙන්න ඕන.

    උන්ගේ shared hosting ගන්න දෙයක් නැහැ web site මහා ගොඩක් එක server එකේ දුවනවා පිට රට ඒවාට සාපේක්ෂව ( උන් ගන්නෙත් පිට රට service වලින් තමයි :P)

    හොදම දේ blue host, hostgator වගේ ඒවා තමා මම නම් භාවිත කරන්නේ blue host තමා දැන් අවුරුදු 2 කට වැඩි ගණනක්.. කිසිම අවුලක් නැහැ !

    හැබැයි unlimited කියල දෙයක් නැහැ ! එක පට්ට පල බොරුවක් !
     
    thanks