) "Best Web Hosting in Sri Lanka" මෙහෙම ඒවා ලංකාවේ නැහැ බන්!
ගාන අඩුවුනාට මෙහෙ අයගේ customer service එක හොද නැහැ! ප්රශ්නයක් ආවොත් විසදගන්න මාස ගණන් උන්ට දැනුම් දෙන්න ඕන.
උන්ගේ shared hosting ගන්න දෙයක් නැහැ web site මහා ගොඩක් එක server එකේ දුවනවා පිට රට ඒවාට සාපේක්ෂව ( උන් ගන්නෙත් පිට රට service වලින් තමයි)
හොදම දේ blue host, hostgator වගේ ඒවා තමා මම නම් භාවිත කරන්නේ blue host තමා දැන් අවුරුදු 2 කට වැඩි ගණනක්.. කිසිම අවුලක් නැහැ !
හැබැයි unlimited කියල දෙයක් නැහැ ! එක පට්ට පල බොරුවක් !