බොනවනම් මේකත් කියවලා යන්න

cwijer

Junior member
  • Dec 11, 2009
    99
    32
    18
    Pattama watina wedak machan..mama mage yaluwo set wena hema event ekakatama yanawa.but ada wenakam poddakwath beela ne.
    mata kaawawath hadanna oni ne ban..lankawe minissu free advice ignore karana jaatiyak.so mama mage paaduwe innawa.but godak durata ape lamaingen patan ganna generation eke situation eka wensak wei kiyalai mata nam hitenne!!
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    :D
    :D
    book mark
    :D
    bump
    good work bro
    :D
    good work:)
    ++++
    :D

    Pattama watina wedak machan..mama mage yaluwo set wena hema event ekakatama yanawa.but ada wenakam poddakwath beela ne.
    mata kaawawath hadanna oni ne ban..lankawe minissu free advice ignore karana jaatiyak.so mama mage paaduwe innawa.but godak durata ape lamaingen patan ganna generation eke situation eka wensak wei kiyalai mata nam hitenne!!
    :yes::yes::yes::yes::yes::yes::yes::yes:
    Good post bro... :)
    2+
    :D
     
    r runner

    Member
    May 12, 2015
    2,396
    781
    0
    මාත්නම් බොනව මචං...වෙලාවකට ඔය කියන ආදිනව සේරම මතක් වෙනවා ඒත් මේ ඒකාකාරි ජිවිතයේ තනිකමත් එක්ක නිහඩව විදින්න පුලුවන් එකම සතුට නිසා ටිකක් බොනවා.. ඔය එකතු වෙන්න හැමෝම එක්ක සුහදකම බෙදාගන්න කියන එකනම් මහ බොරැවක්.. මන් දකින් බීමත්කමත් එක්කනම් තියෙන්නේ තනිකම නිහඩකම වගේ දේවල්.. මේ මොන බයිල කිව්වත් බීම අහිතකරයි කියල දන්නවා... බොන එවුන් පාඩුවෙ බීපල්ලා.. නොබොන එවුන් කටේ වත් තියන්න හිතන්න වත් එපා ඕන්....
     
    ගුරු

    Member
    Sep 12, 2014
    90
    14

    වෙරි මත පහවීමටත් පෙර රහත් වූ සංතතික ඇමති.
    දිනක් අප ගෞතමයන් වහන්සේට වඩින මගදී ඇතෙකු පිට යන තරුණයෙක් දකින්නට ලැබෙනවා. මේ තරුණයාද හොඳට ම මත් පැන් බී වෙරිමතින් සිටි අතර ඇතු පිට සිටම බුදුන් වහන්සේට ආචාර කොට නික්මෙනවා. ඔහු පිටව ගිය පසු බුදුන්වහන්සේ විසින් මද සිනහවක් පහල කළේය. බුදුවහන්සේගේ වෙනස් වීම දුටු සැරියුත් මහා රහතන්වහන්සේ විසින් සිනහා පහල කිරීමට හේතුව විමසුවේය.
    " පිංවත් සාරිපුත්තය ඔබ මේ දුටු තරුණයා අද සවස් වීමට ප්‍රථම රහත් භාවයට පත් වනවා. ඒ බැව් දැනගෙන මට සිනහා පහල විය " යනුවෙන් වදාලේය .

    කී පරිදිම සවස් යාමය එළඹීමත් සමග යට කී තරුණ තෙම බුදුන් දැකීමට වෙරි මතින්ම ආරාමයට පැමිණියේය. පැමිණ එකත්පසව හිඳ බුදුන්වහන්සේ සමග තමා පැමිණි කාරණය මෙසේ එළි කර සිටියේය.
    ස්වාමීන්ද්‍රයන්වහන්ස මා නමින් සංතතික. මා අසවල් රජුගේ ප්‍රධාන ඇමති තෙම වේ. රාජ්‍යයේ බොහෝ උවමනා එපාකම් ඉටු කරන්නේ මා විසින්. විදේශයන් වෙතින් යුද්ධයන් පැමිණෙන විට රජු මගේ පිහිට පතයි.

    " සංතතික අසවල් රටෙන් යුධ ප්‍රකාශ කර තිබෙනවා අනේ අපව බේරා දෙන්න " යැයි රජු මා හමුවට පැමිණ කියයි. එවිට මම වහා මගේ චරපුරුෂ උපක්‍රමයන් භාවිතා කර රට ගලවා ගනී. කාලයක් ඉක්ම ගිය තැන නැවතත් රජු මා හමුවට පැමිණ " සංතතික අසවල් රටෙන් යුධ ප්‍රකාශ කර තිබෙනවා අනේ අපව බේරා දෙන්න " යැයි කියයි. එවිට නැවතත් මම වහා මගේ චරපුරුෂ උපක්‍රමයන් භාවිතා කර රට ගලවා ගනී. මෙයාකාරයෙන් මම නිහඬව , සියලු ප්‍රයෝගයන් භාවිතා කරමින් රට ආරක්ෂා කරයි. මෙලෙස කාලයක් ඉක්ම ගිය තැන ඉතා විශාල ආක්‍රමණයක් පැමිණියා. එවිටද රජු මා හමුවට පැමිණ " අනේ සංතතික මෙවර ඉතා බැරෑරුම් ප්‍රශ්නයක් ඇති වී තිබෙනවා. අප රාජ්‍ය වුවද වැනසී යා හැකිය . ඒ නිසා අපව බේරා දෙන්න " යැයි ඉල්ලා සිටියා.

    මා එහිදීද මගේ ප්‍රයෝගයන්ගේ පිහිටෙන් රට ගලවාගැන්මට සමත් වූවා. මේ සිද්දියෙන් පසු රජු මා හට විශේෂ වරයක් ප්‍රධානය කරා , දින 7 ක් යනතුරු රටෙහි රාජධූරය මට ප්‍රධානය කරා. එසේ ප්‍රධානය කර ඔහු නිවාඩුවකට නික්ම ගියා.

    ඉඳින් ඒ දින හත පුරාවට මා රජ සැප නොඅඩුව විදින්නටත් වටිනා මත් පැන් බොන්නටත් , නොයෙක් ආහාරයන්හි මිහිර , නාටිකාවන්ගේ නැටුම් ගැයුම් හි මිහිර විඳින්නටත් වුණා. දින හත අවසාන වන අද දිනදී මා යම් දෙයක් දුටුවා. දින හත පුරාවට මා සතුටට පත් කල එක් නාටිකාවන්ඟනාවක් අද දින වෙහසට පත්ව වේදිකාවේදීම මිය ගියා.
    "ඒ මොහොතෙහි සිට මගේ සිතෙහි හට ගත් චිත්තඃස්වභාවය දරාගැනීමට නොහැකිව ස්වාමීනි ඔබ දැක්මට මෙසේ පැමිණියෙමි " යනුවෙන් මෙම තරුණයා බුදුන් හමුවේ විස්තර කරසිටින්නට විය.

    මෙතෙක් වේලා කරුණු අසා සිටි බුදුන්වහන්සේ මේ තරුණයාට දහම් දෙසු සේක. දහම් දෙසීම අවසානයේ සංතතික රහත් ඵලයේ පිහිටියේය. ඉඳින් සංතතික රහතන්වහන්සේව ඒහි භික්ෂුභාවයෙන් පැවිදි උපසම්පදාවට පත් කිරීම උදෙසා බුදුවහන්සේ තම දකුණත දිගු කර " මහණ මෙහි එව " යනුවෙන් අණ කිරීමක් කළද කිසිදු වෙනසක් සිදු නොවීය. මේ අවස්ථාවේදී බුදුන් මෙයට හේතුව විමසා බැලීමේදී පෙනී ගියේ අහෝ ...! සංතතික මහා රහතන්වහන්සේ ඒහි භික්ෂු භාවයට පත් වීමට පාරමී සපුරා නැති බවයි.
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    මාත්නම් බොනව මචං...වෙලාවකට ඔය කියන ආදිනව සේරම මතක් වෙනවා ඒත් මේ ඒකාකාරි ජිවිතයේ තනිකමත් එක්ක නිහඩව විදින්න පුලුවන් එකම සතුට නිසා ටිකක් බොනවා.. ඔය එකතු වෙන්න හැමෝම එක්ක සුහදකම බෙදාගන්න කියන එකනම් මහ බොරැවක්.. මන් දකින් බීමත්කමත් එක්කනම් තියෙන්නේ තනිකම නිහඩකම වගේ දේවල්.. මේ මොන බයිල කිව්වත් බීම අහිතකරයි කියල දන්නවා... බොන එවුන් පාඩුවෙ බීපල්ලා.. නොබොන එවුන් කටේ වත් තියන්න හිතන්න වත් එපා ඕන්....

    බොන එක විතරද සතුටකට තියෙන්නේ?
    අනික බොන එකෙ මොකද්ද තියෙන සතුට?
     
    r runner

    Member
    May 12, 2015
    2,396
    781
    0
    බොන එක විතරද සතුටකට තියෙන්නේ?
    අනික බොන එකෙ මොකද්ද තියෙන සතුට?

    කිසිම සතුටක් නැහැ මචං.. කාර්්‍ය බහුල වීම වගේ දේවල් තමයි සහෝ.. උබල බනින්න එපා ඉතින් හීමීට නවත්තමු... ඉස්සරනම් සතියට දවස් 4ක් වත් බිව්ව දැන්නම් දෙයියනේ කියල අඩුයි.. මාසෙට දෙපාරක් විතර වගේ තමයි....
     
    r runner

    Member
    May 12, 2015
    2,396
    781
    0
    ගුරු;18877650 said:
    වෙරි මත පහවීමටත් පෙර රහත් වූ සංතතික ඇමති.
    දිනක් අප ගෞතමයන් වහන්සේට වඩින මගදී ඇතෙකු පිට යන තරුණයෙක් දකින්නට ලැබෙනවා. මේ තරුණයාද හොඳට ම මත් පැන් බී වෙරිමතින් සිටි අතර ඇතු පිට සිටම බුදුන් වහන්සේට ආචාර කොට නික්මෙනවා. ඔහු පිටව ගිය පසු බුදුන්වහන්සේ විසින් මද සිනහවක් පහල කළේය. බුදුවහන්සේගේ වෙනස් වීම දුටු සැරියුත් මහා රහතන්වහන්සේ විසින් සිනහා පහල කිරීමට හේතුව විමසුවේය.
    " පිංවත් සාරිපුත්තය ඔබ මේ දුටු තරුණයා අද සවස් වීමට ප්‍රථම රහත් භාවයට පත් වනවා. ඒ බැව් දැනගෙන මට සිනහා පහල විය " යනුවෙන් වදාලේය .

    කී පරිදිම සවස් යාමය එළඹීමත් සමග යට කී තරුණ තෙම බුදුන් දැකීමට වෙරි මතින්ම ආරාමයට පැමිණියේය. පැමිණ එකත්පසව හිඳ බුදුන්වහන්සේ සමග තමා පැමිණි කාරණය මෙසේ එළි කර සිටියේය.
    ස්වාමීන්ද්‍රයන්වහන්ස මා නමින් සංතතික. මා අසවල් රජුගේ ප්‍රධාන ඇමති තෙම වේ. රාජ්‍යයේ බොහෝ උවමනා එපාකම් ඉටු කරන්නේ මා විසින්. විදේශයන් වෙතින් යුද්ධයන් පැමිණෙන විට රජු මගේ පිහිට පතයි.

    " සංතතික අසවල් රටෙන් යුධ ප්‍රකාශ කර තිබෙනවා අනේ අපව බේරා දෙන්න " යැයි රජු මා හමුවට පැමිණ කියයි. එවිට මම වහා මගේ චරපුරුෂ උපක්‍රමයන් භාවිතා කර රට ගලවා ගනී. කාලයක් ඉක්ම ගිය තැන නැවතත් රජු මා හමුවට පැමිණ " සංතතික අසවල් රටෙන් යුධ ප්‍රකාශ කර තිබෙනවා අනේ අපව බේරා දෙන්න " යැයි කියයි. එවිට නැවතත් මම වහා මගේ චරපුරුෂ උපක්‍රමයන් භාවිතා කර රට ගලවා ගනී. මෙයාකාරයෙන් මම නිහඬව , සියලු ප්‍රයෝගයන් භාවිතා කරමින් රට ආරක්ෂා කරයි. මෙලෙස කාලයක් ඉක්ම ගිය තැන ඉතා විශාල ආක්‍රමණයක් පැමිණියා. එවිටද රජු මා හමුවට පැමිණ " අනේ සංතතික මෙවර ඉතා බැරෑරුම් ප්‍රශ්නයක් ඇති වී තිබෙනවා. අප රාජ්‍ය වුවද වැනසී යා හැකිය . ඒ නිසා අපව බේරා දෙන්න " යැයි ඉල්ලා සිටියා.

    මා එහිදීද මගේ ප්‍රයෝගයන්ගේ පිහිටෙන් රට ගලවාගැන්මට සමත් වූවා. මේ සිද්දියෙන් පසු රජු මා හට විශේෂ වරයක් ප්‍රධානය කරා , දින 7 ක් යනතුරු රටෙහි රාජධූරය මට ප්‍රධානය කරා. එසේ ප්‍රධානය කර ඔහු නිවාඩුවකට නික්ම ගියා.

    ඉඳින් ඒ දින හත පුරාවට මා රජ සැප නොඅඩුව විදින්නටත් වටිනා මත් පැන් බොන්නටත් , නොයෙක් ආහාරයන්හි මිහිර , නාටිකාවන්ගේ නැටුම් ගැයුම් හි මිහිර විඳින්නටත් වුණා. දින හත අවසාන වන අද දිනදී මා යම් දෙයක් දුටුවා. දින හත පුරාවට මා සතුටට පත් කල එක් නාටිකාවන්ඟනාවක් අද දින වෙහසට පත්ව වේදිකාවේදීම මිය ගියා.
    "ඒ මොහොතෙහි සිට මගේ සිතෙහි හට ගත් චිත්තඃස්වභාවය දරාගැනීමට නොහැකිව ස්වාමීනි ඔබ දැක්මට මෙසේ පැමිණියෙමි " යනුවෙන් මෙම තරුණයා බුදුන් හමුවේ විස්තර කරසිටින්නට විය.

    මෙතෙක් වේලා කරුණු අසා සිටි බුදුන්වහන්සේ මේ තරුණයාට දහම් දෙසු සේක. දහම් දෙසීම අවසානයේ සංතතික රහත් ඵලයේ පිහිටියේය. ඉඳින් සංතතික රහතන්වහන්සේව ඒහි භික්ෂුභාවයෙන් පැවිදි උපසම්පදාවට පත් කිරීම උදෙසා බුදුවහන්සේ තම දකුණත දිගු කර " මහණ මෙහි එව " යනුවෙන් අණ කිරීමක් කළද කිසිදු වෙනසක් සිදු නොවීය. මේ අවස්ථාවේදී බුදුන් මෙයට හේතුව විමසා බැලීමේදී පෙනී ගියේ අහෝ ...! සංතතික මහා රහතන්වහන්සේ ඒහි භික්ෂු භාවයට පත් වීමට පාරමී සපුරා නැති බවයි.

    පින් සහෝ... කොච්චර බිව්වත් කාටවත් වැරද්දක් කරල නැහැ වෙන්න ඕන හැම යුතුකමක්ම හැමෝටම ඉෂ්ඨ කලා ඉතින් දුකක් නැහැ.. හිමීට ඉතුරු වැරදි ටිකත් හදාගමු .. පින්