බොනකොට ගන්න bite......

Diya Rakus

Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    උඹලා බොනකොට ගන්න bite වලින් කැමතිම bite එක මොකක්ද? සමහර brand වලට ගැලපෙන bite තියෙනවනම් කියන්ඩ? මම ඉන්න තැන හැමදාම වැලි bite වලට . සමහරුන්ට ඔම්ලට් එපාලු.මංඥොක්කා විසයි ලු එක එක කතන්දර. රටකජු පොඩි packet එකක් සාක්කුවේ තියාගෙන බොන එකෙකුත් ඉන්නවා:baffled:. පොඩ්ඩක් හිතුනා කට්ටියගේ අදහස් බලන්ඩ.

    Buffy-Funny-GIFS-buffy-the-vampire-slayer-21951396-350-262.gif


    මෙහෙම වෙලාවට මටනම් ...මෙන්න බඩු.


    20130108-new-asha-lentil-cake.jpg


    tumblr_ltla2hmRvu1qamrrg.gif

     
    Last edited:

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    Grapes. And buleberries.

    අප්පට් හුඩු ..කොහෙද බන් blueberries තියෙන්නේ...bite එකට තියා නිකන්වත් කාලා නෑ ....මොනවා වුනත් සුපිරියට ඇති.
     

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    මොනවා හරි ඩෙවල් එකක් තමයි ඉතින්:rolleyes:
    ඇපල් එකත් සෙට් වෙනවා,
    හප්පෝ පැණිරස deval තිබුනොත් එපා වෙනවා....

    tumblr_m9y9kboIzu1rol1w1.gif