බොනකොට ගන්න bite......

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    0abadsanta.gif
     

    pubba8766

    Well-known member
  • Oct 4, 2009
    1,811
    128
    63
    Mirigama
    mama nam bulls eye and cheese with cream cracker thama,,,
    patta Hard Liq ekka use karanawa nam Pork fry or develled karala gannawa
     

    ENEMY

    Well-known member
  • Jan 7, 2010
    4,973
    1,162
    113
    Kandy
    මම නම් ගොඩාක්ම කැමති ෆ්‍රෙශ් දේවල් වලට බන් ... ග්‍රීන් ඇපල් පට්ට.. සැර ඒවට
    IMG_0198.JPG


    ... විස්කි තමයි මගෙ ෆේවරිට් , ඉතින් ඇපල් සහ අයිස් කියුබ් තමයි බයිට්

    010820111139.jpg


    dsc00228yr.jpg

    ....පිපින්යා කියල ලියා ගන්ඩ බැරුව මන් ඇඩුවා බන්... ගල් ගහනව නම් පිපින්යා ටිකක් ගම්මිරිස් කුඩු මිශ්‍ර කරලා ගත්ත නම් මට නම් ආයේ ලොවෙත් නෑ

    summer+cucumber+salad.jpg


    .. වෙජිටබල් සැලඩ් එකක් හදාගත්ත නම් කිසිම අමරුවක් නැතුව බොන්න පුලුවන් බන් :yes::yes:

    ... තව චීස් ස්ලයිස් ටිකක් .....
    wc-wine_cheese.jpeg


    .. ක්‍රීම් ක්‍රැකර් ටිකක් වගේ තිබ්බත් පට්ට

    images

    ........ තව ........ . ..බැදපු වැව් මාලු සමග දෙහි යුශ ටිකක් සුපිරි ආ ........ ට්‍රයි කරල බලන්න
    fish-tomato-lettuce-lemon.jpg


    DSCN2423.JPG


    ..... තව .............චිකන් ටිකක් ඩෙවල් නැතුව ගමේ විදියට ගොඩක් සැරට හදාගත්ත නම් ගල් බෝතල් ගුදම් ගනන් බිව්වෑකි නොවැ ..... :love::love::love: :D:D

    Chicken+Curry.jpg


    6298120295_8643648719_o.jpg


    මේ මන් ගත්ත හොද ෆන් එකක්

    dsc00240nq.jpg
    [/CENTER] :yes::yes:

    බොන බ්‍රැන්ඩ් එක අනුව බයිට් එක අනිවා වෙනස් වෙනව....... ඒත් ගොඩක් ඩේවල් වර්ග වගේ පැනි රස නැතුව ගත්ත නම් නියමයි .. . ..:yes::yes:


     
    Last edited:

    welu_sumana

    Well-known member
  • Jul 17, 2012
    1,242
    96
    48
    Fried Chicken
    fry-chicken-sweet-butter1.jpg


    Potato Chips
    Potato_chips.jpg


    Tipitip
    31677_114975471879324_232957_a.jpg

    අන්නාසිත් හොදයි බයිට් එකට.. අරක්කුවල තියෙන රස කැපිලා යනවා මේකට.
    Pineapple.jpg


    මොනවත් නැත්නම් අහුවෙන ඕන දෙයක් බයිට් තමයි.. එහෙමත් නැත්නම් බයිට් නැතුවම බොනවා..
    පැණිරස ඩෙවල් වර්ග එක්ක නම් බොන්න බෑ..
     
    Last edited:
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    ගල් කාලක් අමුවෙන් උගුරු දෙකට ගසා ..ක්‍රීම්ක්‍රැකර් විස්කෝතුවක් කා නිදා ගත් විට හරි ජොලිය..:D:baffled::oo:


    මෙහෙම ගෙදර යන ගමන් පට් ගාලා අඩියක් ගහල යන උන් මම අනන්ත දැකලා තියෙනවා..ගොඩක්ම කුලී වැඩ කරන සෙට් තමයි


     

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,172
    4,556
    113
    පොන්සි ආණ්ඩුව
    KAiyai pada gandai ne ithin

    umbala wage talks dena un coke thama gahanne
    chalange karala bottle ekak gahamuda ?

    ජන්තු අයියා;14659041 said:
    ගල් කාලක් අමුවෙන් උගුරු දෙකට ගසා ..ක්‍රීම්ක්‍රැකර් විස්කෝතුවක් කා නිදා ගත් විට හරි ජොලිය..:D:baffled::oo:


    මෙහෙම ගෙදර යන ගමන් පට් ගාලා අඩියක් ගහල යන උන් මම අනන්ත දැකලා තියෙනවා..ගොඩක්ම කුලී වැඩ කරන සෙට් තමයි


     

    snoop

    Well-known member
  • Sep 5, 2006
    5,891
    986
    113
    New York, USA
    සැහෙන කාලෙකින් මේ පැත්තේ ආපු ගමන් දැක්කෙ මේ ත්‍රෙඩ් එක. :P
    කලින් ගසපු ගැසිලි දැන් සෑහෙන්න අඩු කරල තියෙන්නෙ.. සෙට් උනත් සෙට් වෙන්නෙ මේ දෙකට. ඒ නිසා බයිට් ඕනෙම නැහැ. :rofl:

    ac4n60.jpg


    fc8qkz.jpg
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    KAiyai pada gandai ne ithin

    umbala wage talks dena un coke thama gahanne
    chalange karala bottle ekak gahamuda ?



    මෙහෙම හිගන ගැහිලි ගහන්නේ නෑ යකෝ අපි..මම මේ කිව්වේ මම දැක්ක දෙයක්..බොනවා නම් වරෙන් තරගෙට බොන්න..ඕන එකකට ඔට්ටුයි..