මොඩයෝ කියලා හිතුවාද මලයා අපිඑහෙම එවා තියෙන්න ඇති මිත්රයා නමුත් මෙකනම් එහෙම එකක් නෙමෙයි (එ ගැන මම හොඳින් දනිමි) සේනාවේ සංයමය ටිකක් විතර මදි කියන එක නම් මම පිලිගන්නවා.
aaa oya nuwanakkaraya.. oya nuwanakkaraya !



මොඩයෝ කියලා හිතුවාද මලයා අපිඑහෙම එවා තියෙන්න ඇති මිත්රයා නමුත් මෙකනම් එහෙම එකක් නෙමෙයි (එ ගැන මම හොඳින් දනිමි) සේනාවේ සංයමය ටිකක් විතර මදි කියන එක නම් මම පිලිගන්නවා.



මමත් නුවර ඒත් මම නම් මේකට කීයටවත් එන්නේ නෑ . ඊයේ මගේ යාලුවෙකුට නුවර ටවුන් එකේ බොදු බල සේනා පත්රිකාවක් ගත්තේ නෑ කියල කොල්ලෝ වගයක් ගහන්ඩ ගිහින් තිබ්බා . පැෂන් බග් එකට ගියා කියල "උඹ පොන්නයෙක්ද" කියල උගේ Girlfirend ඉස්සරහම චාටර් විදිහට කතා කරලා තිබ්බෙ. මේක බෞද්ධ චින්තනය නෙමෙයි හිට්ලර් හේ නාසි චින්තනයයි. මෙහෙම බැලුවම බොදු බල සේනා එකෙයි තලෙයිබාන්ලගෙයි අතර වෙනස මොකද්ද ?
මේ සිද්දියෙන් පස්සේ මම නම් හිතා ගත්තා මම යන්නෙම මුස්ලිම් කඩවල් වලට කියලා. මට එහෙම පත්රිකා දෙන්ඩ අවොත් මම පත්රිකාව දෙන එකාගේ පුකේ ගහල යවනවා. රට ජාතිය ඉස්සරහට දාල බලු වැඩ කරන්න එපා .

![]()
දේ සිදුවනවායි ප්රකාශ කරමින් 15 දා කලහකාරිව කටයුතු කර තිබුණු අතර මෙම සිද්ධිය පුද්ගලික වීඩියෝ කැමරාවක පටිගත කරමින් සිටි අසල නිවසියකුට ද සිංහල රාවය සාමාජිකයන් විසින් පහර දී තිබිණි.
මෙම සංවිධානය ජාතික හෙළ උරුමයේ හිටපු සාමාජිකයකු හා හිටපු පාර්ලිම්න්තු මන්ත්රීවරයකු වන අක්මීමන දයාරතන හිමියන්ගේ නායකත්වයෙන් යුතුව ක්රියාත්මක වේ.
මේ ප්රහාරය සම්බන්ධයෙන් බොදුබල සේනා සභාපති ගලබොඩ අත්තේ ඥානසාර හිමියන්ගෙන් කළ විමසීමේදී
" ඔවුන් කිව්වට අහන්නේ නැහැ, බුදු පිළිම ඉවත්කරමින්, ආයතන, නිවාස වටලමින් දැන් සිදුවන සමහර දේ අපටත්" කොන්ට්රෝල් නැහැ " යයි බොදු බලසේනා සභාපති ගලබොඩ අත්තේ ඥානසාර නා හිමියෝ The Independent වෙත පැවසුහ.
සමාජ කතිකාවකට තුඩුදෙන සහ සහාසික නොවන දේ මිස ඊට පටහැනි දේ තම සංවිධානය විසින් අනුමත නොකරන බවත් උන්වහන්සේ අවධාරණය කළහ .
"මෙය බොදු බල සේනාව අමාරුවේ දැමීම ට කරනවා ද යන්න ගැටලුවක් ,ඔවුන් තුල සැලැස්මක් නැහැ. කවුරුන් හෝ කීවාම අසවල් තැන බුදු පිළිමයකට නිගා කරනවා කියල ඔවුන් එතනට ගිහින් පහර දෙනවා.. නැතිනම් කළහ කරනවා...කොලු කුරුට්ටන් කි පලියට මෙවැනි දේ කළයුතු නැහැ. සාස්තරකාරයෝ වටලන්න ගියොත් කොච්චර නම් සාස්තරකාරයන්ව වටලන්න වෙයිද " යනුවෙන් ප්රකාශ කරන ඥානසාර හිමියෝ බොදු බල සේනාව කටයුතු කරන්නේ යම් සැලසුමකට ,සංවිධාන ගතව හා දර්ශනයක් ඇතිව බව අවධාරණය කළහ.
කෙසේ නමුත් පසුගිය කාලයේ ආරම්බ කරන ලද මුස්ලිම් විරෝධී බෞද්ධාගමික ආගමික ප්රහාරයන්ට නායකත්වය දෙනු ලැබුවේ බොදු බල සේනාව විසින්ය. බොදු බල සේනාවේ මඟ යමින් තවත් එවැනිම සංවිධාන ගන්නාවක් බිහිවී ඇති අතර මේ වන විට ඔවුනොවුන් අතර බල අරගල නිර්මාණය වෙමින් පවතී. මෙහිදී ජාතික හෙළ උරුමය පවා බල අර්බුදයකට මුහුණ පා සිටී.
උපුටා ගැනීම The Independent.lk
ඔය ජාති වාදීයෝ ටික නුවරින් පන්න දමව්![]()
භාවනා කරන්න වෙලාව කොහෙද බන්? අනිත් මිනුස්ස්න්ට වෛරය පතුරුවන ඇඳ බාලයන්ට මොන භාවනාද? බොදු බල සේනා කළා නම් කලේ සාමකාමී බෞද්ධ පිරිස ආවේගශීලී මොඩය ටිකක් බවට පත් කල එක විතරයි..
හිතුව මදි , පොන්න හම්බ හැතිකරේ අපිව නුවරින් පන්නන්න, යකෝ සුද්ද ලංකාවම අල්ලලා එත් නුවර අල්ලගන්න බැරුව හිටියේ , අන්න එක මතක තිගනිව්!!
දුටුගැමුණු රජ්ජුරුවොත් බාවනා කරකර හිටිය නම් , අපිටත් අල්ලාහු පුක බර තමා
අනේ බන් උඹ දන්න ඉතිහාසය...
ශ්රී වික්රම රාජසිංහ රජතුමා අල්ලාගත්තේ නුවර තෙල්දෙනියේදී.. 1815 පෙබරවාරි 18
පසුව ලියමි: කොහොමටත් උඹලව එලවන්න මොකටද? නුවර උගත් මිනිස්සු කව්රුත් උඹලව ගණන් ගන්නේ නැහැනේ බන්..(මල පන්නගන්න එපා)
තෝ ඉතිහාසේ ගැන අබමල් රේණුවක් තරම් වත් දෙයක් දන්නවනම් දැනගන්න ඕනි රජතුමා අල්ලගන්න කලින් නුවර අල්ලාගත්තේ කියල ..
නුවර මිනිස්සු ගැන තෝ මොනවද දන්නේ බොල ? තෝ නුවර කියන්නේ නගර සීමාවේ පදිංචිවෙලා ඉන්න මරක්කල බර්ගර් රෙමික්ස් සිංහලයෝ ද ?
පුන්චෝ,, නුවර අල්ලලා තමයි රජතුමා අල්ලාගත්තේ කියල මම දන්නවා පුන්චෝ.. මම උඹට කිව්වේ නුවර අල්ලගන්න බැරුව හිටියේ කියල උඹ කියපු එකට. අල්ලගන්න බැරුව හිටියේ නැහැනේ පුන්චෝ. අල්ල ගත්තනේ, එහෙදිනේ රජ්ජුරුවොත් අල්ලාගත්තේ..
උඹ ඔච්චරම දහම ගැන කැක්කුම නම් දළදා මාලිගාව වටේ තියන බාර් ටික වහන්න මොනවා හරි කරපංකෝ පුන්චෝ.. බොදු බල සේනාවට කියපන්කො අද හවසට ඕක ගැන මොකක් හරි කරන්න කියල..
හිතුව මදි , පොන්න හම්බ හැතිකරේ අපිව නුවරින් පන්නන්න, යකෝ සුද්ද ලංකාවම අල්ලලා එත් නුවර අල්ලගන්න බැරුව හිටියේ , අන්න එක මතක තිගනිව් !!

සුද්ද අන්තිමේට ඇල්ලුවේ නුවරද නැත්තන් තොගේ කිරි කිත්ත හැංගිලා හිටිය වැසිකිලි වල ද ?





පුන්චෝ,, නුවර අල්ලලා තමයි රජතුමා අල්ලාගත්තේ කියල මම දන්නවා පුන්චෝ.. මම උඹට කිව්වේ නුවර අල්ලගන්න බැරුව හිටියේ කියල උඹ කියපු එකට. අල්ලගන්න බැරුව හිටියේ නැහැනේ පුන්චෝ. අල්ල ගත්තනේ, එහෙදිනේ රජ්ජුරුවොත් අල්ලාගත්තේ..
උඹ ඔච්චරම දහම ගැන කැක්කුම නම් දළදා මාලිගාව වටේ තියන බාර් ටික වහන්න මොනවා හරි කරපංකෝ පුන්චෝ.. බොදු බල සේනාවට කියපන්කො අද හවසට ඕක ගැන මොකක් හරි කරන්න කියල..(ඔන්න කරනවානම් වැඩ)
ඉතින් තෝ අරාබියටම ගිහින් හිටු කෝ , අපේ මොකෝ![]()
අල්ලන්න දෙයක් තිබුණය බන්?? සුද්දට රට ලියලම දුන්නනේ උඹලගේ මහරජ
මෙන්න තියනවා ලියවිල්ල..
![]()




තෝ වගේ අන්තර්ජාතික පොන්නයෙක් එක්ක කතාකරල මගේ කාලේ නාස්ති කරන්න කැමති නෑ , තොගේ දාල තියෙන රුපෙන් ම තේරෙනවා ඕනෑම එකෙකුට පුක දෙන කිසිම දෙයක් ගැන විසවසයක් නැති පී ඩයල් එකක් කියල, යකෝ මේක අපේ රට අපිට කැමති විදිහට අපි ඉන්නේ , අපිට නුවර රැස්වීමක් තියන්න ඕනි නම් අපි එක කරනවා තොපි අකමැතිනම් කටය පුකය් වහගෙන හිටු, නැත්තන් අරාබියටම පල !!
සොරි සොරි , කලින් කියපුවට , තෝ පොන්නයෙක් නෙවි උබට තියෙන්නේ ඉගෙනගත්ත නැති කම , ඕකට අර ඉස්කෝල කියල ජාතියක් තියෙනවා එකට පල , යකෝ රජතුමා කොහෙද ඕකට අත්සන් කරේ ? තෝ වගේ ඉස්කෝලේ වත් නොගිය එකෙක් එක්ක මොන ඉතිහාස විවාද ද ?![]()